BIT කරන අය එන්න මෙතෙන්ට

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,131
    113
    mn 2nd year 4th sem eka kara. thama 4th sem eke results awe ne. 3rd sem eke result awa. 3rd sem eke math eka down. ethkota mn aye math eka karanna 2nd year ekatath register wenna oneda? neththam 3rd year ekata register unama athida? kawuruhari danna kenek kiyala dennako.

    Sen4 results awama balanna oyage 2nd yr GPA eka 1.5 ho eeta wadi nam machan uba 3rd yr register wenna. eeta passe 3rd yr subjects karana gaman 2nd yr repeat subjects walata apply karanna puluwan.

    2nd yr GPA eka 1.5 ta wadaa adu nam ithin ubata aith 2nd yr ekata thamai register wenna wenne
     
    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    හෙනයා මගෙ දෙයියා....

    හෙනයා;22733284 said:

    හෙනයා මගෙ දෙයියා....
    IT3105 Object Oriented Analysis & Design - [2017] _ B
    IT3505 Web Application Development II - [2017] _ C+

    ගොඩක් පින් මචෝ...........
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    5th සෙම් එකේ project එක කරන්න පටන්ගත්තේ කව්ද ?
    supervisor කෙනෙක්ව හොයාගත්තද ?
    Registration for project & project evaluation එක කවද වගේ වැටෙයිද කියල දන්නවද ?
    3rd year register උනාට පස්සෙද project එකට register වෙන්න තියෙන්නෙ .
    Client කෙනෙක් නැත්තන් අපිම හිතල project එකක් හදන්න බැරිද ??
    දන්න කෙනෙක් උදව් කරන්න .. :(:(:nerd::nerd::dull::dull:
     
    pcguru

    Well-known member
  • Sep 26, 2009
    4,365
    719

    Ba machan client kenekwa set karagannama wenawa
     
    SupunMW

    Member
    May 11, 2016
    33
    1
    0
    adoo.. man 2016 BIT ekata Reg wechcha ekek.. mata hariyta wade karaganna beri una job eka nisa :confused: mata 2018 ayema renew karaganna puluwan weida? nathnam aye aluthenma apply karanna oneda?? :rolleyes::rolleyes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,131
    113
    adoo.. man 2016 BIT ekata Reg wechcha ekek.. mata hariyta wade karaganna beri una job eka nisa :confused: mata 2018 ayema renew karaganna puluwan weida? nathnam aye aluthenma apply karanna oneda?? :rolleyes::rolleyes:

    puluwan bn. uba yaman EDC ekata. un wade karala dei
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    හෙනයා මගෙ දෙයියා....
    IT3105 Object Oriented Analysis & Design - [2017] _ B
    IT3505 Web Application Development II - [2017] _ C+

    ගොඩක් පින් මචෝ...........

    11.gif

    5th සෙම් එකේ project එක කරන්න පටන්ගත්තේ කව්ද ?
    supervisor කෙනෙක්ව හොයාගත්තද ?
    Registration for project & project evaluation එක කවද වගේ වැටෙයිද කියල දන්නවද ?
    3rd year register උනාට පස්සෙද project එකට register වෙන්න තියෙන්නෙ .
    Client කෙනෙක් නැත්තන් අපිම හිතල project එකක් හදන්න බැරිද ??
    දන්න කෙනෙක් උදව් කරන්න .. :(:(:nerd::nerd::dull::dull:

    හිතල කරන්න පුළුවන්.. එහෙනම් බොරු සිල් එකක් හදාගන්න වෙනෝ.. නැත්තම් හදන්න යන system එක related කඩේකට ගිහින් talk කරලා සිල් එක අරගෙන UCSC එකෙන් කෝල් කරොත් මෙහෙම කියපන් කියල කියල එන්න තියෙන්නේ.. :baffled::baffled::baffled:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    හෙනයා;22754257 said:
    හිතල කරන්න පුළුවන්.. එහෙනම් බොරු සිල් එකක් හදාගන්න වෙනෝ.. නැත්තම් හදන්න යන system එක related කඩේකට ගිහින් talk කරලා සිල් එක අරගෙන UCSC එකෙන් කෝල් කරොත් මෙහෙම කියපන් කියල කියල එන්න තියෙන්නේ.. :baffled::baffled::baffled:

    ehema karanna puluwannam ela.
    nathhtan mata karaganna deyak nathiwenawa. :):)
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,002
    113
    @ගෙදර
    හෙනයා;22754257 said:
    හිතල කරන්න පුළුවන්.. එහෙනම් බොරු සිල් එකක් හදාගන්න වෙනෝ.. නැත්තම් හදන්න යන system එක related කඩේකට ගිහින් talk කරලා සිල් එක අරගෙන UCSC එකෙන් කෝල් කරොත් මෙහෙම කියපන් කියල කියල එන්න තියෙන්නේ.. :baffled::baffled::baffled:
    Meka UCSC eke ewun na kiyala hithagenda umba post eka dammee :sorry::growl::no:
     
    pcguru

    Well-known member
  • Sep 26, 2009
    4,365
    719
    113
    Machanla mata PHP echchara danumak na.
    Eth Project eka goda daganna oni..
    Ubala danna hoda class nadda project eka goda daganna help wena
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    ආ.. දැන් sem 3 ඉන්න අයියල අක්කිලා නම්කිල මල්ලිලා මොකෝ වෙන්නේ ඉතින්.. :baffled::baffled: කොහොමද ජිවිතේ.. :rofl: අන්න මොකක්ද එකක් දාලලු :P
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    Machanla mata PHP echchara danumak na.
    Eth Project eka goda daganna oni..
    Ubala danna hoda class nadda project eka goda daganna help wena

    Colombo da inne? Aurora eke nalaka sir ta call ekak dila balahan..
    Naththam bukiye BIT group eke project supervisors la ad dala thibba.. Ein ekekta call ekak dila balahan..