මචන් ලා මට විස්තර ටිකක් දෙන්න ලොකු උදව්වක් ..මම මේ ගැන මෙලෝ දෙයක් දන්නේ නැහැ ,ම
A/L වැඩ 2 MATHES FAIL - O/L MATES -C
BIT කරන්න පුලුවන්ද ?
BIT කියන්නේ IT කියලා හිතනවා .
DEGREE එකක් ලැබෙනවද ?
ඒ DEGREE එක MASTER කරන්න පුලුවන්ද ( පිටරටක) කෙනෙක් උදව් කරන්නම් කිව්වා නිසා
දිනපතාද ,සති අන්තේද ?
කවදද ඉල්ලුම් පත් දාන්න පුළුවන් ? ( LINK එක දැක්ක පැහැදිලි මදි )
සම්පුර්ණ විස්තර ටිකක් දෙන්න ලොකු උදව්වක් .
BIT කරන අය එන්න මෙතෙන්ට
මම මේ thread එක දාන්නේ BIT කරන අපේ කස්ටිය ටික වෙනුවෙන්. ඔයාලාගේ අදහස් උදහස් ගැටලු මෙතන පුලුවන් විදියකට සාකච්ඡා කරමු.
මම මුලින්ම පටන් ගන්නම්. මම දැනට Semester 4 කරන්නේ. මේ අගෝස්තුවල තමයි විභාගේ. තාමනම් සූදානම හොද මදි. Assignments ටික නම් කරගත්තා.
Semester 2 කරන අයට තාම Admissions ඇවිල්ලා නෑ නේද? 15 වෙනිදායින් පස්සේ BIT site එකෙන් කරගන්න පුලුවන් කියල තමයි දාලා තියෙන්නේ. UCSC එකේ අයත් strike ද දන්නේ නෑ. අපිටනම් 25 වෙනිදායින් පස්සේ තමයි admissions ගන්න පුලුවන් කියල දාලා තියෙන්නේ.
කස්ටිය ඇවිල්ලා මේ thread එක ඉස්සරහට අරගෙන යන්න පොඩි help එකක් දෙන්න.
බොහොම ස්තුතියි
1 පුළුවන්. OL English C ඔනි .
2 BIT කියන්නෙ Bachelor Of Information Technology.
3 UGC Approved Degree එකක් ලැබෙනවා.
4 no idea
5 කැම්පස් ඒකේ ලෙක්චස් නැ ඒක්සැම් විතරයි තියෙන්නෙ. pvt class හෝ self study කරලා ඒක්සැම් ටික ගොඩදාගන්නයි තියෙන්නෙ.
6 මොරටුවේ නම් දැන් අරන් ඉවරයි ලබන අවුරුද්දට. Colombo තවම Registration පටන් ගත්තේ නැහැ
බොහොම ස්තුතියි ...බ්රෝ
විස්තර පැහැදිලිව ලැබුණා .