BIT කරන අය එන්න මෙතෙන්ට

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    අඩේ දැන් එතකොට මේ අවුරුද්දෙ තියෙන්නෙ මේ අලුත් subjects ටිකද? VLE එකේ වත් නෑනෙ තාම subjects ටික :oo:
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    බෝයිස්... විස්තර ටිකක් කියන්න.

    1. UOC ද Moratuwa ද ලේසි?
    2. පිළිගැනීම හො⁣ඳ කොහේ ද?
    3. Moratuwe ගණන් අමාරු කතාව මොකක් ද?
    4. Repeat UOC Next year කතාව මොකක් ද?
    5. Repeat Moratuwe same year කතාව මොකක් ද?
    6. Complete කරන්න maximum period එකක් දීලා තියෙනව ද?
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ


    1st sem self study karanna puluwan wadi amaruwak nathuwa. wibage lan wenakan inne nathuwa daily wada karapan. past papers nam aniwa karanna ona.
    me paara ayata past papers na ne :P
    aluth syllabus model papers daala nadda vle eke?
    class yana kenekgen eyalata dena model papers illa ganna
    bit facebook group eketh balanna.
    parana syllabus eke past papers uth balanna.

    prashna aawama meke dapan. puluwan widihata kiyala dennam
    Good Luck

    thanks:love:
    VLE eka thama na interview awe na . :(
     

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    ප්‍රොජෙක්ට් උදව්

    බ්‍රෝස්...
    මේ අවුරුද්දේ ප්‍රොජෙක්ට් එක ඉවර කරපු කෙනෙක් නැද්ද?
    පොඩි දේවල් ටිකක් තියෙනවා අහගන්න...
    මට කොපි කරන්න ඕන නෑ.... කොහොමද සිස්ටම් එකට සෙට් වෙන්නේ කියලා අයිඩියා එකක් ගන්න ඕන...
    ප්ලීස් හෙලුප්....​
     

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    බ්‍රෝස්...
    මේ අවුරුද්දේ ප්‍රොජෙක්ට් එක ඉවර කරපු කෙනෙක් නැද්ද?
    පොඩි දේවල් ටිකක් තියෙනවා අහගන්න...
    මට කොපි කරන්න ඕන නෑ.... කොහොමද සිස්ටම් එකට සෙට් වෙන්නේ කියලා අයිඩියා එකක් ගන්න ඕන...
    ප්ලීස් හෙලුප්....​

    bump

    matath thaama hariyana project ekak set une na :sorry:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ


    bro, mage supervisor widihata sign karala denna puluwanda? :rolleyes:

    I cannot sign because im also doing bit :lol: my project is pending and im doing it this year :yes:

    I was looking to help while i do my project, that way both parties will get something.

    But i can of course find someone to sign that as i have been working in the software industry for 7 years..
     
    Last edited:

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    I cannot sign because im also doing bit :lol: my project is pending and im doing it this year :yes:

    I was looking to help while i do my project, that way both parties will get something.

    But i can of course find someone to sign that as i have been working in the software industry for 7 years..

    :D:D

    ela. mata kenek hoya ganna bari unoth help ekak illannan :love:
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    බෝයිස්... විස්තර ටිකක් කියන්න.

    1. UOC ද Moratuwa ද ලේසි?
    2. පිළිගැනීම හො⁣ඳ කොහේ ද?
    3. Moratuwe ගණන් අමාරු කතාව මොකක් ද?
    4. Repeat UOC Next year කතාව මොකක් ද?
    5. Repeat Moratuwe same year කතාව මොකක් ද?
    6. Complete කරන්න maximum period එකක් දීලා තියෙනව ද?

    :confused:
     

    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    මාගේ මිතුරනේ

    මාගේ මිතුරනේ... කොහොමද තත්වය ඔහේ අඩු වේගෙන යන වද කවුන්ට් එක මෙහෙට නම් කෙලවෙලාම යයි වගේ... පරිස්සමෙන් ඉදපල්ලා අඩුම තරමේ තව සති 2 වත්