Ow umbala kiyana eka mata therenw. Godak fields open wenna thama phy degrees mehema hadala eththe. Phy qwwta phy ma newei bn mn inne. Phy science ict kiyla course ekk. Before last yr patan gaththe. AL B ekai 2S tiyenne. It eka nisa campus set une. Ape course content eke ict witharai dala tibbe bn ekai awe redda
Rajarata ICT? මොනවද එකේ තියෙන Course Modules?
උඹ කරන ඒක, මොන යුනි එකේද කරන්නේ කියල හරියට කියපන්, නැත්තන් හිතාගන්න අමාරුයි..Physical Sciences කරොත් සාමාන්යෙන් Subject Combination එකක් තෝරාගන්න පුළුවන්..දැන් උඹ Physical කියල මුලින් කිව්වා, දැන් කියනවා ICT කියල..
ICT Degree එකක සාමාන්යෙන් Basic Mathematics, Basic Electronics, Statistics වගේ දේවල් නේ සෙට් වෙන්නේ..
Last edited:


kmk ne puluwn widahata karanna. bayenwenna epa ubata puluwn 
