BIT කරන අය එන්න මෙතෙන්ට

animation

Well-known member
  • Aug 25, 2011
    16,006
    9,326
    113
    Microsoft

    මෙන්න මේක බලන්න. ඒකෙම තියනවා අනිත් ඒවටත්. හැබැයි හැම tutorial එකේම basic ටික තමයි තියෙන්නෙ. use case එකක් අරගෙන ඇදලම තමයි ඕවා පුරුදු වෙන්න තියෙන්නේ.

    ela:yes::cool: Thanks!:love:
     
    30th November ne BIT deadline danma Application eka daala ikmanatama FIT eketh register wela exam eka liyapan.hama maasema FIT exam eka thiyenawa. nattan BIT karanna wenne na labana aurudde.

    FIT එක ගැන පොඩ්ඩක් කියන්නකො ඒක පාස් වෙන්න ලොකු දැනුමක් ඕනෙද?
     
    Roopz

    Active member
  • Jan 4, 2015
    216
    50
    28

    නෑ බන්...මැත්ස් එක ටිකක් අමාරුයි... ඕකේ ලොගින් එක දුන්නම උඹට ප්‍රැක්ටිස් කරන්ඩ පේපර්ස් 3ක් දෙනවා...ඒවා හොදට කරලා පලයන්... vle එකේ තියෙන ඒවා බලාගෙන පලයන්...ගොඩ දාගත්තැකි...

    Vle login හම්බුනාම පේපර්ස් ටික ඩවුන්ලෝඩ් කරගනින්...පුළුවන් ඒවා කරහන්...බැරි ඒවා මේකේ දාපන්...දන්න විදියට කියලා දෙන්නම්...
     
    පේපර්ස් ගොඩක් තියද මැත්ස් එක අමාරුයි කිවුවෙ
     
    Roopz

    Active member
  • Jan 4, 2015
    216
    50
    28
    පේපර්ස් ගොඩක් තියද මැත්ස් එක අමාරුයි කිවුවෙ

    Maths, english, IT කියලා 3ක් තියෙනවා... ඉක්මනට ම රෙජිස්ටර් වෙයන්... නැත්තම් මේ අවුරුද්දේ BIT එකට රෙග් වෙන්ඩ බැරිවෙයි
     
    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,047
    1,179
    113
    කන්දක
    viva eligible list has been published. I wonder How UCSC call to students ?
    Is it based on oldest index number first or newly registered index numbers ?
    I mean 2016 batch first da?
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    Good question :yes:

    I also have several questions :)

    1. I would like to know what kind of questions they normally ask during the VIVA.
    2. What kind of modifications do they request the candidates to perform in the code-base?
    3. Do they usually conduct the VIVA sessions on weekdays? (or weekends?)
    4. How long does it usually take for a single session of a particular student?
    5. How many lecturers are usually there in the VIVA panel?
     
    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,047
    1,179
    113
    කන්දක
    fdaf

    1. I would like to know what kind of questions they normally ask during the VIVA.

      don't know
    2. What kind of modifications do they request the candidates to perform in the code-base?

      to make a report based on certain date period, insert data to table using sql or view it etc.
    3. Do they usually conduct the VIVA sessions on weekdays? (or weekends?)

      as far I know on weekends only
    4. How long does it usually take for a single session of a particular student?

      depends lu. some last only 40 to 35 minutes, others more than 1 hour.
    5. How many lecturers are usually there in the VIVA panel?

      as far I know, only two
     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    1. I would like to know what kind of questions they normally ask during the VIVA.

      don't know
    2. What kind of modifications do they request the candidates to perform in the code-base?

      to make a report based on certain date period, insert data to table using sql or view it etc.
    3. Do they usually conduct the VIVA sessions on weekdays? (or weekends?)

      as far I know on weekends only
    4. How long does it usually take for a single session of a particular student?

      depends lu. some last only 40 to 35 minutes, others more than 1 hour.
    5. How many lecturers are usually there in the VIVA panel?

      as far I know, only two

    Thank you :)

    Semester 5 Results dala website eke

    Thank you
    11.gif
     
    whiteskull

    Member
    Jul 8, 2016
    1,464
    110
    0
    Colombo
    machan thama Project Idea ekak na ne, ubala monawada karanne, Clien kenek hoyagenada nathnam Hora seal ekak gahagenada,
    Analysis walin godak prashna ahanawada Project demostration eke