මාගේ මිතුරනේ... කොහොමද තත්වය ඔහේ අඩු වේගෙන යන වද කවුන්ට් එක මෙහෙට නම් කෙලවෙලාම යයි වගේ... පරිස්සමෙන් ඉදපල්ලා අඩුම තරමේ තව සති 2 වත්
colombo, gampaha heta 12 idan friday wenakan curfew daanawa lu

මාගේ මිතුරනේ... කොහොමද තත්වය ඔහේ අඩු වේගෙන යන වද කවුන්ට් එක මෙහෙට නම් කෙලවෙලාම යයි වගේ... පරිස්සමෙන් ඉදපල්ලා අඩුම තරමේ තව සති 2 වත්

project proposal eke project plan gantt chart ekata gantt charts 2k danna oneda? ekak system development walata anith eka dissertation writing walata widihata?
"Proposed way of self-evaluating the success of your system" ekata normally monawada liyanne?
eka gantt chart ekak ati machn. dissertation eke chapters me dawasa weddi draft eka iwara karanwa kiyala entry ekak danna anik development entries athare. ( analysis chapter draft - by this date wage).
self evaluation ekatanm -
- eka eka module walata apima hadana test cases pass wena wada baleema. test cases hadanne client requirement walin.
- supervisor nitara hambawela system progress eka gana feedback ganima.
- client organization eke users lata system eka test karanna deela eke result walin system success tiranaya keerima (meka self evaluating kiyanna puluwn da manda eth awlk ne daatha haki)
ohoma oya okkoma hari ketiyen danna. dissertation eketh owagema liyanawane.[/SIZE]

ප්රජෙක්ට් එකට ගිය පාර රෙගිස්ටෙර් වෙලා... ඉන්ටරිම් රිප්පොට් එක සහ ඊට පස්සේ දේවල් කරන්න බැරි වුනා...
1. මගේ එක ඇටම්ට් එකක් ඉවරයී නේද?
2. මේදා පාර ඒ ප්රොජෙක්ට් එකම කරන්න බැරිද? (සේම් ඩොමේන්)
3. මෙදා පාර ප්රොපොසක් එකේදී නිව් නැතිව සෙකන්ඩ් ඇටෙම්ප්ට් කියලාද යන්නේ?
ඉක්මනට උත්තරයක් දෙන්නකෝ

මම මහා දැනුමක් තියෙන එකෙක් නෙවෙයි, හැබයි මම A එකක් ගත්ත PROJECT එකට. කරන්න තියෙන්නේ මෙච්චරයි, හරියට SCOPE එකට කරපන් PRESENTATION එක හරියටම EXPLAIN කරපන් CODE MODIFICATION එක න ගන්නෙ නතුව පඩුවෙ කල නම් හරි. යකෝ මම සින්හලෙනුත් කිව්වා. උන් බලන්නේ උබලා මහා පොරක්ද කියල නෙවෙයි. උබම කලාද? උබට පුලුවන්ද තනියම දෙයක් කර ගන්න එච්චරයි. හබයි මම 1නි ATTEMPT එක D ගත්තේ.
KELLO NAM MAMA DHANNEA NA KOLLO ONAMA EKEKTA A GANNA PULUWAN KISIMA AWLAK NATHUWA. KARANA TIKA UNAT HARIYATA KALA NAM.
UBALATA MOTIVATION EKATA DHEYAK KIYANNAM MAMA BIT WITARAI KALE. MAHA LOKU KNOWLEDGE EKAK NAHA. LANKAWEN MEHETA ENAKOTA MAGE BASIC EKA 130000.00 KAHILLAKATA AUSI AWA. NATHNAM LANKAWE HODATA INNA TIBUNA. BIT HODATAMA ATHI LANKAWE HODATA JIWATH WENNA.

march 16 deadline thibune. march 16 idala post weda kale naha. itapasse curfew demma.
campus eka wahala nisa call karala wadakuth naha.project proposal submit karanne kohomada ban mama bank ekata registration fee pay kalata thama edc slip eka post karanna bari una.march 16 deadline thibune. march 16 idala post weda kale naha. itapasse curfew demma.
ithin mamavle log unata thama pennanne 2019 project witharai
project proposal submit karanne kohomada ban mama bank ekata registration fee pay kalata thama edc slip eka post karanna bari una.march 16 deadline thibune. march 16 idala post weda kale naha. itapasse curfew demma.
ithin mamavle log unata thama pennanne 2019 project witharai
mail ekak daala balanna.
me tike kohomath ucsc wahala. registrations process karanneth nathuwa athi
proposal submission extend karala thiyenne deadline ekak thaama na campus wada patan gattama deadline eka announce karai
proposal submission extend kala kiyala notice ekak dalada?
proposal submission extend kala kiyala notice ekak dalada?

All the deadlines related to the project (i.e. Project proposal submission, supervisor agreement form submission, etc.) will be extended due to the prevailing situation in the country. The exact dates will be informed once the University resume work.
However, all students are advised to spend this time productively and continue their studies individually as there are plenty of resources available online.
ow vle project announcements wala notice ekak daala thibuna![]()

thanks for the info
thanks machan..
eth mama 3rd year re-registration ekai project registration ekatai pay kalata thama post karanna bahane.. ithin mata 2020 vle access naha ekanisa![]()