BIT කරන අය එන්න මෙතෙන්ට

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    හෙනයා;24103959 said:

    ගිය අවුරුද්දේ නම් Semester 06 results ඇවිල්ලා තියෙන්නෙ 2018 March 09th..

    http://www.bit.lk/index.php/2018/03/09/semester-6-results-2017/

    මේ පාර කොහොම වෙයිද දන්නේ නැහැ..

    "DISSERTATION EVALUATION CORRECTION SUBMISSIONS" තිබිලා තියෙන්නේ February..

    http://www.bit.lk/index.php/2018/02/26/dissertation-evaluation-correction-submissions/
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    ගිය අවුරුද්දේ නම් Semester 06 results ඇවිල්ලා තියෙන්නෙ 2018 March 09th..

    http://www.bit.lk/index.php/2018/03/09/semester-6-results-2017/

    මේ පාර කොහොම වෙයිද දන්නේ නැහැ..

    "DISSERTATION EVALUATION CORRECTION SUBMISSIONS" තිබිලා තියෙන්නේ February..

    http://www.bit.lk/index.php/2018/02/26/dissertation-evaluation-correction-submissions/

    අප්පට.. :dull::dull::dull:
    මේ පාර කලින් සේරම තිබ්බ නිසා කලින් එවයිද දන්නෙ නෑ.. :confused::(
     
    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,739
    1,524
    113
    semester 3 and 4

    2018 wenakal PP thiyena kenek danna puluwanda semester 3 & 4? mama download karaddi hirawenwane, loku udawwak