BIT කරන අය එන්න මෙතෙන්ට

chanzKolla

Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    ෆේස් බුක් එක පුරා ග්‍රැඩුවේශන් ෆොටොස්, අපිට නම් ඕවා හීන, bit.lk කිසිම එනවුන්ස්මන්ට් එකක් වත් නෑ... මිනිස්සු කොච්චර ආසාවෙන්ද ඉන්නේ කියලා උන්ට නම් ගානක් වත් නෑ
    Eka thama, stories, Facebook feeds okkoma graduations 😅
     
    • Sad
    Reactions: MachoMan

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ෆේස් බුක් එක පුරා ග්‍රැඩුවේශන් ෆොටොස්, අපිට නම් ඕවා හීන, bit.lk කිසිම එනවුන්ස්මන්ට් එකක් වත් නෑ... මිනිස්සු කොච්චර ආසාවෙන්ද ඉන්නේ කියලා උන්ට නම් ගානක් වත් නෑ

    BIT karana unge salli witharai bn unta one UCSC eka duwanna epai :lol:

    Adu gane degree ekata value ekak deela external kiyana wachane course name eke witharak thiyapan..ehemath naa...

    Api study karana widiha witharai e external..exams okkoma unge labbene karanne...aye exam pass wela okkoma karata passe mokatada external kiyanne...sallith aran, thiyena kuhaka kamata :D
     

    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    assignment karaganna bari wechcha ekek ta karanna deyak nadda
    diploma eka hambenne nathi seen ekak thiyenawa neda
     

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    assignment karaganna bari wechcha ekek ta karanna deyak nadda
    diploma eka hambenne nathi seen ekak thiyenawa neda
    Assignment deadline extend karala neda????
    Extended

    Mama me awurudde bit register wenawa. Moratuwa or colombo? Application thaama call karala ne neda
    මොරටුව එකේ මැත්ස් සයිඩ් එක වැඩියි...
    කොලම්බු එක ශේප් කියලා තමා අහලා තියෙන්නේ ...
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,805
    9,939
    113
    Assignment deadline extend karala neda????
    Extended


    මොරටුව එකේ මැත්ස් සයිඩ් එක වැඩියි...
    කොලම්බු එක ශේප් කියලා තමා අහලා තියෙන්නේ ...
    Max mathematics enda puluwan level eka mokakda kiyala idea ekak thiyeda machan?
     

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    Matrices O/L walatath thiyenawane bn? Wena deyak wenda moratuwa ekata daanawa. Set wendath epai demmata.
    අපි කරපු කාලේ මැට්ට්‍රික්ස් නම් තිබ්බේ නෑ බන් O/L වලට. මොරටුවත් නරක නැතුව ඇති.
    කොලබ එක ගොඩක් අය කලේ ක්ලාස් යන්නේ නැතුව. උබට හොද විදිහක් කරහන්...
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,805
    9,939
    113
    අපි කරපු කාලේ මැට්ට්‍රික්ස් නම් තිබ්බේ නෑ බන් O/L වලට. මොරටුවත් නරක නැතුව ඇති.
    කොලබ එක ගොඩක් අය කලේ ක්ලාස් යන්නේ නැතුව. උබට හොද විදිහක් කරහන්...
    Mamath job ekak karana gaman self study thamai karanda hadanne machan. Thanks!
     
    • Like
    Reactions: ThisaraMalintha

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    Congratulations Congrats GIF
     

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    1. Convocation ekedi Transcript ekath denawada? Nethnam Wenama Illanna oneda Salli gewala?
    2. Samahara ayage request karala withdraw wuna attempt walatah absent kiyala dala ewalalu....class ekka enna nethi wenna hethuwath ekama wenna athi kiyala thama kiyanne.... UCSC eke weda karana kawurth nedda help ekka illaganna....
    3. Sample Transcript ekak nama gama makala share karanna puluwan pinwathek innnawanma PM karanna...

    Thanks
     

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    2020 ayage convocation naa ne?
    තව කාලාන්තරයක් බලන් ඉන්න වෙයි මගේ හිතේ....
    ට්‍රාන්ස්ක්‍රිප්ට් ඉල්ලුවද?
    ඇබ්සන්ට් ටික නැතුව බෙස්ට් ඇටෙම්ප්ට් එකේ රිසාල්ට්ස් විතරක් දාගන්න විදිහක් නැද්ද?