මම ඉස්සෙල්ලා log වුනාම මෙහෙම screen 1ක්' දැක්කා,එත් දැන් මෙහෙම එකක් නැහැ.පොඩි අවුලක් තියෙනවා නේද බන්.....
උන් මේක ත්‍රේඩ් එකක් විදිහට දාලා තියෙන්නේ....
මෙහෙම
View attachment 128376
ඒත් උන් යට ලින්ක් එකේ ලිස්ට් 1 එකටත් ලින්ක් එක ඇරලා තියෙනවා....
එතකොට ආයේ අප්ලෝඩ් කරපු අයගේ ලකුණු අඩු කරනවා වගේ ගොන් වැඩ කරයි ද?
ආයේ අප්ලෝඩ් කරන එකේ රිස්ක් එකක් තියෙයිද?
මුන් හෙන හීන් නූලෙන් මේක දාලා තියෙන්නේ....
පොඩ්ඩක් අයිඩියා එකක් දෙන්න
Site eka Hack Karala da Man Da.....
View attachment 128381
------ Post added on Jun 1, 2021 at 8:15 PM
දැන් පෙන්නේ මෙහෙම
phase1 ඉන්න කාට හරි dissertation submit karanna link 1k dala tiyenawa penawanam kiyanna
------ Post added on Jun 2, 2021 at 1:46 AM







