BIT කරන අය එන්න මෙතෙන්ට

nadeed

Member
Dec 31, 2007
83
0
0
Dear friends
i have attached my results here, can u please let me know what r da relevant subjects that i have to repeat to complete my degree
 
Attachments

  • Screenshot_2018-02-01-13-13-23-2.jpg-1-1.png
    Screenshot_2018-02-01-13-13-23-2.jpg-1-1.png
    13.1 KB · Views: 65
  • Screenshot_2018-02-01-13-13-23-2.jpg-2-1.png
    Screenshot_2018-02-01-13-13-23-2.jpg-2-1.png
    19.1 KB · Views: 65
  • Screenshot_2018-02-01-13-13-23-2.jpg-3-1.png
    Screenshot_2018-02-01-13-13-23-2.jpg-3-1.png
    14.9 KB · Views: 63
Last edited:

nadeed

Member
Dec 31, 2007
83
0
0
ara red colour okkoma karanna ona.aduma repeat unat d wat tiyenna ona.

Machan samahara ewa old sylabus eke ne, new sylabus eke ewata hariyana subjects monawada kiyalai dan ganna one,

mama tika kalakata kalin BIT kale, dan aiyt hituna me field eketh qualified unoth hondai kiyala...
 
Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Machan samahara ewa old sylabus eke ne, new sylabus eke ewata hariyana subjects monawada kiyalai dan ganna one,

    mama tika kalakata kalin BIT kale, dan aiyt hituna me field eketh qualified unoth hondai kiyala...
    ඔය රතු වෙලා තියන ඔක්කොම අලුත් සිලබස් එකෙත් තියනවා බ්‍රෝ :D
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    මට first year එකේ web application development 1 එකට
    C එකක් තියෙනව .
    එත් අද බලනකොට web application development 1 [2017] කියල
    තව line එකක් වැටිලා ඒකට ඉස්සරහින් කතිරයක් වැටිලා .
    මම මේකෙ assignment 2017 කරා කලින් කරන්න අමතකවෙලා .
    මම මේ assignment fail කියලද තියෙන්නේ .
    එත් මම papers දෙකටම 50% වැඩිය ගත්තා .
    කව්රුහරි දන්න කෙනෙක් කියනවද මොකද වෙලාතියෙන්නේ කියල . :sorry::sorry:

    attachment.php
     
    Attachments

    • dfsdf.JPG
      dfsdf.JPG
      24.5 KB · Views: 148

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,876
    17,087
    113
    Kottawa
    මට first year එකේ web application development 1 එකට
    C එකක් තියෙනව .
    එත් අද බලනකොට web application development 1 [2017] කියල
    තව line එකක් වැටිලා ඒකට ඉස්සරහින් කතිරයක් වැටිලා .
    මම මේකෙ assignment 2017 කරා කලින් කරන්න අමතකවෙලා .
    මම මේ assignment fail කියලද තියෙන්නේ .
    එත් මම papers දෙකටම 50% වැඩිය ගත්තා .
    කව්රුහරි දන්න කෙනෙක් කියනවද මොකද වෙලාතියෙන්නේ කියල . :sorry::sorry:

    attachment.php

    උබ 2017 Web-1 වලට exam fee ගෙව්වද? :confused:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    මට first year එකේ web application development 1 එකට
    C එකක් තියෙනව .
    එත් අද බලනකොට web application development 1 [2017] කියල
    තව line එකක් වැටිලා ඒකට ඉස්සරහින් කතිරයක් වැටිලා .
    මම මේකෙ assignment 2017 කරා කලින් කරන්න අමතකවෙලා .
    මම මේ assignment fail කියලද තියෙන්නේ .
    එත් මම papers දෙකටම 50% වැඩිය ගත්තා .
    කව්රුහරි දන්න කෙනෙක් කියනවද මොකද වෙලාතියෙන්නේ කියල . :sorry::sorry:

    attachment.php

    mageth amuthu amuthu results tikak thiyenawa bn kalin dakapu nathi :oo:
     
    whiteskull

    Member
    Jul 8, 2016
    1,464
    110
    0
    Colombo
    මට first year එකේ web application development 1 එකට
    C එකක් තියෙනව .
    එත් අද බලනකොට web application development 1 [2017] කියල
    තව line එකක් වැටිලා ඒකට ඉස්සරහින් කතිරයක් වැටිලා .
    මම මේකෙ assignment 2017 කරා කලින් කරන්න අමතකවෙලා .
    මම මේ assignment fail කියලද තියෙන්නේ .
    එත් මම papers දෙකටම 50% වැඩිය ගත්තා .
    කව්රුහරි දන්න කෙනෙක් කියනවද මොකද වෙලාතියෙන්නේ කියල . :sorry::sorry:

    attachment.php

    LMS eka aimath kara da
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මම දැනට කැලණිය විශ්වවිද්‍යාලයේ PE කරන්නේ :) මට දැනගන්න ඕන BIT වලින් කොලබ එකද මොරටු එකද වැඩියෙන්ම වැදගත් , ඒ වගේම හොද syllabus එකක් යන්නේ කියන එක ගැන.ඒ වගේම ඔයාලගේ තේරීම මොකක්ද මේ දෙකෙන්? ඒ වගේම එකට හේතු මොනවද?

    Ube purpose eka anuwa thamai bn ithin :yes: ucsc eka hodai...piliganeemak thiyenawa..

    IT industry ekata enna nam uni eka e tharam effect wenne na..degree eka karaganna eka thamai watinne..
     
    Roopz

    Active member
  • Jan 4, 2015
    216
    50
    28
    මට first year එකේ web application development 1 එකට
    C එකක් තියෙනව .
    එත් අද බලනකොට web application development 1 [2017] කියල
    තව line එකක් වැටිලා ඒකට ඉස්සරහින් කතිරයක් වැටිලා .
    මම මේකෙ assignment 2017 කරා කලින් කරන්න අමතකවෙලා .
    මම මේ assignment fail කියලද තියෙන්නේ .
    එත් මම papers දෙකටම 50% වැඩිය ගත්තා .
    කව්රුහරි දන්න කෙනෙක් කියනවද මොකද වෙලාතියෙන්නේ කියල . :sorry::sorry:

    attachment.php

    Ube LMS result eka witharai update wela thiyenne... awulak na...