BIT කරන අය එන්න මෙතෙන්ට

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    sem 4 Network fail thamai ekenma :sorry:

    කොහොමත් ලකුණු අදිනවා බන් pass පැත්තට..

    මටත් මීට අවුරුද්දකට විතර කලින් නෙට්වර්කින් ඉවරවෙලා ගෙදර ආවම ඕකම තමයි හිතුනේ :rofl: :P :P

    :yes::baffled:

    BIT GPA CALCULATOR EKE LINK EKA MOKAK DA:dull:

    http://lankavision.com/gpa/

    semi 4 network is the hardest score above B grade.
    most of them getting C grade.

    මටත් කනාවට වගේ B- එකක් තියෙනවා.. එත් කරපු විදිහට B- එකක ලකුණු නෑ.. ඇදල දාල තියෙන්නේ..
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    හෙනයා;22512122 said:
    වෙනදට MCQ එක ගහල ආපුවම කතා වෙන්නේ "මන් නම් 5ක් කනා ගැහුවා" , "මන් නම් 8 ක් කනා ගැහුවා" , "අන්තිම දෙක සුවර් නෑ බන්" , "අර වගුවෙන් ආපු ප්‍රශ්න 4 සුවර් නෑ බන්.." වගේ එව්වා.. :rolleyes::rolleyes::rolleyes:

    යකෝ NET එකේ බෝල පාට කරලා ආපුවම කතා උනේ "මන් නම් 5ක් හරියට ගැහුවා" , "මන් නම් 8ක් හරියට ගැහුවා" , "තුන හතරයි බන් මම අහල තියෙන ඒවාට තිබ්බේ.." ,"පින්තුරයක් ආසාවට තිබ්බේ නෑ ඔයි.." :lol::lol::lol:

    ඇයි බම් ඒම... :(:(

    මොනා උනත් අපි ඒ වෙනසට ගරු කරන්න ඕනේ.. :sorry::sorry::sorry:

    අපිට ගිය පාර වෙච්ච දේ.. උබලටත් මෙහෙමයි නේද? :baffled:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    Ada dunna ban rewwenma habai...kawda bn oya paper eka hadannae :growl:

    අනේ මන්ද.. :angry::angry:
    එත් ඉතින් නෙට්වර්ක් පැත්තෙන් ඉස්සරහට යන network familiar එකක් තියෙන කස්ටියට ඕක shape... අපිට නෑනේ ඉතින් ඒවා.. :sorry:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    හෙනයා;22512122 said:
    වෙනදට MCQ එක ගහල ආපුවම කතා වෙන්නේ "මන් නම් 5ක් කනා ගැහුවා" , "මන් නම් 8 ක් කනා ගැහුවා" , "අන්තිම දෙක සුවර් නෑ බන්" , "අර වගුවෙන් ආපු ප්‍රශ්න 4 සුවර් නෑ බන්.." වගේ එව්වා.. :rolleyes::rolleyes::rolleyes:

    යකෝ NET එකේ බෝල පාට කරලා ආපුවම කතා උනේ "මන් නම් 5ක් හරියට ගැහුවා" , "මන් නම් 8ක් හරියට ගැහුවා" , "තුන හතරයි බන් මම අහල තියෙන ඒවාට තිබ්බේ.." ,"පින්තුරයක් ආසාවට තිබ්බේ නෑ ඔයි.." :lol::lol::lol:

    ඇයි බම් ඒම... :(:(

    මොනා උනත් අපි ඒ වෙනසට ගරු කරන්න ඕනේ.. :sorry::sorry::sorry:

    උබ ලියපු දෙක මන් බැලුවේවත් නෑ ඔයි.. :baffled::baffled:

    අර කියද්දී දිව උළුක්කු වෙන algorithm එකයි IP ගණන් ටිකයි තමා හැදුවේ.. :dull::dull:

    හෙනයා;23683387 said:

    අපිට ගිය පාර වෙච්ච දේ.. උබලටත් මෙහෙමයි නේද? :baffled:

    මෙන්න මට වුන දේ

    NET Part I :sorry::sorry::sorry::sorry:

    NET Part II :sorry::sorry::sorry::sorry:

    අර throughput එක හොයන එකයි 4GB එකේ වෙලාව හොයන එකයි විතරයි හැදුවේ..ඒකත් වැරදි වගේ අන්තිමට ආපු උත්තරේ එක්ක බලද්දී :oo:

    මම නම් මේ පාර නෙට්වර්කින් රිපීට් වෙනවා කියල දැන දැනමයි ලිව්වේ..ලබන පාර කොහොමත් ලියන්න වෙනවා :) මේ පාර නොකර ලබන සැරේ කරත් උපරිම හම්බෙන්නේ C කියල දන්නවා :P
     
    • Like
    Reactions: Sick

    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    Did you sat for EN 6502 Introduction to Entrepreneurship on 6th Semester?
    If yes...
    What was the paper structure MCQ or Essay type?
    Do you have a pass papers with answer for that subject?
    Please help if possible
    Thanks
    FB eken issuwee...
    Matath me prashnama tiyenewa...
     
    Sick

    Banned
    May 28, 2018
    302
    23
    0

    ගොඩක් හොඳයි...A/L මොනවද කරේ? දැන් මොනවද කරන්නේ? ෆුල් ටයිම් කරනවද? ඇයි BIT කරන්න හිතුවේ?

    http://www.bit.lk/index.php/degree-path/new-admissions/
    http://www.bit.lk/index.php/degree-path/

    http://www.bit.lk/index.php/about-bit/fees-payment-methods/

    ක්ලාස් වලට යන වියදම ක්ලාස් ඒක මත depend වෙනවා..

    ක්ලාස් යන්න අවශ්‍යම නැහැ..ඕනේ නම් නොගිහින් සෙල්ෆ් ස්ටඩී කරලා කරන්නත් පුළුවන්..

    http://www.bit.lk/index.php/about-bit/
    http://www.bit.lk/index.php/learning/training-institutes/
    http://www.bit.lk/index.php/institute-analysis/

    commerce kare
    dan IT job ekak karanne,entry level eke ekak
    technician wage
    full time job ekak eth weekend niwadu/adjust karaganna puluwan
    degree ekak na ban loku qualification ekak kiyala deyak aththema na

    godak pin machan

    wisthra kiwwata
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,002
    113
    @ගෙදර
    commerce kare
    dan IT job ekak karanne,entry level eke ekak
    technician wage
    full time job ekak eth weekend niwadu/adjust karaganna puluwan
    degree ekak na ban loku qualification ekak kiyala deyak aththema na

    godak pin machan

    wisthra kiwwata

    Pluwan tharam mahansi wenna haraiyata karaganna one nam...umbawa baya karanna kiyanwa neme...ela jaya wewaa 👍👍
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Mama hithanne grade eka dnawa..gpa ekata ganne max C

    ඔව් එහෙම නම් තමයි..හැබැයි මං මෙතන අදහස් කරේ මං Networking subject ඒක කොහොම කරත් ලැබෙන්නේ C කියලා :baffled: :baffled: මේ මේ සැරේ කරෙත් නැහැ..C- එකම තියාගෙන යනවා.. :confused: :confused:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    ඔව් එහෙම නම් තමයි..හැබැයි මං මෙතන අදහස් කරේ මං Networking subject ඒක කොහොම කරත් ලැබෙන්නේ C කියලා :baffled: :baffled: මේ මේ සැරේ කරෙත් නැහැ..C- එකම තියාගෙන යනවා.. :confused: :confused:

    C- credit 10k තියාගන්න පුළුවන් නෙහ්.. :confused:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,131
    113
    :sorry:
    project ekata school management system ekak wage approved wewi da:)

    මේ වගේ systems ගොඩක් common නිසා උබට හොද ලකුණක් ගන්න අලුත් දෙයක් මොනවහරි හිතන්න වෙයි. litereature survey එකක් කරල බලන්න