BIT කරන අය එන්න මෙතෙන්ට

Average-Guy

Well-known member
  • Jul 9, 2017
    1,349
    704
    113
    : ශ්‍රී ලංකා :
    මචංලා උඹල එක්ක BIT කරන කී දෙනෙක් විතර ඉන්නවද self study කරල degree එක කරන?
    මන් gov campus ekaka physical බන් හරියන්නෑ අතඇරලා BIT කරන්න බැලුවේ.
     
    Last edited:

    whiteskull

    Member
    Jul 8, 2016
    1,464
    110
    0
    Colombo
    මචංලා උඹල එක්ක BIT කරන කී දෙනෙක් විතර ඉන්නවද self study කරල degree එක කරන?
    මන් gov campus ekaka physical බන් හරියන්නෑ අතඇරලා BIT කරන්න බැලුවේ.

    self puluwan bayanathiwa karapan
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මචංලා උඹල එක්ක BIT කරන කී දෙනෙක් විතර ඉන්නවද self study කරල degree එක කරන?
    මන් gov campus ekaka physical බන් හරියන්නෑ අතඇරලා BIT කරන්න බැලුවේ.

    අහවල් රෙද්දකටද බන් ෆිසිකල් ඒක අත ඇරලා ඕක කරන්නේ?

    මමත් Gov Uni එකක Physical Sciences..BIT ඒකයි මේකයි දෙකම එකට කරේ..BIT එකේ ඉතුරු Project Viva ඒක විතරයි..තව සතියකින් දෙකකින් මගේ VIVA ඒක සෙට් වෙයි..BIT එකේ exams ඔක්කොම ඉවරයි, මට DB II එකට යන්තන් D එකක් හරි ආවොත් ඒ ඇති..

    තව මගේ යාලුවෝ ඉන්නවා Physical එකත් එක්ක BIT කරපු (මේ ත්‍රෙඩ් එකෙත් ඉන්නවා)..ඕක කරගන්න පුළුවන්..Self Study නම් කොහොමත් පුළුවන්..මම third year ක්ලාස් ගියේ නැහැ..Sem 2,3,4 විතරයි ක්ලාස් ගියේ..හැබැයි උඹට ශේප් එකේ කරගන්න පුළුවන් ටයිම් මැනේජ් කරලා කරොත්...

    Physical Sciences ඒක නම් අතාරින්න එපා..අපරාදේ..
     
    VIVA එකට CD ඒක ගෙනියන්න ඕනෙද? එහෙම නම් ඒක ගෙනියන්න ඕනේ පලවෙනි දවසේ viva එකටද නැත්තන් දෙවෙනි දවසේ dissertation evaluation viva එකටද?

    Guidelines Document එකේ තියෙන්නේ මෙහෙම..

    Two versions of the CD should be submitted by the specified date. The first version should be submitted on the date of the project evaluation. The second version should be submitted once your final dissertation is approved for hard bound by the PEB.(Section 3.6 Read-only CD - Page 09)

    Table 4.1 එකේ CD ඒක ගැන කියල තියෙන්නේ තියෙන්නේ මෙහෙම..

    Submission of Final Dissertation (One hard bound copy of the dissertation prepared according to guidelines described under Section 3.5) and one CD with a printout of its directory contents to the UCSC (see section 3.6)
     
    Average-Guy

    Well-known member
  • Jul 9, 2017
    1,349
    704
    113
    : ශ්‍රී ලංකා :
    අහවල් රෙද්දකටද බන් ෆිසිකල් ඒක අත ඇරලා ඕක කරන්නේ?

    මමත් Gov Uni එකක Physical Sciences..BIT ඒකයි මේකයි දෙකම එකට කරේ..BIT එකේ ඉතුරු Project Viva ඒක විතරයි..තව සතියකින් දෙකකින් මගේ VIVA ඒක සෙට් වෙයි..BIT එකේ exams ඔක්කොම ඉවරයි, මට DB II එකට යන්තන් D එකක් හරි ආවොත් ඒ ඇති..

    තව මගේ යාලුවෝ ඉන්නවා Physical එකත් එක්ක BIT කරපු (මේ ත්‍රෙඩ් එකෙත් ඉන්නවා)..ඕක කරගන්න පුළුවන්..Self Study නම් කොහොමත් පුළුවන්..මම third year ක්ලාස් ගියේ නැහැ..Sem 2,3,4 විතරයි ක්ලාස් ගියේ..හැබැයි උඹට ශේප් එකේ කරගන්න පුළුවන් ටයිම් මැනේජ් කරලා කරොත්...

    Physical Sciences ඒක නම් අතාරින්න එපා..අපරාදේ..

    Math phy be bn. Repeat wewi thama inna wenne:baffled:
     
    ksavi1990

    Member
    Jul 24, 2018
    80
    13
    0
    mama 2018sem 1 ekay sem 2 ekayi kara. year GPA eka calculate karanne kohomada. tawama sem 2 eke results dala na neda. mata 2019 register wenna puluwanda kiyala balaganne kohomada?
     
    Supunttt

    Well-known member
  • Dec 6, 2009
    2,624
    153
    63
    VIVA එකට CD ඒක ගෙනියන්න ඕනෙද? එහෙම නම් ඒක ගෙනියන්න ඕනේ පලවෙනි දවසේ viva එකටද නැත්තන් දෙවෙනි දවසේ dissertation evaluation viva එකටද?

    Guidelines Document එකේ තියෙන්නේ මෙහෙම..

    Table 4.1 එකේ CD ඒක ගැන කියල තියෙන්නේ තියෙන්නේ මෙහෙම..

    :shocked: giya awruddde ehema CD eka genichche nane ban

    Schedule eke thiyenne name mehema habai :nerd:

    November/ December
    Project evaluation at the UCSC (Each candidate should bring one
    spiral bound copy of the project dissertation and a computer with
    all software installed and data entered.)
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    මචංලා උඹල එක්ක BIT කරන කී දෙනෙක් විතර ඉන්නවද self study කරල degree එක කරන?
    මන් gov campus ekaka physical බන් හරියන්නෑ අතඇරලා BIT කරන්න බැලුවේ.

    self study karala exam liyanna witarak yanna puluwanda?
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,673
    6,002
    113
    @ගෙදර
    අහවල් රෙද්දකටද බන් ෆිසිකල් ඒක අත ඇරලා ඕක කරන්නේ?

    මමත් Gov Uni එකක Physical Sciences..BIT ඒකයි මේකයි දෙකම එකට කරේ..BIT එකේ ඉතුරු Project Viva ඒක විතරයි..තව සතියකින් දෙකකින් මගේ VIVA ඒක සෙට් වෙයි..BIT එකේ exams ඔක්කොම ඉවරයි, මට DB II එකට යන්තන් D එකක් හරි ආවොත් ඒ ඇති..

    තව මගේ යාලුවෝ ඉන්නවා Physical එකත් එක්ක BIT කරපු (මේ ත්‍රෙඩ් එකෙත් ඉන්නවා)..ඕක කරගන්න පුළුවන්..Self Study නම් කොහොමත් පුළුවන්..මම third year ක්ලාස් ගියේ නැහැ..Sem 2,3,4 විතරයි ක්ලාස් ගියේ..හැබැයි උඹට ශේප් එකේ කරගන්න පුළුවන් ටයිම් මැනේජ් කරලා කරොත්...

    Physical Sciences ඒක නම් අතාරින්න එපා..අපරාදේ..

    :rolleyes: ape ekak innwa ban physical atha arala bit karana...uta therenkota karapu gon kama parakku wadi itin :)
     
    Last edited:

    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara
    අහවල් රෙද්දකටද බන් ෆිසිකල් ඒක අත ඇරලා ඕක කරන්නේ?

    මමත් Gov Uni එකක Physical Sciences..BIT ඒකයි මේකයි දෙකම එකට කරේ..BIT එකේ ඉතුරු Project Viva ඒක විතරයි..තව සතියකින් දෙකකින් මගේ VIVA ඒක සෙට් වෙයි..BIT එකේ exams ඔක්කොම ඉවරයි, මට DB II එකට යන්තන් D එකක් හරි ආවොත් ඒ ඇති..

    තව මගේ යාලුවෝ ඉන්නවා Physical එකත් එක්ක BIT කරපු (මේ ත්‍රෙඩ් එකෙත් ඉන්නවා)..ඕක කරගන්න පුළුවන්..Self Study නම් කොහොමත් පුළුවන්..මම third year ක්ලාස් ගියේ නැහැ..Sem 2,3,4 විතරයි ක්ලාස් ගියේ..හැබැයි උඹට ශේප් එකේ කරගන්න පුළුවන් ටයිම් මැනේජ් කරලා කරොත්...

    Physical Sciences ඒක නම් අතාරින්න එපා..අපරාදේ..

    Ado matath D ekakwath tiyei kiyala hitan inne.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    :shocked: giya awruddde ehema CD eka genichche nane ban

    Schedule eke thiyenne name mehema habai :nerd:

    November/ December
    Project evaluation at the UCSC (Each candidate should bring one
    spiral bound copy of the project dissertation and a computer with
    all software installed and data entered.)

    අනේ මන්ද බන් කෝකටත් කියල මං CD එකක් අරන් යන්න කියල බැලුවේ...එතකොට වැඩේ ඉවරයිනේ.. :eek:

    self study karala exam liyanna witarak yanna puluwanda?

    ඔව් පුළුවන් :yes:

    Ado matath D ekakwath tiyei kiyala hitan inne.

    දාපන් පහක් :P :P :rofl: :rofl:

    Physical kara kiyala mokakda labena advantage ka bn? Danne nathi nisa ahanne..

    Hodata wada puluwanekek nam bit eka athi habai

    එහෙම විශේෂ වාසියක් නැහැ..වාසියක් නැත්තෙත් නැහැ..හැබැයි higher studies යන්න කැමති නම් හෝ academic පැත්තට කැමති නම් වගේ, ඒ පැත්තෙන් ඕනේ තරම් opportunities open වෙනවා..ඒ වගේම තමන්ට fields තව ඕපන් වෙනවා..ගොඩක්ම වටිනා දෙය තමයි ඉතින් ඒ වගේ ඒක සැරේට options ගොඩක් ලැබෙන ඒක...මම මේ කියන්නේ BIT ඒකයි Physical ඒකයි දෙකම කරොත් ලැබෙන දෙය ගැන..Maths වගේ කරනවා නම් ඉතින් Data Science පැත්තෙන් යන්න පුළුවන්..ලංකාවේ එහෙම OR වගේ සබ්ජෙක්ට්ස් practically පාවිච්චි කරනවා අඩු ඒක නම් ප්‍රශ්නයක්..

    BIT ඒක විතරක් මුගේ අවශ්‍යතාවයට ඇතිවෙයි..මම කියන්නේ මේකයි..Physical තේරිලා නම් ඉන්නේ, කැම්පස් දැනට යන ගමන් නම් ඉන්නේ, ඒක අත ඇරලා BIT විතරක් කරන ඒක අපරාදේ...මෝඩකමක්..ඒක හේතුවක් තමයි තව එකෙක්ගේ chance එකක් තමයි ඔහොම අත අරින්නේ..අනිත් හේතුව තමයි Physical Science degree එකත් එක්ක BIT ඒක ලේසියෙන්ම කරගන්න පුළුවන් self study කරලා කරත්..කැමති නම් Physical Science එකෙත් Computer Science subjects ටික කරා නම් BIT එකට තවත් ලේසි වෙනවා (හැබැයි එහෙම උනොත් අර කලින් කිව්වා වගේ තව paths/fields open වෙන ඒක අඩු වෙනවා)..
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,673
    6,002
    113
    @ගෙදර
    Physical kara kiyala mokakda labena advantage ka bn? Danne nathi nisa ahanne..

    Hodata wada puluwanekek nam bit eka athi habai

    Wishesha wasiayk nathiwa athi :dull:

    habei Physical+BIT karagaththa nam watinwa kiyala miniha kiyanne...wadak na kiyala atha ariyata aparade ekath karaganna pluwankama tibunane kiyala pasu thawenwa :(
     
    Average-Guy

    Well-known member
  • Jul 9, 2017
    1,349
    704
    113
    : ශ්‍රී ලංකා :
    Ow umbala kiyana eka mata therenw. Godak fields open wenna thama phy degrees mehema hadala eththe. Phy qwwta phy ma newei bn mn inne. Phy science ict kiyla course ekk. Before last yr patan gaththe. AL B ekai 2S tiyenne. It eka nisa campus set une. Ape course content eke ict witharai dala tibbe bn ekai awe redda