මෙන්න මේක බලන්න. ඒකෙම තියනවා අනිත් ඒවටත්. හැබැයි හැම tutorial එකේම basic ටික තමයි තියෙන්නෙ. use case එකක් අරගෙන ඇදලම තමයි ඕවා පුරුදු වෙන්න තියෙන්නේ.
ela

Thanks!
මෙන්න මේක බලන්න. ඒකෙම තියනවා අනිත් ඒවටත්. හැබැයි හැම tutorial එකේම basic ටික තමයි තියෙන්නෙ. use case එකක් අරගෙන ඇදලම තමයි ඕවා පුරුදු වෙන්න තියෙන්නේ.

Thanks!
30th November ne BIT deadline danma Application eka daala ikmanatama FIT eketh register wela exam eka liyapan.hama maasema FIT exam eka thiyenawa. nattan BIT karanna wenne na labana aurudde.
FIT එක ගැන පොඩ්ඩක් කියන්නකො ඒක පාස් වෙන්න ලොකු දැනුමක් ඕනෙද?
නෑ බන්...මැත්ස් එක ටිකක් අමාරුයි... ඕකේ ලොගින් එක දුන්නම උඹට ප්‍රැක්ටිස් කරන්ඩ පේපර්ස් 3ක් දෙනවා...ඒවා හොදට කරලා පලයන්... vle එකේ තියෙන ඒවා බලාගෙන පලයන්...ගොඩ දාගත්තැකි...
Vle login හම්බුනාම පේපර්ස් ටික ඩවුන්ලෝඩ් කරගනින්...පුළුවන් ඒවා කරහන්...බැරි ඒවා මේකේ දාපන්...දන්න විදියට කියලා දෙන්නම්...
පේපර්ස් ගොඩක් තියද මැත්ස් එක අමාරුයි කිවුවෙ
viva eligible list has been published. I wonder How UCSC call to students ?
Is it based on oldest index number first or newly registered index numbers ?
I mean 2016 batch first da?


1.machan presenation eka kochara welawak karanna onada
2. presenation ekemada oya viva seen eka
3. presenation welaweth question ahanawa da
- I would like to know what kind of questions they normally ask during the VIVA.
don't know
- What kind of modifications do they request the candidates to perform in the code-base?
to make a report based on certain date period, insert data to table using sql or view it etc.
- Do they usually conduct the VIVA sessions on weekdays? (or weekends?)
as far I know on weekends only
- How long does it usually take for a single session of a particular student?
depends lu. some last only 40 to 35 minutes, others more than 1 hour.
- How many lecturers are usually there in the VIVA panel?
as far I know, only two

Semester 5 Results dala website eke

හෙනයා;23829841 said:index number එකේ පිළිවෙලට නෙමෙයිද VIVA call කරන්නේ?![]()