උඹ ඉතින් මාව දැක්කත් අදුරන්නේ නැහැනේ
මම ගිය පාර UID ලිව්වේ නැහැ..ඊයේ ගිහින් ලියලා ආවා
uba st. Peters da awe? Koi hariyeda hitiye? 
Eka thamai kiwweuba st. Peters da awe? Koi hariyeda hitiye?
![]()


Middle School - Ground Floor (මැද හරියේ පන්තියක)
උඹත් අපේ හරියේ රෙජිස්ට්‍රේෂන් නම්බර් වෙන්න ඇති නේ? අපිත් එක්කනේ රෙජිස්ටර් වුනේ? ඒ හරියෙම තමයි උඹත් ෂුවර් එකටම ඉන්න ඇත්තේ![]()
![]()
14n patan ganne mage reg number 
vle down da?




හෙනයා;23206519 said:
vle වැඩත් නෑ..
project vle වැඩත් නෑ..
bit.lk වැඩත් නෑ..
admission දාලත් නෑ..

vle down da?
admission නම් සෙනසුරාදා උදේට වගේ දෙයි.

බෑනේ කරන්න මේක..
හෙනයා;23206684 said:
යකු.. sign එක ගහගන්න අරලිය ගහ මන්දිරේට යන්නත් ඕනේ..
ඊට පස්සේ peters' එකට යන්නත් ඕනේ..බෑනේ කරන්න මේක..
![]()

හෙනයා;23209161 said:
හෙට දැම්මේ නැත්තම් යයි නේ..
assesment karapu result tikath makilada danna

