BIT කරන අය එන්න මෙතෙන්ට

modara

Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    මට මේ විස්තර ටික දැනගන්න ඕන......

    1. කළම්බු ද හොඳ මොරටුද වැඩියෙන්ම?
    2. මොරටු කාලේ කළම්බු වලට වඩා අඩුයි නේද?
    3. AL තියෙන අය ෆිට් කරන්න ඕන නැහැ නේද?
    4. AL තිබුනත් සිලෙක්ෂන් ටෙස්ට් එකක් තියෙනව නේද?
    5. ඒ ටෙස්ට් එකට මොනවද එන්නේ ඒක ලේසිද?
    6. ෆිට් කරලා එන එක ලේසිද ඒකට වඩා?
    7. මොරටු රෙජිස්ට වෙනවනං කොයි කාලෙද වෙන්න ඕන?

    දන්න කෙනෙක් ඉන්නවනං උත්තර දෙන්න ප්ලීස්.............
    ලොකු උදව්වක්..............
    මම කරන්න යන්නේ..............
    කොහෙ කරන්නද කියලා හිතාගන්න බැරුව ඉන්නේ..............
    මටත් දැන ගන්න ඕනේ .
     
    woshintan

    Member
    May 11, 2019
    5
    1
    3
    මචන් ලා මට විස්තර ටිකක් දෙන්න ලොකු උදව්වක් ..මම මේ ගැන මෙලෝ දෙයක් දන්නේ නැහැ ,මගේ ජොබ් එක වෙනස් එක නිසා ..මට නෙම මගේ මලයට උට කියන්න මම දැනගන්න ඕන නිසා .

    A/L වැඩ 2 MATHES FAIL - O/L MATES -C

    BIT කරන්න පුලුවන්ද ?

    BIT කියන්නේ IT කියලා හිතනවා .

    DEGREE එකක් ලැබෙනවද ?

    ඒ DEGREE එක MASTER කරන්න පුලුවන්ද ( පිටරටක) කෙනෙක් උදව් කරන්නම් කිව්වා නිසා

    දිනපතාද ,සති අන්තේද ?

    කවදද ඉල්ලුම් පත් දාන්න පුළුවන් ? ( LINK එක දැක්ක පැහැදිලි මදි )

    සම්පුර්ණ විස්තර ටිකක් දෙන්න ලොකු උදව්වක්
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර

    පුළුවන්. A/L නැත්තන් FIT එක්සැම් එක ලියන්න ඕන. මැත්ස්, ඉන්ග්ලිෂ්, IT සබ්ජෙක්ට්ස් තුනක් තියෙන්නේ. හැම මාසෙකම වගේ එක්සැම් එක තියෙනවා.FIT වලට රෙජිස්ටර් උනාට පස්සේ VLE(Virtual Learning Environment) එකට ඇක්සෙස් හම්බ වෙනවා. FIT එක්සැම් එකට ඇප්ලයි කරන්න කියල නෝටිස් දානවා VLE එකේ. එතකොට ඇප්ලිකෙෂන් දැම්මම ඊළඟ මාසේ එක්සැම් එක ලියන්න පුළුවන්. කලින්ම කරන්න කියන්න එතකොට කරදර අඩුයි
    BIT කියන්නේ IT කියලා හිතනවා .
    IT තමා :yes:
    DEGREE එකක් ලැබෙනවද ?
    ඔව්
    ඒ DEGREE එක MASTER කරන්න පුලුවන්ද ( පිටරටක) කෙනෙක් උදව් කරන්නම් කිව්වා නිසා
    UCSC එකේ මාස්ටර්ස් කරන්න පුළුවන්. පිටරටක ඒවා ගැන නම් හරියට දන්නේ නෑ. දන්න කෙනෙක් කියයි
    දිනපතාද ,සති අන්තේද ?
    UCSC එකෙන් ලෙක්චර්ස් දෙන්නේ නෑ. වෙනම ටියුසන් ක්ලාස් තියෙනවා ESOFT, OpenArc, Earth වගේ ආයතන වල. කැම්පස් එකෙන් එක්සැම් එකට ඇප්ලිකේෂන් දාන්න කිව්වම අප්‍ලයි කරලා එක්සැම් ලියන්න තියෙන්නේ. අපි ඉගෙන ගත්ත විදිහ එයාලට අදාළ නෑ :D
    ටියුෂන් යන එක අනිවාර්ය නෑ. Self-Study කරන්න පුළුවන්, VLE එකේ රිසොර්සස් තියෙනවා. ඒ වගේම ඉතින් ඉන්ටෙර්නෙට් එකෙන් ඕන තරම් ඉගෙන ගන්න පුළුවන්. IT ගැන මුකුත්ම දන්නේ නැත්තන් හරි තනියම කරන්න බෑ වගේ නම් ක්ලාස් යන එක හොඳයි.

    කවදද ඉල්ලුම් පත් දාන්න පුළුවන් ? ( LINK එක දැක්ක පැහැදිලි මදි )
    ඊළඟ අව්රුද්දට රෙජිස්ට්‍රේෂන් තාම පටන් අරන් නෑ. Covid ප්‍රශ්න ටිකක් අඩු උනාම පටන් ගනී ජනවාරි වගේ වෙද්දී
    සම්පුර්ණ විස්තර ටිකක් දෙන්න ලොකු උදව්වක්
    බිට් සයිට් එක බලන්න. සේරම විස්තර තියෙනවා.
    http://bit.lk/
    http://bit.lk/downloads/handbook/2020-handbook.pdf
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,785
    3,204
    113
    37
    @ katubedda
    මචන් ලා මට විස්තර ටිකක් දෙන්න ලොකු උදව්වක් ..මම මේ ගැන මෙලෝ දෙයක් දන්නේ නැහැ ,මගේ ජොබ් එක වෙනස් එක නිසා ..මට නෙම මගේ මලයට උට කියන්න මම දැනගන්න ඕන නිසා .

    A/L වැඩ 2 MATHES FAIL - O/L MATES -C

    BIT කරන්න පුලුවන්ද ?

    BIT කියන්නේ IT කියලා හිතනවා .

    DEGREE එකක් ලැබෙනවද ?

    ඒ DEGREE එක MASTER කරන්න පුලුවන්ද ( පිටරටක) කෙනෙක් උදව් කරන්නම් කිව්වා නිසා

    දිනපතාද ,සති අන්තේද ?

    කවදද ඉල්ලුම් පත් දාන්න පුළුවන් ? ( LINK එක දැක්ක පැහැදිලි මදි )

    සම්පුර්ණ විස්තර ටිකක් දෙන්න ලොකු උදව්වක්

    1 පුළුවන්. OL English C ඔනි .
    2 BIT කියන්නෙ Bachelor Of Information Technology.
    3 UGC Approved Degree එකක් ලැබෙනවා.
    4 no idea
    5 කැම්පස් ඒකේ ලෙක්චස් නැ ඒක්සැම් විතරයි තියෙන්නෙ. pvt class හෝ self study කරලා ඒක්සැම් ටික ගොඩදාගන්නයි තියෙන්නෙ.
    6 මොරටුවේ නම් දැන් අරන් ඉවරයි ලබන අවුරුද්දට. Colombo තවම Registration පටන් ගත්තේ නැහැ
     
    • Like
    Reactions: ThisaraMalintha

    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    මචන් ලා මට විස්තර ටිකක් දෙන්න ලොකු උදව්වක් ..මම මේ ගැන මෙලෝ දෙයක් දන්නේ නැහැ ,ම
    A/L වැඩ 2 MATHES FAIL - O/L MATES -C
    BIT කරන්න පුලුවන්ද ?
    BIT කියන්නේ IT කියලා හිතනවා .
    DEGREE එකක් ලැබෙනවද ?
    ඒ DEGREE එක MASTER කරන්න පුලුවන්ද ( පිටරටක) කෙනෙක් උදව් කරන්නම් කිව්වා නිසා
    දිනපතාද ,සති අන්තේද ?
    කවදද ඉල්ලුම් පත් දාන්න පුළුවන් ? ( LINK එක දැක්ක පැහැදිලි මදි )
    සම්පුර්ණ විස්තර ටිකක් දෙන්න ලොකු උදව්වක් .
    BIT කරන අය එන්න මෙතෙන්ට

    මම මේ thread එක දාන්නේ BIT කරන අපේ කස්ටිය ටික වෙනුවෙන්. ඔයාලාගේ අදහස් උදහස් ගැටලු මෙතන පුලුවන් විදියකට සාකච්ඡා කරමු.

    මම මුලින්ම පටන් ගන්නම්. මම දැනට Semester 4 කරන්නේ. මේ අගෝස්තුවල තමයි විභාගේ. තාමනම් සූදානම හොද මදි. Assignments ටික නම් කරගත්තා.

    Semester 2 කරන අයට තාම Admissions ඇවිල්ලා නෑ නේද? 15 වෙනිදායින් පස්සේ BIT site එකෙන් කරගන්න පුලුවන් කියල තමයි දාලා තියෙන්නේ. UCSC එකේ අයත් strike ද දන්නේ නෑ. අපිටනම් 25 වෙනිදායින් පස්සේ තමයි admissions ගන්න පුලුවන් කියල දාලා තියෙන්නේ.

    කස්ටිය ඇවිල්ලා මේ thread එක ඉස්සරහට අරගෙන යන්න පොඩි help එකක් දෙන්න.
    බොහොම ස්තුතියි
    1 පුළුවන්. OL English C ඔනි .
    2 BIT කියන්නෙ Bachelor Of Information Technology.
    3 UGC Approved Degree එකක් ලැබෙනවා.
    4 no idea
    5 කැම්පස් ඒකේ ලෙක්චස් නැ ඒක්සැම් විතරයි තියෙන්නෙ. pvt class හෝ self study කරලා ඒක්සැම් ටික ගොඩදාගන්නයි තියෙන්නෙ.
    6 මොරටුවේ නම් දැන් අරන් ඉවරයි ලබන අවුරුද්දට. Colombo තවම Registration පටන් ගත්තේ නැහැ
    බොහොම ස්තුතියි ...බ්‍රෝ
    විස්තර පැහැදිලිව ලැබුණා .
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    Boys,

    Do we need to select any optional subjects in 3rd year? Isn't it true optional? Can't I just ignore all of them and get the degree done?
    I think they are truly optional. But the grades of the best two optional subject results are used to calculate the 3rd year GPA, so your GPA will get a hit by not doing any optional subjects.

    https://vle.bit.lk/vle2019/mod/book/view.php?id=3897&chapterid=10#extwelve
    It's best to call EDC Bro. The rules might have been changed since then.

    BTW, I applied to all optional subjects :baffled:

    Machan.. Full Completer DEssearation ekak denan puluwan da PDF Karala Viewonly Dunnath Athii...
    Lagadi Karapu ekak nam hondaiii...
    Mata Idea ekak ganna....
    mama hoya gatta ewa tikak. 2018,19 ewa nam na machan
    https://www.mediafire.com/file/afrcnexrjezcvb1/Sample_Projects.zip/file
     
    Average-Guy

    Well-known member
  • Jul 9, 2017
    1,349
    708
    113
    : ශ්‍රී ලංකා :
    • Like
    Reactions: ThisaraMalintha

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    I think they are truly optional. But the grades of the best two optional subject results are used to calculate the 3rd year GPA, so your GPA will get a hit by not doing any optional subjects.

    https://vle.bit.lk/vle2019/mod/book/view.php?id=3897&chapterid=10#extwelve
    It's best to call EDC Bro. The rules might have been changed since then.

    BTW, I applied to all optional subjects :baffled:

    mama hoya gatta ewa tikak. 2018,19 ewa nam na machan
    https://www.mediafire.com/file/afrcnexrjezcvb1/Sample_Projects.zip/file

    Remember to withdraw applied subjects u didn't sit later
     
    • Wow
    Reactions: ThisaraMalintha

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    Reports generate karaddi Stored Procedures use karannada? nattan data records web app ekata aragena calculations run karannada?

    project evaluation panel eka stored procedures walin reports wala calculation run karana method ekada balaporoththu wenne ?
    බය කරනන් එපා බන්... මෙහෙම දාලා ....මමත් ප්‍රජෙක්ට් එක දෙන්න හිතන් ඉන්නේ.... මට උබ කිව්ව මෙලෝ දෙයක් තේරුනේ නෑ....
    stored procedures කිව්වේ UPDATE INSERT SELECT වලට DATABASE ක්ලාස් එකේ මෙත්ඩස් ලියලා ටයිම්ටු ටයිම් ඒවා යුස් කරන එකද?

    ඩෙසරේශන් එක ලියන්න උදව්වක් දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් කියන්න... ලොකු උදව්වක්.....
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    බය කරනන් එපා බන්... මෙහෙම දාලා ....මමත් ප්‍රජෙක්ට් එක දෙන්න හිතන් ඉන්නේ.... මට උබ කිව්ව මෙලෝ දෙයක් තේරුනේ නෑ....
    stored procedures කිව්වේ UPDATE INSERT SELECT වලට DATABASE ක්ලාස් එකේ මෙත්ඩස් ලියලා ටයිම්ටු ටයිම් ඒවා යුස් කරන එකද?

    ඩෙසරේශන් එක ලියන්න උදව්වක් දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් කියන්න... ලොකු උදව්වක්.....
    ow ow ban :baffled:

    help ekak denna thibuna eth welawak na ban sorry. mage dissertation ekath thaama design phase ekata witharai liyala thiyenne :D
    feb 1 submit karaddi dissertation eke appendices uth add karala thiyenna oneda?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    බය කරනන් එපා බන්... මෙහෙම දාලා ....මමත් ප්‍රජෙක්ට් එක දෙන්න හිතන් ඉන්නේ.... මට උබ කිව්ව මෙලෝ දෙයක් තේරුනේ නෑ....
    stored procedures කිව්වේ UPDATE INSERT SELECT වලට DATABASE ක්ලාස් එකේ මෙත්ඩස් ලියලා ටයිම්ටු ටයිම් ඒවා යුස් කරන එකද?

    ඩෙසරේශන් එක ලියන්න උදව්වක් දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් කියන්න... ලොකු උදව්වක්.....

    stored procedures kiyanne database ekema liyana query set ekakata wage ekakata...functions, stored procedures kiyala thiyenawa..