මචන්ලා යාලුවෙකුට පොඩි ප්රශ්නයක්. එක අව්රුද්දක් register වෙන්නේ නැතුව skip කරොත් ඊලග අව්රුද්දෙ re registration දාන්න පුලුවන්ද? නැත්තම් ආයේ interview යන්න වෙයිද

re registration danna puluwan. registration deadlines iwarai habai. ucsc ekata call karala ahanna
හෙනයා;25120122 said:Renewal danna puluwan machan

මචං ලා...
රිනිව් කරන්නේ නැතුව අවුරුදු 2 හිටියොත් අපේ අර සෙමෙස්ටර් 3 ඇන්ඩ් 4 කරන්න දෙන අවුරුදු 5 ට කැල්කියුලේට් වෙනවද?
මේ අවුරුදේ කම්ප්ලීට් නැත්නම් කොහොමත් මුල ඉදන් ම සෙම් 3ඇන්ඩ්4 කරන්න වෙනවා නේද?

Macahnla vle ekata log wenna bene 2 nd year ekata.. den February![]()
mageth login wada karanne na. heta hari yai man hithanne

year 2 da?
![]()