Machan laa...
Viva ekedi karapau presentaion ekak dapalaakoo idea ekak ganna
Machan laa...
Viva ekedi karapau presentaion ekak dapalaakoo idea ekak ganna
Machn, me year eke 3rd year eka karana aya karanna one new syllabus ekada?


මචන්ලා , බිට් එකේ gpa credit කියන්නේ මොනවද බන් ? මට පොඩි කෙස් එකක් වෙලා තියනව. 2nd year එකේ එක subject එකට විතරක් D+ තියනවා. අඩේ බන් year 3 එක complete කරාම. අර year 2 D+ එක නිසා ඩිග්‍රී එක ගන්න බැරි වෙඉද බන් ? දන්න එකෙක් ඉන්නව නම් කියපන්කො. අඩිල ඉන්නේ බන්.
View attachment 114380
GPA credit ekak kiyanne ban Minimum result D thiyana subjects wala credit ganada?
------ Post added on Feb 24, 2021 at 8:13 PM
" A minimum of 90 GPA Credits with at least 30 GPA credits from each Level " මෙන්න මේකයි
"A minimum of 20 Credits of "C" grade for GPA courses AND "PASS" grade for all EN courses in each Level " මෙන්න මෙකයි කව්රු හරි පැහැදිලි කරල දියල්ලකෝ![]()
------ Post added on Feb 24, 2021 at 8:23 PM
Level 1, Level II සහ Level III යන තුනේම ඔයා අවුරුද්දට ක්‍රෙඩිට්ස් 30 ක් බැගින් සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ....ඒ කියන්නේ කිසිම ලෙවල් එකක ඔයා GPA එකට consider කරන subjects වලට E තියෙන්න බැහැ (Level III එකේදී ඔයා ක්‍රෙඩිට්ස් 30 ට වඩා කරලා නම් වැඩිපුර ඒවායේ රිසල්ට්ස් consider කරන්නේ නැහැ දන්න තරමින්)...ඒ වගේම Enhancement Courses ටික "Pass" වෙලා තියෙන්න ඕනේ....
කලින් කියපු requirement එකට අමතරව මේකත් satisfy වෙන්න ඕනේ...එතකොට අඩුම තරමේ Credits 20 කට අදාළ සබ්ජෙක්ට්ස් වලට ඔයාට C හෝ ඊට වඩා හොඳ රිසල්ට් එකක් තියෙන්න ඕනේ...ඉතුරු Credits 10 (GPA එකට අදාළ සබ්ජෙක්ට්ස් වල) ට C-, D+ සහා D තිබුනට කමක් නැහැ (E තියෙන්න බැහැ)...අනිත් වැදගත් දේ තමයි EN Courses වලට "Pass" තියෙන්න ඕනේ...Level I, Level II සහ Level III යන තුනේම වෙන වෙනම මේ requirement එක සපුරන්න ඕනේ...
හම්මේ බන් උඹ නම් දේවාලයක්! ලේ වතුර වෙලා බන් හිටියේ . මේ අන්තිම පාර. මේ පාර මොනවා හරි උනොත් අයෙ year 2 වල ඉඳන් එන්න වෙනවා . තැනක් යු මචන්.Credit එකකින් අදහස් කරන්නේ සබ්ජෙක්ට් එකකට කන්ටෙන්ට් එකේ ප්‍රමාණය...තේරෙන සිංහලෙන් කිව්වොත් නම් කොච්චර "බරයි"ද කියන එක...ක්‍රෙඩිට්ස් සාමාන්යෙන් තියෙන්නේ 3 සහ 4 විදියට...හරි නම් ක්‍රෙඩිට්ස් තුනක සබ්ජෙක්ට් එකකට තියෙන ලෙක්චර්ස් ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් තියෙන්න ඕනේ ක්‍රෙඩිට්ස් 4 ක සබ්ජෙක්ට් එකකට..හේතුව තමයි කන්ටෙන්ට් එක වැඩිවීම...ඕක university එකෙන් කලින්ම define කරන දෙයක්..
ඔයා exam ලියන සබ්ජෙක්ට් එකකට අදාළ credits ගාන, ඔයාගේ GPA එකට සලකන්නේ ඔයා ඒ සබ්ජෙක්ට් එකට අඩුම ගානේ D එකක්වත් අරගෙන නම් තමයි...
A minimum of 90 GPA Credits with at least 30 GPA credits from each Level
A minimum of 20 Credits of "C" grade for GPA courses AND "PASS" grade for all EN courses in each Level
මීට අමතරව තව තව requirements ටිකක් තියෙනවා, ඒ ටිකත් බලන්න....


මට Level II එකේ එක සබ්ජෙක්ට් එකකට C- එකක් තිබුනා...Level III එකෙ සබ්ජෙක්ට් එකකට D එකක් තිබුනා...අපිට අදාල Degree Awarding Criteria එකට අනුව ඒක ප්‍රශ්නයක් වුනේ නැහැ...ඒ නිසා කිසි ප්‍රශ්නයක් නැතුව ඩිග්‍රී එක ලැබුනා...(HDIT එක ලැබුනේ නැහැ හැබැයි Level II එකේ C- එකක් තිබුන නිසා)..හම්මේ බන් උඹ නම් දේවාලයක්! ලේ වතුර වෙලා බන් හිටියේ . මේ අන්තිම පාර. මේ පාර මොනවා හරි උනොත් අයෙ year 2 වල ඉඳන් එන්න වෙනවා . තැනක් යු මචන්.
එ කියන්නේ බන් මට 2nd year එකේ අර subject එකේ D+ එකේ අව්ල එන්නේ නැහැ නේද .
guide බූක් එකේ තියන අර subject එකක් pass වෙන්න C එකකක් ගන්න ඕනේ කියන එක නිසයි මට අව්ල් වෙලා තිබ්බේ. මන් හිතුවේ අර gpa credit හැදෙන්න නම් subject එක pass වෙලා තියෙන්න ඕනේ. pass වෙන්න නම් C එකක් තියන්න ඕනේ. එක කියන්නේ මට බඩු බනිස් කියල.
තැනක් යු මචන්
මචන් මට RAD එකට බන් D+ එකක් තියෙන්නේ. අර 30 gpa credits per level කියල තිබ්බ මගුලෙන් confuse වෙලා හිටියේ. අයි බන් තව තැනක කියනවනේ 20 credits ඔෆ් C කියලත්. හිතාගන්න බැරුව හිටියේ මොකක්ද එඅ seen එක කියල. මන් ඇත්තටම හිතාගන හිටියේ C ගන්න ඕනේ GPA credit calculate වෙන්න කියල.මට Level II එකේ එක සබ්ජෙක්ට් එකකට C- එකක් තිබුනා...Level III එකෙ සබ්ජෙක්ට් එකකට D එකක් තිබුනා...අපිට අදාල Degree Awarding Criteria එකට අනුව ඒක ප්‍රශ්නයක් වුනේ නැහැ...ඒ නිසා කිසි ප්‍රශ්නයක් නැතුව ඩිග්‍රී එක ලැබුනා...(HDIT එක ලැබුනේ නැහැ හැබැයි Level II එකේ C- එකක් තිබුන නිසා)..
දැනුත් පේන විදියට උඹට තියෙන්නේත් එකම criteria එක තමයි..ඒ නිසා අවුලක් වෙන එකක් නැහැ..උඹට C ට වඩා අඩුවෙන් තියෙන්නේ මොන මොන සබ්ජෙක්ට්ස් වලටද?
අඩේ මේක නම් හෙන අව්ල් . array එක sort වෙලත් නැහැ. අනික අහන ප්‍රශ්නේ තේරෙන්නෙත් නැහැ.![]()
meka hadana widiya kiymu balnna danna kenk![]()
covid hadila malath kamak na meka iwara karala daanna onacovid thiyeddi exams walata viva walata yanna baya nadda ban![]()


Sureda ban?April 1st indala Project Viva patan ganna kathawak ynwane bn...![]()
Ehema unoth nam kela wenawaApril 1st indala Project Viva patan ganna kathawak ynwane bn...![]()


randomlyViva registration number order ekatada schedule karanne?
Ow bro. Kela welaama yanawa Mata namSikeee! Magulai ehema unoth! Thama project eka iwarath naha!


Mn danna ekekta msg ekak awilla ucsc eken u group msg ekak dala tibbe hebei....poddk hoyala balapalla ublathApril 1st indala Project Viva patan ganna kathawak ynwane bn...![]()
