හෙනයා;23538146 said:Math BIT eka CV eke dala ewannam.. Maawa ganinethakota 4i neh
![]()
Dan mata recruit role eka or interview ewata set wenne na
issara thibba 
හෙනයා;23538146 said:Math BIT eka CV eke dala ewannam.. Maawa ganinethakota 4i neh
![]()
issara thibba 
Dan mata recruit role eka or interview ewata set wenne naissara thibba
![]()

Machan IT 6205 C_ Systems & Network Administration subject eka goda daganna tutorials mukuth nedda?
Loku Udawwak
Course outline eka mona wageda?
Poddak help karahan machan... jobth ekka vle notes kiyawala balanna amaruii...
Video tutorials ekkak wage nam goda...![]()

මචං හෙනයා. උඹලා bit වලට අමතරව තව මොනාද බං හදාගනිපු qualfications එහෙම?

හෙනයා;23538430 said:
තාම නම් professional certificate එහෙම කරේ නෑ බන්.. ජෝබකට යන ගමන් තමා ඒවා කරන්න හිතන් ඉන්නේ..
මම මේක ගැන කියලා කලිනුත් thread එකක් දැම්මා. මචං මම මැත්ස් වලින් කැම්පස් යන්න වැට උඩ ඉන්නෙ. R. Physical තමයි බෝට්ටුවක් ආවොත් පරක්කු වෙලා. මම බැලුවෙ මේ පාර bit register වෙන්න. අවුලක් නෑ නේද බං? කැම්පස් ආවොත් යනවද නැද්ද කියන එක තමා ප්රශ්නෙ? කව්රුහරි මේ ප්රශ්නෙට විසදුමක් දෙන්නකෝ.

හෙනයා;23538468 said:
ඉතින් දෙකම කරන්න පුළුවන් නෙහ්..
Physical science ආපු එකෙක් ඒක දාලා bit කරන එක ගැන මොකෝ හිතන්නෙ? Part time තමා bit කරන්න හිතන් ඉන්නෙ?
Campus වල වැඩත් එක්ක කරන් යන්න පුලුවන් වේද බං? මට වෙලාවකට හිතෙනවා කැම්පස් හීනෙ අතෑරලාම දාලා bit විතරක් කරන්න. අනේ මන්දා
Sem 6 මොනවා වෙයිද දන්නේ නැහැ 
පිස්සු හරකෙක් වෙන්න එපා යකෝ![]()
Physical එක්ක කරපන් ඔය දෙකම කිසි අවුලක් නැතුව කරන්න පුළුවන්...මමත් මේ ශෝක් එකට කරගෙන ඉන්නේ..තව මම දන්නා දෙතුන් දෙනෙක් ඉන්නවා අපේ ෆැකල්ටි එකේම Physical + BIT කරන..වෙන කැම්පස් වල එවුන්වත් දන්නවා..
BIT එකට හැමදාම පාඩම් කරන්නේ අන්තිම සතියේ ඉතින්..වෙන වැඩක් නැහැනේ..ඕකේ VLE Assignments ටික වෙලාවට කරපන්..එච්චරයි..
පුළුවන් නම් හොඳ ක්ලාස් එකකට පලයන්...එතකොට ලේසියි...
මම 1st Sem ක්ලාස් ගියේ නැහැ..2/3/4 ක්ලාස් ගියා...5/6 නම් ක්ලාස් යන්න බැරිවුනා ක්ලාස් වැටුනේ weekdays වල නිසා..Sem 5 Exams ලිව්වා මොනවා වුනාද දන්නේ නැහැSem 6 මොනවා වෙයිද දන්නේ නැහැ
උඹ දැනට කැම්පස් එකට ගිහින් ද ඉන්නේ Physical කරන්න?
Campus වල වැඩත් එක්ක කරන් යන්න පුලුවන් වේද බං? මට වෙලාවකට හිතෙනවා කැම්පස් හීනෙ අතෑරලාම දාලා bit විතරක් කරන්න. අනේ මන්දා

Godak class ena un ehema campus eke ekai mekai dekama un karana un bn...ekai mama kalinuth kiwwe..
Bit karana godak un karanne industry eka balagena nemei kiyla![]()

Bit karana godak un karanne industry eka balagena nemei kiyla![]()

Mama nam ehema nemei...Industry enna balan thamai meka karanne![]()

Campus වල වැඩත් එක්ක කරන් යන්න පුලුවන් වේද බං? මට වෙලාවකට හිතෙනවා කැම්පස් හීනෙ අතෑරලාම දාලා bit විතරක් කරන්න. අනේ මන්දා

එහෙනං මොකටද බං උන් කරන්නේ මේක ?
ekko unta time wadi wela.job karanneth nathi nisa...bcs karanawa, bit karanawa 
Mama nam ehema nemei...Industry enna balan thamai meka karanne![]()

duk widala katta kala iwara kala 2017 year eka. 2nd lawer eka miss wenne .1 kin. duka thamai. project ekata A ekak gaththa. marama sathutuyi mahansiya wela mai meka kara gaththe.