BIT කරන අය එන්න මෙතෙන්ට

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    thama na supervisor kenek set une

    මමත් ඔය වගේ එකක් තමයි කරේ..මේ දවස්වල රිපෝර්ට් ඒක ලිය ලිය හිටියේ..ප්‍රජෙක්ට් ඒක නම් කරලා ඉවරයි..මොකද වෙන්නේ කියලා බලලා කියන්නම් Results ආවම :P

    දැන් ඉඳන්ම පටන්ගත්තොත් ෆුල් ටයිම් කරොත් ඕක මාස දෙකෙන් ඉවර කරන්න පුළුවන් (දවසකට පැය 15 ගානේ වැඩ කරලා)
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    මං උගෙන් අහල බලන්නම් මොකද සීන් ඒක කියලා :eek: :eek:

    42785631_671088086596274_1198034071557505024_n.jpg

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    BIT karana aiyalagen mata podi upadesak oni,

    Man bit 1st sem eka kala. Exam eka amarui kiyala hithuna hinda 2nd sem eka kale na bn exam apply kaleth na labana auruddema apahu karanawa kiyala hithan. :sorry::sorry: e unata 1st sem result ok mage. mata 2nd sem eka karanna puluwan weida labana aurudde? 2nd eka karannathuwa 3rd eka karanna barida? :confused:
    dan apahu class yanawada nadda kiyala hithaganna baruwa inne. :baffled:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    BIT karana aiyalagen mata podi upadesak oni,

    Man bit 1st sem eka kala. Exam eka amarui kiyala hithuna hinda 2nd sem eka kale na bn exam apply kaleth na labana auruddema apahu karanawa kiyala hithan. :sorry::sorry: e unata 1st sem result ok mage. mata 2nd sem eka karanna puluwan weida labana aurudde? 2nd eka karannathuwa 3rd eka karanna barida? :confused:
    dan apahu class yanawada nadda kiyala hithaganna baruwa inne. :baffled:

    දැනට උබේ GPA එක කොහොමද ? 1.5 ට සමාන හෝ වැඩි නම් උබට 2nd year Register වෙන්න පුලුවන්.

    අවවාදයයි - exam skip කරන්න නම් පුරුදු වෙන්න එපා බන් මමත් මහ කාලකණ්ණි විදියට exam skip කලා හරියට කලානම් මීට අවුරුදු 2කට විතර කලින් degree එක ඉවරකරන්න තිබුනෙ :sorry: