BIT කරන අය එන්න මෙතෙන්ට

IsPra

Member
Nov 13, 2014
337
67
0
මගේ Semester 4 Assignment Quiz 2 එක subject එකක්වත් වැඩ කරන්නේ නෑනේ. Quiz එක open වෙන්නේ නෑ. Programming එකයි ITPM එකයිනම් කරලා තියෙන්නේ අනිත් දෙක කරන්න විදිහක් නෑ. Sem 4 අනිත් කට්ටියගේ වැඩද? මගේ විතරක් තියන අවුලක්ද?
 
  • Like
Reactions: BadBlueGenius

RavinduSha

Well-known member
  • Aug 24, 2014
    1,111
    661
    113
    Kurunegala
    මගේ Semester 4 Assignment Quiz 2 එක subject එකක්වත් වැඩ කරන්නේ නෑනේ. Quiz එක open වෙන්නේ නෑ. Programming එකයි ITPM එකයිනම් කරලා තියෙන්නේ අනිත් දෙක කරන්න විදිහක් නෑ. Sem 4 අනිත් කට්ටියගේ වැඩද? මගේ විතරක් තියන අවුලක්ද?

    mage nam weda karanawa. web browser eka maru karala balanna.
     
    IsPra

    Member
    Nov 13, 2014
    337
    67
    0

    mage nam weda karanawa. web browser eka maru karala balanna.

    Web browser එක මාරු කරා වෙන machine එකකින් ලොග් වෙලත් බැලුවා. Phone එකෙනුත් බැලුවා. එකකටවත් වැඩ නෑ. EDC එකට call කරා ඒවත් සුපුරුදු පරිදි වැඩ නෑ. VLE එකේ තියන LMS admin number එකටත් call කරා ඒකත් වැඩ නෑ. දැන් EDC ගිහිල්ලම බලන්න වෙනවා.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    මගේ Semester 4 Assignment Quiz 2 එක subject එකක්වත් වැඩ කරන්නේ නෑනේ. Quiz එක open වෙන්නේ නෑ. Programming එකයි ITPM එකයිනම් කරලා තියෙන්නේ අනිත් දෙක කරන්න විදිහක් නෑ. Sem 4 අනිත් කට්ටියගේ වැඩද? මගේ විතරක් තියන අවුලක්ද?

    uba kiwwata passe assignment mathak une. pro 2 eke assignment eka danui iwara kare. :D:D
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,132
    113
    මගේ Semester 4 Assignment Quiz 2 එක subject එකක්වත් වැඩ කරන්නේ නෑනේ. Quiz එක open වෙන්නේ නෑ. Programming එකයි ITPM එකයිනම් කරලා තියෙන්නේ අනිත් දෙක කරන්න විදිහක් නෑ. Sem 4 අනිත් කට්ටියගේ වැඩද? මගේ විතරක් තියන අවුලක්ද?

    UCSC eken kiyala thiyenawa neda anthima welawe log wenna amaru wei kiyala :baffled: uba kalin complete karapu subjects wala assignments ehema load wenawada ? :confused:
     
    IsPra

    Member
    Nov 13, 2014
    337
    67
    0
    uba kiwwata passe assignment mathak une. pro 2 eke assignment eka danui iwara kare. :D:D

    හොඳ වෙලාවට එහෙනම් මම assignments ගැන මතක් කරේ. :yes::yes::yes:

    UCSC eken kiyala thiyenawa neda anthima welawe log wenna amaru wei kiyala :baffled: uba kalin complete karapu subjects wala assignments ehema load wenawada ? :confused:

    ඒවත් ලෝඩ් උනේ නෑ. EDC එකෙන් කිව්වා UCSC එකට call කරලා බලන්න කියලා. එතනින් කිව්වා කිසිම අවුලක් නෑ කියලා, ආයිත් පාරක් browser එක refresh කරලා බැලුවා. ඊට කලින් වැඩ කරපු නැති button එක වැඩ කරන්න ගත්තා. :P:P call කරනකන්ම ඒක එබුනෙම නෑනේ. :confused:
     
    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    කට්ටිය දැන් ප්‍රොජෙක්ට් එක එහෙම කරන ලෑස්ති වෙනවා ඇති නේද. මෙතන තියෙනවා නොමිලේ ගන්න පුළුවන් ඇඩ්මින් ටෙම්ප්ලේට් ටිකක් තමන්ට කැමති එකක් අරගන. හැබැයි ප්‍රිමියම් ටෙම්ප්ලේට් එකකින් ලබාදෙන ඒවා නම් බලාපොරොතු වෙන්න එපා. පප්ලගින් ටිකක් දාල හදල ගතාම මේවගෙන් හොද වැඩ ටිකක් කරගන පුළුවන්

    1. හැමෝම වගේ වැඩිපුරම පාවිච්චි කරන ඇඩ්මින් එල්ටීඊ

    https://github.com/almasaeed2010/AdminLTE

    SBwEGcK.png

    2. කොර් UI

    coreui.io

    oFxQEfJ.png

    3. ලයිට් බ්ලු (හරිම සරලයි මම වැඩිපුරම පාවිච්චි කරනේ මේක)
    https://github.com/tx4x/bootrap-light-blue-admin-theme

    cK0AgyQ.png

    4. robust
    https://github.com/bundanining/robust-free-bootstrap-admin-template

    wkerkbw.png

    5. star admin
    https://github.com/BootstrapDash/StarAdmin-Free-Bootstrap-Admin-Template

    paIT7Ky.png

    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,876
    17,087
    113
    Kottawa
    කට්ටිය දැන් ප්‍රොජෙක්ට් එක එහෙම කරන ලෑස්ති වෙනවා ඇති නේද. මෙතන තියෙනවා නොමිලේ ගන්න පුළුවන් ඇඩ්මින් ටෙම්ප්ලේට් ටිකක් තමන්ට කැමති එකක් අරගන. හැබැයි ප්‍රිමියම් ටෙම්ප්ලේට් එකකින් ලබාදෙන ඒවා නම් බලාපොරොතු වෙන්න එපා. පප්ලගින් ටිකක් දාල හදල ගතාම මේවගෙන් හොද වැඩ ටිකක් කරගන පුළුවන්

    මේවගෙන් කරලා VIVA වල modification එකක් දීල කරගන්න බැරිඋනොත්.. :confused::dull:

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    හෙනයා;22582030 said:

    [/CENTER]

    ඉතින් ඕවයින් තමයි කරන්නේ....තමන් නම් code කරනේ ඇයි modification එකක් කරගන්න බැරි වෙන්නේ....

    තම උබ ඇඩ්මින් panel එකකින් code කරලා නැති නිසා ඔහොම හිතෙනවා ඇති...

    එත් code කරාම තේරවි ඕක පට්ට ලේසි කියල....අනිත් එක උබ code කරලා ඉවර වෙනකොට ඔය ඇඩ්මින් panel එකේ උදා ඉදන් පහලට හොදටම දන්නවා.....:yes::yes::yes:
     
    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    හෙනයා;22582030 said:
    මේවගෙන් කරලා VIVA වල modification එකක් දීල කරගන්න බැරිඋනොත්.. :confused::dull:

    [/CENTER]

    uba admin pannel eka hard cord karanda yanne :no::oo: ape pahala batch eke un use kare ADMIN LTE kisi awlak une naha :yes:
     
    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    ඉතින් ඕවයින් තමයි කරන්නේ....තමන් නම් code කරනේ ඇයි modification එකක් කරගන්න බැරි වෙන්නේ....

    තම උබ ඇඩ්මින් panel එකකින් code කරලා නැති නිසා ඔහොම හිතෙනවා ඇති...

    එත් code කරාම තේරවි ඕක පට්ට ලේසි කියල....අනිත් එක උබ code කරලා ඉවර වෙනකොට ඔය ඇඩ්මින් panel එකේ උදා ඉදන් පහලට හොදටම දන්නවා.....:yes::yes::yes:

    well said oke athi deyak naha :yes::cool:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    uba admin pannel eka hard cord karanda yanne :no::oo: ape pahala batch eke un use kare ADMIN LTE kisi awlak une naha :yes:

    මොකද්ද ඇඩ්මින් පැනල් එකක් කියන්නේ?
    මෙකෙන් මොකද්ද වෙන්නෙ?
    පොඩි විස්තරයක් කරන්න පුලුවන්ද? :confused::confused:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මොකද්ද ඇඩ්මින් පැනල් එකක් කියන්නේ?
    මෙකෙන් මොකද්ද වෙන්නෙ?
    පොඩි විස්තරයක් කරන්න පුලුවන්ද? :confused::confused:

    වෙබ් based software හදන්න පාවිච්චි කරන ප්ලට්ෆොර්ම් එකක් වගේ එකක්....එක අරගෙන තමන්ට ඕනේ විදියට customize කරගන්න පුළුවන්...
     
    • Like
    Reactions: BadBlueGenius

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,876
    17,087
    113
    Kottawa
    ඉතින් ඕවයින් තමයි කරන්නේ....තමන් නම් code කරනේ ඇයි modification එකක් කරගන්න බැරි වෙන්නේ....

    තම උබ ඇඩ්මින් panel එකකින් code කරලා නැති නිසා ඔහොම හිතෙනවා ඇති...

    එත් code කරාම තේරවි ඕක පට්ට ලේසි කියල....අනිත් එක උබ code කරලා ඉවර වෙනකොට ඔය ඇඩ්මින් panel එකේ උදා ඉදන් පහලට හොදටම දන්නවා.....:yes::yes::yes:

    තාම වැඩිය දැනුමක් නැති නිසා තේරෙන්නේ නෑ වැඩිය.. :(:(

    uba admin pannel eka hard cord karanda yanne :no::oo: ape pahala batch eke un use kare ADMIN LTE kisi awlak une naha :yes:

    front end එකේ වැඩ කෑලි ගැන තාම වැඩි දැනුමක් නෑ.. :(
     
    nadeed

    Member
    Dec 31, 2007
    83
    0
    0
    Mata last year 3rd year register wela project karannna bari una, medawas wala aiyt register wenna puluwanda??? Puluwannnam kohomada?? please somebody help me