Ada gehun dunna![]()

math ada EDC patthe giya
EDC copy eke soft copyth submit karapan mathaka athuwa![]()

Ow eka iyema submit kara..ada geniyala eka baara deela awa...hamme..awurudu dekak exam miss una apply karanna late wela![]()

Samahara welawata bank eken unge payment confirmation eka print karanawa pitipasse...
E nisa wenna one..unta lesine sides dekama denna kiwwama..nattham ape un seal eka nathath issaraha eka scan karala yawai![]()

අනිත් පැත්තේ මුකුත් නැතත් යවන්න ඕනෙද? දෙපැත්තම ස්කෑන් කරන්න කිව්වම communication එකේ වැඩ කරන ගෑණි Front side එකම දෙපාරක් ස්කෑන් කරලා දාලා. මමත් බලන්නේ නැතුව අරන් ආවා.![]()
නිකන් 4to එකක් ගහල uplaod කරපන් .. අනිත් පැත්තේ මුකුත් නැත්තන් ඉතින් කොහොමත් අව්ලක් නැනේ .. මම නං camscaner එකෙන් ගැහුවේ

අනිත් පැත්තේ මුකුත් නැතත් යවන්න ඕනෙද? දෙපැත්තම ස්කෑන් කරන්න කිව්වම communication එකේ වැඩ කරන ගෑණි Front side එකම දෙපාරක් ස්කෑන් කරලා දාලා. මමත් බලන්නේ නැතුව අරන් ආවා.![]()

අනිත් පැත්තේ මුකුත් නැතත් යවන්න ඕනෙද? දෙපැත්තම ස්කෑන් කරන්න කිව්වම communication එකේ වැඩ කරන ගෑණි Front side එකම දෙපාරක් ස්කෑන් කරලා දාලා. මමත් බලන්නේ නැතුව අරන් ආවා.![]()
Phone eken photo ekak gahala up karapan

EDC copy එක පොස්ට් කරා. කොහොමත් තියෙන්න ඕන ඔක්කොම තියෙන්නේ ඉස්සරහ පැත්තේ. අනිත් පැත්ත හිස්නේ. නිකන් කොලයක් ගහලා යැව්වත් ඇතිවෙයි![]()
mamath his kokayak upload kare back side eke mokuth thibbe naProposal submission ekata tawa dawas 10i![]()

හෙනයා;23016630 said:
![]()
උබ 3rd year කරල ඉවරයි නේද? project එක කලේ නැද්ද?
ඇති යන්තන් sprint එකකට සති 2ක් වගේ දීලා.. ගිය පාර progress report දාන්න තිබ්බේ සතියකට පාරක් වගේ නේද?
Interim report submission date එක July 9.. ඒ කියන්නේ ඒ July වෙනකන් exam කල් යයිද?