BIT කරන අය එන්න මෙතෙන්ට

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,652
    3,373
    113
    Bandarawela
    මචන්ලා යාලුවෙකුට පොඩි ප්‍රශ්නයක්. එක අව්රුද්දක් register වෙන්නේ නැතුව skip කරොත් ඊලග අව්රුද්දෙ re registration දාන්න පුලුවන්ද? නැත්තම් ආයේ interview යන්න වෙයිද
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර

    re registration danna puluwan. registration deadlines iwarai habai. ucsc ekata call karala ahanna
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    මචන්ලා යාලුවෙකුට පොඩි ප්‍රශ්නයක්. එක අව්රුද්දක් register වෙන්නේ නැතුව skip කරොත් ඊලග අව්රුද්දෙ re registration දාන්න පුලුවන්ද? නැත්තම් ආයේ interview යන්න වෙයිද

    Renewal danna puluwan machan
     
    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    මචං ලා...
    රිනිව් කරන්නේ නැතුව අවුරුදු 2 හිටියොත් අපේ අර සෙමෙස්ටර් 3 ඇන්ඩ් 4 කරන්න දෙන අවුරුදු 5 ට කැල්කියුලේට් වෙනවද?
    මේ අවුරුදේ කම්ප්ලීට් නැත්නම් කොහොමත් මුල ඉදන් ම සෙම් 3ඇන්ඩ්4 කරන්න වෙනවා නේද?
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    මචං ලා...
    රිනිව් කරන්නේ නැතුව අවුරුදු 2 හිටියොත් අපේ අර සෙමෙස්ටර් 3 ඇන්ඩ් 4 කරන්න දෙන අවුරුදු 5 ට කැල්කියුලේට් වෙනවද?
    මේ අවුරුදේ කම්ප්ලීට් නැත්නම් කොහොමත් මුල ඉදන් ම සෙම් 3ඇන්ඩ්4 කරන්න වෙනවා නේද?

    bump
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    මචං ලා...
    රිනිව් කරන්නේ නැතුව අවුරුදු 2 හිටියොත් අපේ අර සෙමෙස්ටර් 3 ඇන්ඩ් 4 කරන්න දෙන අවුරුදු 5 ට කැල්කියුලේට් වෙනවද?
    මේ අවුරුදේ කම්ප්ලීට් නැත්නම් කොහොමත් මුල ඉදන් ම සෙම් 3ඇන්ඩ්4 කරන්න වෙනවා නේද?

    mama hithanne naha.

    eth call karala ahuwanam hodai