බොරු දාල කරන්න බැරිද?![]()
මචංල මන් මේ අවුරුද්දේ පටන් ගත්තේ. student manual වල තියන ඒවයින් එහාට එනවද exam එකේ?
හෙනයා;24364813 said:
ඒ ටික බලාගත්තොත් ඇතිවෙයිද මචං
Ow. Ewala Umbata therenne nathi ewa thiyenawa nm Google karala articles,blog posta kiyawapan.
Maths walata nm khanacademy balapan. Maths student manuals step by step explain karanne na

ඒ ටික බලාගත්තොත් ඇතිවෙයිද මචං

හෙනයා;24367693 said:සමහර subjects අව්ලක් නෑ.. සමහර ඒව ගැඹුරට අහනවා..![]()
1st year ewath ehemada bn?
Math awurudden passe oka karanna yanna ona bn. kawadda danne na new admissions and fondation?
a/l s3 nattan FIT exam eka liyanna ona. FIT exam eka hama masekama wage thiyenawa demand eka balala. normally october weddi bit admissions call kranawa
Good luck