BIT කරන අය එන්න මෙතෙන්ට

Sx3

Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    sem6, project, sem5

    aa6.jpg

    New Schedule :baffled:

    101808736_3082572321790097_1646433899145684237_n.png
    ko bn site eke mehema ekak nane...uba admin da BIT site eke ?
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    මචන්ලා දන්න එකෙක් ඉන්නවා නම් කියපල්ලකෝ මම NIBM Computer Science Diploma and Higher Diploma 2 Complete මට BIT එකේ ඩිගිරිය කම්ප්ලිට් කරගන්න පුලුවන්ද? 3 අවුරුද්දෙන්
     
    OrangeHat

    Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    මචන්ලා දන්න එකෙක් ඉන්නවා නම් කියපල්ලකෝ මම NIBM Computer Science Diploma and Higher Diploma 2 Complete මට BIT එකේ ඩිගිරිය කම්ප්ලිට් කරගන්න පුලුවන්ද? 3 අවුරුද්දෙන්

    BIT (UCSC) ekata exemptions denne ne...
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    මචන්ලා දන්න එකෙක් ඉන්නවා නම් කියපල්ලකෝ මම NIBM Computer Science Diploma and Higher Diploma 2 Complete මට BIT එකේ ඩිගිරිය කම්ප්ලිට් කරගන්න පුලුවන්ද? 3 අවුරුද්දෙන්
    :no::no:
     
    siberian Loku

    Active member
  • Jul 3, 2018
    268
    109
    28
    මචන්ලා දන්න එකෙක් ඉන්නවා නම් කියපල්ලකෝ මම NIBM Computer Science Diploma and Higher Diploma 2 Complete මට BIT එකේ ඩිගිරිය කම්ප්ලිට් කරගන්න පුලුවන්ද? 3 අවුරුද්දෙන්
    ba
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    මේ Thread එකේ member කෙනෙක්ම හදපු forum Site එකක් දැනට කාලෙකට කළින් මේකට දාළා තිබුණා කට්ටියට short notes එහෙම share කරගන්න. Link එක දාපන්කො ඒකෙ.
     
    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    40pi answer eka mama hithanne.
    XY, YZ, XZ walata Pythagoras dapuwama xz (160)^1/2.
    Pi×160/4 = 40pi
    මාකින් එකට අනුව උත්⁣තරේ හරි සහෝ. ඕකට මම හද්ද වටයක් ගියා. මං වෘත්තයක් ඇඳගෙන ගාණට බැස්සේ 😥. පේනවට වඩා ප්‍රශ්න එන්නේ වෙනස් විදහට වගේ 🤔 ස්තූතියි🙂
     
    • Like
    Reactions: ThisaraMalintha

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    මාකින් එකට අනුව උත්⁣තරේ හරි සහෝ. ඕකට මම හද්ද වටයක් ගියා. මං වෘත්තයක් ඇඳගෙන ගාණට බැස්සේ 😥. පේනවට වඩා ප්‍රශ්න එන්නේ වෙනස් විදහට වගේ 🤔 ස්තූතියි🙂
    circle ekak one thama gaana hadanna. question eke "on" a circle kiyana eka hondata note kara ganna. X,Z diameter eke points deka hinda e dekai thawa circle eka uda thiyena point ekakui ekathu karama right traingle ekak enawa
     
    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    මේ පාර සිලබස් වෙනස් කරලා නිසා අලුතින් කන්ටෙන්ට් ගොඩක් ඇවිත්. ඒ වගේ ආපු එකක් තමා modular arithmetic. මේක sem 1 වල Introductory mathematics විෂයේ අටවෙනි පාඩම විදිහට ඇවිත් තියෙන්නේ. ඒකෙ කන්සෙප්ට් එක ලාවට තේරූණාට අවබෝධයක් එන්නෙ නැහැ. මේ ගණන් හදල තියෙන කවුරුහරි ඉන්නවද?
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    මේ පාර සිලබස් වෙනස් කරලා නිසා අලුතින් කන්ටෙන්ට් ගොඩක් ඇවිත්. ඒ වගේ ආපු එකක් තමා modular arithmetic. මේක sem 1 වල Introductory mathematics විෂයේ අටවෙනි පාඩම විදිහට ඇවිත් තියෙන්නේ. ඒකෙ කන්සෙප්ට් එක ලාවට තේරූණාට අවබෝධයක් එන්නෙ නැහැ. මේ ගණන් හදල තියෙන කවුරුහරි ඉන්නවද?
    gaana dapan balanna. online crypto course ekakadi modular arithmetic tikak igena gatta
     
    • Like
    Reactions: Bachi Nirosh