BIT කරන අය එන්න මෙතෙන්ට

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Ow umbala kiyana eka mata therenw. Godak fields open wenna thama phy degrees mehema hadala eththe. Phy qwwta phy ma newei bn mn inne. Phy science ict kiyla course ekk. Before last yr patan gaththe. AL B ekai 2S tiyenne. It eka nisa campus set une. Ape course content eke ict witharai dala tibbe bn ekai awe redda

    Rajarata ICT? මොනවද එකේ තියෙන Course Modules?

    උඹ කරන ඒක, මොන යුනි එකේද කරන්නේ කියල හරියට කියපන්, නැත්තන් හිතාගන්න අමාරුයි..Physical Sciences කරොත් සාමාන්යෙන් Subject Combination එකක් තෝරාගන්න පුළුවන්..දැන් උඹ Physical කියල මුලින් කිව්වා, දැන් කියනවා ICT කියල.. :baffled: ICT Degree එකක සාමාන්යෙන් Basic Mathematics, Basic Electronics, Statistics වගේ දේවල් නේ සෙට් වෙන්නේ..
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    :(:(:(

    Good Luck හෙනයෝ :)

    ටැංකු වේවා..
    11.gif

    :sorry: kmk ne puluwn widahata karanna. bayenwenna epa ubata puluwn :yes:.

    11.gif

    BIT sayuren ethara wenna wasanawa shakthiya labewaa :yes:

    Ade ara class eka gana kawruth danne na bn... :sorry:
    btw ape iscole dial ekak thama karanne nam :yes:

    11.gif

    එල එල මන් හොයල බලන්නම්..
    11.gif
     
    Average-Guy

    Well-known member
  • Jul 9, 2017
    1,349
    704
    113
    : ශ්‍රී ලංකා :
    Rajarata ICT? මොනවද එකේ තියෙන Course Modules?

    උඹ කරන ඒක, මොන යුනි එකේද කරන්නේ කියල හරියට කියපන්, නැත්තන් හිතාගන්න අමාරුයි..Physical Sciences කරොත් සාමාන්යෙන් Subject Combination එකක් තෝරාගන්න පුළුවන්..දැන් උඹ Physical කියල මුලින් කිව්වා, දැන් කියනවා ICT කියල.. :baffled: ICT Degree එකක සාමාන්යෙන් Basic Mathematics, Basic Electronics, Statistics වගේ දේවල් නේ සෙට් වෙන්නේ..

    course එක‍ේ නම බන් Physical Science-ICT ජපුර. තාම 2nd batch එක විතරයි ඉන්නේ ල්‍ගදි පටන් ගත්තේ. කවුරැත් out වෙලත් එහෙම නැහැ. AL maths+ICT කරපු උන්ව විතරයි ගන්න‍ේ. විතවුට් කමෛස්ට්රි. maths, phy, ict තමා subjects course එකේ. රෙද්ද පොතේ ති‍බ්බේ නැබන් මේවා තියනේනෙ කියලා ICT විතරයි තිබ්බේ. දැන්නම් දාල තියෙන්න‍ෙ:oo:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    course එක‍ේ නම බන් Physical Science-ICT ජපුර. තාම 2nd batch එක විතරයි ඉන්නේ ල්‍ගදි පටන් ගත්තේ. කවුරැත් out වෙලත් එහෙම නැහැ. AL maths+ICT කරපු උන්ව විතරයි ගන්න‍ේ. විතවුට් කමෛස්ට්රි. maths, phy, ict තමා subjects course එකේ. රෙද්ද පොතේ ති‍බ්බේ නැබන් මේවා තියනේනෙ කියලා ICT විතරයි තිබ්බේ. දැන්නම් දාල තියෙන්න‍ෙ:oo:

    මේකද නම?

    Bachelor of Science in Physics and ICT
     
    pdkuma

    Well-known member
  • May 22, 2016
    628
    757
    93
    මට මේ ලබන ඉරිද BIT final year project එකේ වයිව තියෙනව. ඒත් project එක ඉවර කරගන්න බැරි වෙයි වගේ එදා වෙනකොට.
    මට වයිව වලට තව සතියයකට විතර පස්සෙ දිනයක් දා ගන්න ක්‍රමයක් දන්න කෙනෙක් ඉන්නව නම් කියන්නකො.
    ලොකු උදව්වක් වෙලාවෙ හැටියට.
    කොහොම හරි ලබන අවුරුදුදෙ ආයෙ project එක කරන්නත් බෑ.