Aluth rule eka nisa apita asdranayak bn wune.....balapan coronai rului epa weno bn![]()
ow ban yako year ekakma mula idan kranna, pissu hadie
Dip eka hari higher dip eka hari thynawanum top up degree ekak kralpalla wena institue ekaka
Aluth rule eka nisa apita asdranayak bn wune.....balapan coronai rului epa weno bn![]()
Mun oka awrudde mulma kiwwe nathi ekai wune...a asse me year eke coronath set wuna...2017 reg wuna ayata fkup thamiow ban yako year ekakma mula idan kranna, pissu hadie
Dip eka hari higher dip eka hari thynawanum top up degree ekak kralpalla wena institue ekaka

mokakda aluth rule eka?
ah yako mathaka natheiahh me seen eka.Mun oka awrudde mulma kiwwe nathi ekai wune...a asse me year eke coronath set wuna...2017 reg wuna ayata fkup thami
ah yako mathaka nathei
https://elakiri.com/threads/bit-කරන-අය-එන්න-මෙතෙන්ට.1163807/post-24887210

මේ සුකන්නලා ඉන්ටර්ල් ඩිග්‍රි එකකයි එක්ස්ටර්නල් ඩිග්‍රි එකේ වෙනස දන්නේ නෑ...
ලෙක්චර්ස් නැතුව සල්ලීදිදී කරලා... ජොබ් කරන ගමන් කරලා.... අපිට ඕන කාලෙක කරගන්න තිබ්බ එක බන්.....
ලංකාවේ කුහක හැත්ත බලන්නේ ලමයෙක් ගොඩ දාන්න නෙමේ.... ලමයිනට කෙලවන්න.....
View attachment 97744
මොන මගුලක්ද මන්ද. ඉක්මනට එක්සැම් දෙක ඉවර කරලා දාන්න බලන් හිටියේ. හරි වේදනයි මට![]()

shitMechchra adenne rule wenas karanne nathi nisalu .... ppr tika hadawi taru wisiwenna![]()

nopeFundamental of Mgt. Assignment eka submit karada guys??
kawadada deadlineDec 6 nenopekawadada deadline

ලකුණු 40 මතක විදිහටBIT Assessment වල පාස් වෙන්න ලකුණු කීයක් ගන්න ඕනද?
Assessment එක කරන්න කොච්චර වෙලාවක් හම්බවෙනවද? Assignment වලටනම් ප්‍රශ්න දහයයි පැයයිනේ.මේකේ ප්‍රශ්න 25ට කොච්චර වෙලාවක් දෙනවද?
Assignment වලනම් එක ප්‍රශ්නෙකට අඩුම ලකුණ 0 නේ? Assessment එකෙත් 0 ද, නැත්තන් -ලකුණුත් දෙනවද?
ලකුණු 40 මතක විදිහට
- ලකුණු දෙන්නේ නෑ, අඩුම 0 තමා
Fundamentals of Management Assessment එක ගැන නේද අහන්නේ?
මමත් තවම කරේ නෑ ඒක. උපදෙස් වල විදිහට නම් ප්‍රශ්න 25 ට වෙලාව ලිමිට් එකක් නෑ වගේ
අලුත් සිලබස් එකේ විස්තර නම් දන්නේ නෑ බ්රෝනෑ SEM 1&2 Maths & Communication Skills
Sem 1/2 උනාට ඒවටත් ලකුණු 40 වෙන්න ඇති නේ එහෙනම්.ඒකනේ අසයින්මන්ට් වලනම් ඉන්ස්ට්‍රක්ශන් වල ටයිම් ලිමිට් එක කියලා තියනවා.අරකෙ ඉන්ස්ට්‍රක්ශන් වල නෑ මොනවත්ම ටයිම් එක ගැන කියලා
අලුත් සිලබස් එකේ විස්තර නම් දන්නේ නෑ බ්‍රෝ
ටයිම් ලිමිට් එකක් නැති වෙන්න ඕන. එක ඇටෙම්ප්ට් එකයිද තියෙන්නේ?
2021 ට කල් ගියේ 2020 ප්රොජෙක්ට් එකනේ බ්‍රෝ, ප්රශ්නයක් වෙන එකක් නෑape registration 2020 december 31 iwara unama 2021ta kal giyapu project eka karanna deida ban?
බම්ප් මචං, අලුතින් bit කරන්න register උන අය කවුද ඉන්නේ?
කවදදා බන් අන්තිම දවස register වෙන්න?
තාම 2021 ට රෙජිස්ටර් කරන්න පටන් ගත්තේ නෑ. ජනවාරි - පෙබරවාරි වල පටන් ගනී ගොඩක් වෙලාවට
class යන්න මොකක්ද බන් හොඳ institute එක? (Esoft අවුලක් නැද්ද?)
දන්නේ නෑ සෙල්ෆ් ස්ටඩ් කරන්නේ. AuroraCS මහරගම හොඳයි කියල අහල තියෙනවා. ESOFT බම්බලපිටි එකට සෙමෙස්ටර් 1 මුල් කාලේ ගියා මට නම් සෙට් උනේ නෑ
සතියේ දවස් පහේ job එකක් කරන ගමන් කරන්න පුළුවන්ද?
පුළුවන්. ක්ලාස් තියෙන්නේ සති අන්තයේ