BIT කරන අය එන්න මෙතෙන්ට

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    dialog වලින්ද යන්නේ ? වෙලාවකට dialog එකෙන් යන්න බැරි වෙනවා.
     
    • Like
    Reactions: animation

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    na SLT fibre :eek:
    මචන් operator මාරු කරලා ට්‍රය් කරන්න. ඕක මට නම් ගොඩක් වෙලාවට තියන issue එකක්. මට නම් දැන් වැඩ. අව්ලක් නැහැ. vle එකත් වැඩ.
     
    • Like
    Reactions: animation

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,007
    9,328
    113
    Microsoft
    මචන් operator මාරු කරලා ට්‍රය් කරන්න. ඕක මට නම් ගොඩක් වෙලාවට තියන issue එකක්. මට නම් දැන් වැඩ. අව්ලක් නැහැ. vle එකත් වැඩ.
    mobitel eken baluwa. eath ehemai. vle nam wada
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,785
    3,204
    113
    37
    @ katubedda
    1650348547852.png


    අවුලක් තියෙනවා මචන්ලා. sub domain ඒකක්වත් වැඩ නැ..