දැනට උබේ GPA එක කොහොමද ? 1.5 ට සමාන හෝ වැඩි නම් උබට 2nd year Register වෙන්න පුලුවන්.
අවවාදයයි - exam skip කරන්න නම් පුරුදු වෙන්න එපා බන් මමත් මහ කාලකණ්ණි විදියට exam skip කලා හරියට කලානම් මීට අවුරුදු 2කට විතර කලින් degree එක ඉවරකරන්න තිබුනෙ![]()
GPA eka kohomada bn balanne..?
mata apply karanna puluwn unoth 2nd sem ekai 4th sem ekai exam dekama epkapara goda daganna puluwan weida 

mage sem 2 db assignment mama 40 gaanen shape une..
ehema unoth awuruddak idala next year eke 2nd eka karanna..matath okama una..mama 1st and 2nd sem kare awurudu dekakadi