BIT කරන අය එන්න මෙතෙන්ට

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    උඹේ "ලොකු/පොඩි" කියන එක පොඩ්ඩක් define කරපන් බලන්න..කොහොමත් සුපර්වයිසර් එක්ක කතා කරලා project scope එක ඩිෆයින් කරගන්න :)

    මේ වීඩියෝ එකත් බලන්න..

    Supervisor kiyanne kawuda ? Kohomada api supervisor kenek select karaganne?

    Ethakota api issella supv. Ekka katha karalada project eka select karaganne nattham api ekak select karan gihin inna oneda? :P

    Giya para best proj. Eka esoft eke...kawuruhari dannawada u mokakda haduwe kiyala?
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    Supervisor කෙනෙක් කොහොමත් ඉන්නම ඕනේ..සමහරු නමට ඉන්නව, සමහරු අම්බානෙක උදව් කරනව කියලා මුලින් ඉඳලා පස්සේ පොල්ල තියනව, සමහරු නමට හිටියත් අපි ගිහින් ඕනෙම දෙයක් ඇහුවත් කියනවා..එක එක ජාතියේ අය ඉන්නවා...ක්ලාස් කරන institutes හැම එකේම වගේ ඉන්නවා සුපර්වයිසර්ස් ලා...Project class කියලා වෙනම කරන අයත් ඉන්නවා institutes වල, එයාලම සුපර්වයිසර් වෙනවා....උඹ ප්‍රජෙක්ට් එක තනියෙන්ම self-study කරලා කරනවා ඇත්තේ මං හිතන්නෙ...උඹ IT Firm එකක වැඩ කරන නිසා වැඩ කරන තැනම උඹට වඩා superior කෙනෙක්ට උනත් සුපර්වයිසර් වෙන්න පුලුවන් වෙයි..උඩ video එකේ 06:55 බලපන්..BIT (UCSC) Online fb ගෲප් එකෙත් සමහරු පෝස්ට්ස් දානව, උන්ගේ හොඳ නරක නම් දන්නේ නැහැ.. :P

    ඔක්කොටම කලින් ප්‍රජෙක්ට් එකට ක්ලයන්ට් කෙනෙක් හොයාගනින්..හොයාගත්තම උඹට පොඩ්ඩක් තේරෙන්න ඕනෙ මේකෙ ඇත්තටම පැය 300 ක වැඩක් කරන්න තියෙනවද කියලා..එහෙම නැතත් කමක් නැහැ ඉතින් උඹට උන්ගේ දැන් තියෙන එකට upgrades/feature additions දෙන්නත් පුලුවන් නේ...පස්සේ සුපර්වයිසර් ළඟට ගිහින් project scope එක ඩිෆයින් කරගන්න..සුපර්වයිසර් අපිට ක්ලයන්ට් ව හොයලා දෙන්නේ නැහැ..ක්ලයන්ට් නම් ඉතින් තමන් වැඩ කරන තැනක් වෙන්න පුලුවන්, කඩයක් වෙන්න පුලුවන්, ජිම් එකක් වෙන්න පුලුවන්, සර්විස් සෙන්ටර් එකක් වෙන්න පුලුවන්..කොහේ උනත් කමක් නැහැ information system එකක් implement කරන්නයි ඕනේ..

    මේකේ තියෙන BIT Project එකට අදාල වීඩියෝස් බලන්න :)

    https://www.youtube.com/user/admtc/videos

    PM එකකුත් දැම්මා පොඩ්ඩක් බලපං
     
    Last edited:
    • Like
    Reactions: ForgottenSand

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Bit registration renewal iwaraida bn? 3rd year ekata. Giya para project eka kare naa

    Results එනකන් ඉන්න වෙනවනේ exam කරපු නිසා... :baffled: මං ඒකයි උඹට මතක් කරේ නැත්තේ

    කලින් තිබ්බේ "Sat for Exams in 2018 and Awaiting for Results" කියලා Year 3 students ලට..

    දැන් නම් තියෙන්නේ "Done Year 3 Exams/Project in 2018 and Awaiting for Results" කියලා..

    Project නොකරට උඹ third year student කෙනෙක් නිසා අවුලක් නැහැ මං හිතන්නේ..
     
    RavinduSha

    Well-known member
  • Aug 24, 2014
    1,111
    661
    113
    Kurunegala
    Results එනකන් ඉන්න වෙනවනේ exam කරපු නිසා... :baffled: මං ඒකයි උඹට මතක් කරේ නැත්තේ

    කලින් තිබ්බේ "Sat for Exams in 2018 and Awaiting for Results" කියලා Year 3 students ලට..

    දැන් නම් තියෙන්නේ "Done Year 3 Exams/Project in 2018 and Awaiting for Results" කියලා..

    Project නොකරට උඹ third year student කෙනෙක් නිසා අවුලක් නැහැ මං හිතන්නේ..

    LfuSb8V.png
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    Machan... Multimedia Subject Eka Lesiyen Goda Danna Advise Ekkka Dennakoo

    මන් නම් බොහොම අමාරුවෙන්ම ගොඩ දාගත්ත subject එක තමයි ඒක.. :(:(
    අන්තිම ටිකේ past papers කරපු ටික තමයි කරේ.. :dull:

    :oo: :oo: දුකෙන් ඉන්නේ තාම රිසල්ට්ස් පරක්කු නිසාද? :(

    ow bn :nerd:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Machan... Multimedia Subject Eka Lesiyen Goda Danna Advise Ekkka Dennakoo

    ඕක කරන්න තියෙන එකම ක්‍රමය තමයි පාස්ට් පේපර්ස් බලලා කරන එක...කොහෙන් ප්‍රශ්න අහයිද කියලා හිතාගන්න බැහැ..හැබැයි පාස්ට් පේපර්ස් වලින්ම කරකවලා ප්‍රශ්න අහන ගතියක් තියෙනවා..හැම පැත්තම පොඩ්ඩක් ටච් එකේ ඉන්න ඕනේ..