BIT කරන අය එන්න මෙතෙන්ට

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    machan thama Project Idea ekak na ne, ubala monawada karanne, Clien kenek hoyagenada nathnam Hora seal ekak gahagenada,
    Analysis walin godak prashna ahanawada Project demostration eke

    unique domain එකක් හොයාගත්ත නම් ගොඩ.. :yes::yes:

    අහල තියෙන විදිහට domain එකේ ප්‍රශ්න සහ එකට දුන්න solutions තමයි උන් ගොඩක් target කරන්නේ.. :confused:
     
    whiteskull

    Member
    Jul 8, 2016
    1,464
    110
    0
    Colombo
    හෙනයා;23830676 said:
    unique domain එකක් හොයාගත්ත නම් ගොඩ.. :yes::yes:

    අහල තියෙන විදිහට domain එකේ ප්‍රශ්න සහ එකට දුන්න solutions තමයි උන් ගොඩක් target කරන්නේ.. :confused:

    unique domain:sorry::(
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    මචන්ලා.. ගිය පාරවල් වල VIVA වලට dissertation spiral bind එක අරන් එන්න කිව්වද?
    එතකොට dissertation VIVA එකත් මේ වෙලාවෙමද කරන්නේ? පස්සේ එකක් නැද්ද? :confused:
     
    whiteskull

    Member
    Jul 8, 2016
    1,464
    110
    0
    Colombo
    හෙනයා;23848537 said:
    මචන්ලා.. ගිය පාරවල් වල VIVA වලට dissertation spiral bind එක අරන් එන්න කිව්වද?
    එතකොට dissertation VIVA එකත් මේ වෙලාවෙමද කරන්නේ? පස්සේ එකක් නැද්ද? :confused:

    :confused:viva dekak da ?
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    හෙනයා;23848537 said:
    මචන්ලා.. ගිය පාරවල් වල VIVA වලට dissertation spiral bind එක අරන් එන්න කිව්වද?
    එතකොට dissertation VIVA එකත් මේ වෙලාවෙමද කරන්නේ? පස්සේ එකක් නැද්ද? :confused:

    spiral bind eka genna kiyanne edata thamai..
    viva ekedi eka aran egollo thiyagannawa..
    ehema thiyaganna eka tamai dissertation viva dawasata balanne
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    spiral bind eka genna kiyanne edata thamai..
    viva ekedi eka aran egollo thiyagannawa..
    ehema thiyaganna eka tamai dissertation viva dawasata balanne

    ohhh ela ela
    11.gif
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,673
    6,002
    113
    @ගෙදර
    හෙනයා;23851922 said:
    ow bn.. edata watila.. :( shik thawa sathiyak thibba nam :sorry:

    BIT sayuren ethara wenna wasanawa shakthiya labewaa :yes:

    Ade ara class eka gana kawruth danne na bn... :sorry:
    btw ape iscole dial ekak thama karanne nam :yes: