BIT කරන අය එන්න මෙතෙන්ට

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    ඒක තමා බන් මේ වෙන ඔප්ෂන් හොයන්නේ, උදාහරණයක් ගත්තා පමණි...
    ගැත්තාට අනුකම්පා කල මැන
    oka engineering nemei anika 😑 MBA karapan 3yrs wath work experience hadagena.
     
    • Like
    Reactions: MachoMan

    Desent dogs

    Active member
  • Oct 13, 2013
    273
    94
    28
    මචන්ලා අපේ මල්ලි 2021 අගෝස්තු ඉන්ටෙක් රේගිස්ටර් වුනා. එයාලට මේ පෙබරවාරි වල සෙම් 1 සහ සෙම් 2 දෙකේම exam තියෙනවද ???
     
    Last edited:

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    මචන්ලා අපේ මල්ලි 2021 අගෝස්තු ඉන්ටෙක් රේගිස්ටර් වුනා. එයාලට මේ පෙබරවාරි වල සෙම් 1 සහ සෙම් 2 දෙකේම exam තියෙනවද ???
    0001.jpg
     
    • Like
    Reactions: Desent dogs

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    Graduation ceremony ehema kawada tiyenawada danne nane?, godak campus wala me month eke tiyeine
    ෆේස් බුක් එක පුරා ග්‍රැඩුවේශන් ෆොටොස්, අපිට නම් ඕවා හීන, bit.lk කිසිම එනවුන්ස්මන්ට් එකක් වත් නෑ... මිනිස්සු කොච්චර ආසාවෙන්ද ඉන්නේ කියලා උන්ට නම් ගානක් වත් නෑ