උඹේ "ලොකු/පොඩි" කියන එක පොඩ්ඩක් define කරපන් බලන්න..කොහොමත් සුපර්වයිසර් එක්ක කතා කරලා project scope එක ඩිෆයින් කරගන්න
මේ වීඩියෝ එකත් බලන්න..

Supervisor kiyanne kawuda ? Kohomada api supervisor kenek select karaganne?
Ethakota api issella supv. Ekka katha karalada project eka select karaganne nattham api ekak select karan gihin inna oneda?
Giya para best proj. Eka esoft eke...kawuruhari dannawada u mokakda haduwe kiyala?


Bit registration renewal iwaraida bn? 3rd year ekata. Giya para project eka kare naa
මං ඒකයි උඹට මතක් කරේ නැත්තේResults එනකන් ඉන්න වෙනවනේ exam කරපු නිසා...මං ඒකයි උඹට මතක් කරේ නැත්තේ
කලින් තිබ්බේ "Sat for Exams in 2018 and Awaiting for Results" කියලා Year 3 students ලට..
දැන් නම් තියෙන්නේ "Done Year 3 Exams/Project in 2018 and Awaiting for Results" කියලා..
Project නොකරට උඹ third year student කෙනෙක් නිසා අවුලක් නැහැ මං හිතන්නේ..
හෙනයා;24103732 said:results![]()
Machan... Multimedia Subject Eka Lesiyen Goda Danna Advise Ekkka Dennakoo


![]()
දුකෙන් ඉන්නේ තාම රිසල්ට්ස් පරක්කු නිසාද?
![]()

Machan... Multimedia Subject Eka Lesiyen Goda Danna Advise Ekkka Dennakoo