BIT කරන අය එන්න මෙතෙන්ට

OrangeHat

Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    Mchan Project eke Viva kohomda thiyenne Set ekama Ekata dala Thiyanawa da nathnam eka eka gannawa da ,Koheda thiyenne Ucsc Multimedia Lab wala da nathnam wena thanaka da

    kalekin Presenatation ekak kare na ban (after school) ekai ahuwe kelawei da danna ?

    individual
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Mchan Project eke Viva kohomda thiyenne Set ekama Ekata dala Thiyanawa da nathnam eka eka gannawa da ,Koheda thiyenne Ucsc Multimedia Lab wala da nathnam wena thanaka da

    kalekin Presenatation ekak kare na ban (after school) ekai ahuwe kelawei da danna ?

    අපිට ගිය අවුරුද්දේ නම් කරේ 10-15 ක් වගේ (අපිට දීලා තියෙන time slot එකට අදාළ සෙට් එක) එක සැරේට ඇතුළට ගන්නවා..එකාට වෙන වෙනම මේස වෙන් කරලා තියෙනවා...අපි ප්‍රසන්ටේශන් එක කරද්දී examiners ලා තුන්දෙනෙක් එනවා, එයාලට තමයි අපේ ප්‍රසන්ටේශන් එක කරන්න ඕනේ..
     
    whiteskull

    Member
    Jul 8, 2016
    1,464
    110
    0
    Colombo

    ela
     
    Multimedia Lab eke da Nathnam Lecturer Hall da
     
    whiteskull

    Member
    Jul 8, 2016
    1,464
    110
    0
    Colombo
    කවදද ප්‍රසන්ටේශන්? උඹ දැන් රෙඩී ද? මොනාහරි දැනගන්න ඕනෙ නම් අහපන්

    thama na ban Kathawak hada ganne kohomada kiyapan,Thawa system eka explain karana hatith kiyapan,Monawada6 ahana common question
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    Applied for 2020 BIT registration !:love::love:

    Ita passe mokada wenne ? Interview ekak thynwada?

    FIT eke e-test 3 ma "P" thynne , Allowed for BIT registration kylath watila thynwa. Aulak naneda eke?

    Thank you
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    Applied for 2020 BIT registration !:love::love:

    Ita passe mokada wenne ? Interview ekak thynwada?

    FIT eke e-test 3 ma "P" thynne , Allowed for BIT registration kylath watila thynwa. Aulak naneda eke?

    Thank you

    FIT eke grades denne na pass fail witharai.

    interview ekak neme thiyanne. documents tika aran giyama registration eka complete karanawa echcharai :D

    Good Luck

    class yanawada?
     
    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London
    Bro2019mn 1st time register wuna dit ekata. Mata uni exam nisa emails vlc log wenna bari wuna. December 17n passe notive eka dakke. Mata reregistration wenna bari wuna. Mn edc ekata email damma thawa reply na moko karanne??