පළවෙනි සෙම් එකේ සෙල්ෆ් ස්ටඩී කරන හෝ කරපු කවුද් ඉන්නේ
කරා අවුරුදු දෙකකට කලින්

පළවෙනි සෙම් එකේ සෙල්ෆ් ස්ටඩී කරන හෝ කරපු කවුද් ඉන්නේ

පළවෙනි සෙම් එකේ සෙල්ෆ් ස්ටඩී කරන හෝ කරපු කවුද් ඉන්නේ
මචන් lap එකේ අවුලක්
Windows login නාට පස්සෙ desktop, taskbar icon නෑ... Copy වෙන window එකක් එනවා. මොනාද කොපි වෙන්නෙ කියල පෙන්න්නෙත් නෑ. මුකුත්ම වැඩ නෑ. Stuck වෙලා තියෙන්නෙ. Restart කරාමත් අායෙ අර window එක එනවා
Deadline eka march 29 kiyala thiyenne.Exam registration dala da

Bya wenna epa karanna puluwan
,, නෝට්ස් කොහොමද හොයාගන්නෙ,, කොහොමද ගොඩ දාගන්නෙ,, ඔන්ලයින් assignment දාල තියෙන්නෙ,, කරේ නම් නෑතාමකරා අවුරුදු දෙකකට කලින්![]()
,, නෝට්ස් කොහොමද හොයාගන්නෙ,, කොහොමද ගොඩ දාගන්නෙ,, ඔන්ලයින් assignment දාල තියෙන්නෙ,, කරේ නම් නෑතාමකරන්න උපදෙසක් ඕනී මචෝ, කොහොමද ස්ටඩි කරන්නෙ,, මන් තව ඩිග්රියක් කරන අස්සෙ කරන්නෙ,,,, නෝට්ස් කොහොමද හොයාගන්නෙ,, කොහොමද ගොඩ දාගන්නෙ,, ඔන්ලයින් assignment දාල තියෙන්නෙ,, කරේ නම් නෑතාම

කරන්න උපදෙසක් ඕනී මචෝ, කොහොමද ස්ටඩි කරන්නෙ,, මන් තව ඩිග්රියක් කරන අස්සෙ කරන්නෙ,,,, නෝට්ස් කොහොමද හොයාගන්නෙ,, කොහොමද ගොඩ දාගන්නෙ,, ඔන්ලයින් assignment දාල තියෙන්නෙ,, කරේ නම් නෑතාම

කරන්න උපදෙසක් ඕනී මචෝ, කොහොමද ස්ටඩි කරන්නෙ,, මන් තව ඩිග්රියක් කරන අස්සෙ කරන්නෙ,,,, නෝට්ස් කොහොමද හොයාගන්නෙ,, කොහොමද ගොඩ දාගන්නෙ,, ඔන්ලයින් assignment දාල තියෙන්නෙ,, කරේ නම් නෑතාම
karapan karapan."Deadline for submitting the Semester Examination Application is 29th March 2018."
"BIT-Semester Examination Application Form will be activated in few days time"
Source: http://bit.cmb.ac.lk/node/479
දැන් කවද්ද දන්නේ නැහැ මුන් මේක ඇක්ටිවේට් කරන්න හිතන් ඉන්නේ මාර්තු 29 ඩෙඩ්ලයින් නම්![]()
![]()
![]()

හෙනයා;22981145 said:

ubata VLE access hambunada henayo ? mata thama log wenna bane![]()

ubata VLE access hambunada henayo ? mata thama log wenna bane![]()

මම බයෝ කරේ මචන්,, මැත්ස් ටිකනම් අවුලක් නෑ,, ශේප් දැන් උන්ත් ලියන්න පුලුවන්,,A/L maths nam kale maths tika goda danna puluwan lesiyen...
Nethnam podi kattak kanna wenawa....
Anith tika nam VLE Notes balagathhthah athi....
Online assignments are mandatory....
Umbata note nam me thread eken hari
Facebook group hariii
nethnam earth wage institution ekkaka site eken hari down karaganna puluwan...
Mahansi wenna wenawa tikak... Apith kale job karana gaman bun
Jaya Wewa...
Ela kollotikkak innawa meke... bokken ma sup eka deiii
අනිත් සබ්ජෙක්ට්ස් ටික තමා වැඩේ,,