BIT කරන අය එන්න මෙතෙන්ට

IsPra

Member
Nov 13, 2014
337
67
0
Samahara welawata bank eken unge payment confirmation eka print karanawa pitipasse...

E nisa wenna one..unta lesine sides dekama denna kiwwama..nattham ape un seal eka nathath issaraha eka scan karala yawai :rofl:

අනිත් පැත්තේ මුකුත් නැතත් යවන්න ඕනෙද? දෙපැත්තම ස්කෑන් කරන්න කිව්වම communication එකේ වැඩ කරන ගෑණි Front side එකම දෙපාරක් ස්කෑන් කරලා දාලා. මමත් බලන්නේ නැතුව අරන් ආවා. :angry:
 
Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    අනිත් පැත්තේ මුකුත් නැතත් යවන්න ඕනෙද? දෙපැත්තම ස්කෑන් කරන්න කිව්වම communication එකේ වැඩ කරන ගෑණි Front side එකම දෙපාරක් ස්කෑන් කරලා දාලා. මමත් බලන්නේ නැතුව අරන් ආවා. :angry:

    නිකන් 4to එකක් ගහල uplaod කරපන් .. අනිත් පැත්තේ මුකුත් නැත්තන් ඉතින් කොහොමත් අව්ලක් නැනේ .. මම නං camscaner එකෙන් ගැහුවේ
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    නිකන් 4to එකක් ගහල uplaod කරපන් .. අනිත් පැත්තේ මුකුත් නැත්තන් ඉතින් කොහොමත් අව්ලක් නැනේ .. මම නං camscaner එකෙන් ගැහුවේ

    :yes:

    අනිත් පැත්තේ මුකුත් නැතත් යවන්න ඕනෙද? දෙපැත්තම ස්කෑන් කරන්න කිව්වම communication එකේ වැඩ කරන ගෑණි Front side එකම දෙපාරක් ස්කෑන් කරලා දාලා. මමත් බලන්නේ නැතුව අරන් ආවා. :angry:

    ookata Scan karanna onada bn oya oona tharam Scanning apps thiyenne hoda quality ekak ona nam :P :rolleyes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අනිත් පැත්තේ මුකුත් නැතත් යවන්න ඕනෙද? දෙපැත්තම ස්කෑන් කරන්න කිව්වම communication එකේ වැඩ කරන ගෑණි Front side එකම දෙපාරක් ස්කෑන් කරලා දාලා. මමත් බලන්නේ නැතුව අරන් ආවා. :angry:

    Phone eken photo ekak gahala up karapan
     
    IsPra

    Member
    Nov 13, 2014
    337
    67
    0
    Phone eken photo ekak gahala up karapan

    EDC copy එක පොස්ට් කරා. කොහොමත් තියෙන්න ඕන ඔක්කොම තියෙන්නේ ඉස්සරහ පැත්තේ. අනිත් පැත්ත හිස්නේ. නිකන් කොලයක් ගහලා යැව්වත් ඇතිවෙයි :lol::lol::lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    EDC copy එක පොස්ට් කරා. කොහොමත් තියෙන්න ඕන ඔක්කොම තියෙන්නේ ඉස්සරහ පැත්තේ. අනිත් පැත්ත හිස්නේ. නිකන් කොලයක් ගහලා යැව්වත් ඇතිවෙයි :lol::lol::lol:

    :yes: mamath his kokayak upload kare back side eke mokuth thibbe na
     
    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara

    11.gif
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    Proposal submission ekata tawa dawas 10i :baffled:

    :baffled::baffled:
    උබ 3rd year කරල ඉවරයි නේද? project එක කලේ නැද්ද? :confused:

    ඇති යන්තන් sprint එකකට සති 2ක් වගේ දීලා.. ගිය පාර progress report දාන්න තිබ්බේ සතියකට පාරක් වගේ නේද? :eek:

    Interim report submission date එක July 9.. ඒ කියන්නේ ඒ July වෙනකන් exam කල් යයිද? :eek:
     
    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara
    හෙනයා;23016630 said:

    :baffled::baffled:
    උබ 3rd year කරල ඉවරයි නේද? project එක කලේ නැද්ද? :confused:

    ඇති යන්තන් sprint එකකට සති 2ක් වගේ දීලා.. ගිය පාර progress report දාන්න තිබ්බේ සතියකට පාරක් වගේ නේද? :eek:

    Interim report submission date එක July 9.. ඒ කියන්නේ ඒ July වෙනකන් exam කල් යයිද? :eek:

    project එකයි සෙම් 6 එකයි කලේ නැහැ මචං. මේපාර කරන්න ටමයි හිතන්නේ.

    progress report නම් සති 2කට සැරයක් තමයි දාන්න තියෙන්නේ. මේ පාරත් එහෙම තමයි දාල තියෙන විදිහට.

    ගිය පාර නම් කල් දැම්මේ ගංවතුර නිසා වගේ මතක මට. මේ පාර vle නිසා වත් කල් දායිද දන් නැහැ. එහෙම පාටක් නම් නහ හැබැයි. :baffled:

    කොහොමත් exam ලඟපාත project එකේ එක එක deadline සෙට් වෙනවා ඒවා පොඩ්ඩක් කලින් බලලා කරන්න වෙයි. මේ project schedule එකත් පොඩ්ඩක් වෙනස් කරයිද දන්නේ හැබැයි.
     
    Lalakajee

    Well-known member
  • Jun 20, 2007
    3,061
    296
    83
    In my own heart
    UCSC ekata mail ekak yawanda one! :oo::baffled:
    Meka registered post yawanawada nethnam normal post yawanawada. Anduwe office ekak nisa registered yawanna weida kiyala sure nehe. :confused::confused::sorry:
    podi help ekak denna, mokakda hoda kiyala. :yes:;)