BIT කරන අය එන්න මෙතෙන්ට

thedigit2s

Well-known member
  • Oct 3, 2009
    2,785
    3,202
    113
    37
    @ katubedda
    Exam thiyaida ban SEM 4?

    ආරංචියක් නැද්ද මිතුරනි ?
    ------ Post added on Apr 21, 2022 at 2:45 PM
    මම අද කොල් කලා මචන්. තියෙනවා කිවුවා. අද දවල් 12න් පස්සෙ ඇඩ්මිශන් දානවා කිවුවා.. uoc ඒකට තාම 12 වෙලා නැ මයේ හිතේ.. තාම සයිට් ඒක හදලවත් නැ මචන්.. ඩිග්‍රි ඒක අයිටි තාම සයිට් ඒක හදා ගන්න බැ දැන් දවස් ගානක් ව‌ෙනවා.
     
    • Haha
    Reactions: animation

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මම අද කොල් කලා මචන්. තියෙනවා කිවුවා. අද දවල් 12න් පස්සෙ ඇඩ්මිශන් දානවා කිවුවා.. uoc ඒකට තාම 12 වෙලා නැ මයේ හිතේ.. තාම සයිට් ඒක හදලවත් නැ මචන්.. ඩිග්‍රි ඒක අයිටි තාම සයිට් ඒක හදා ගන්න බැ දැන් දවස් ගානක් ව‌ෙනවා.
    Adoooo postpone lu. Ara bit ucsc grop eke un danawa. Unta msg ekak awith. Mata nam sms ekak awe naha

    Screenshot_20220421-162637_Facebook.jpg

    ------ Post added on Apr 21, 2022 at 4:27 PM

    Screenshot_20220421-162644_Facebook.jpg

    ------ Post added on Apr 21, 2022 at 4:28 PM

    Hari hari postponed!

    Screenshot_20220421-162912_Chrome.jpg




    Meken wenne project ekata kela wena eka redda. :(
    ------ Post added on Apr 21, 2022 at 4:30 PM
     
    • Like
    Reactions: animation

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,785
    3,202
    113
    37
    @ katubedda
    • Like
    Reactions: animation

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    mama hithanne na machan..
    mokada travelling prashna walata exam kal dammata online submission kal dana ekak na..
    dissertation hadaganna amarunam kiyanna help ekak dennam
    අඩේ ඉස්තුති මචෝ....... <3 <3 <3

    වචනෙත් ඇති...
     
    • Like
    Reactions: pasansnoop

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    dakke nadda whatsapp group eke okata dana memes?
    edc ekata call karala call recording ekath dala thibuna ekek :P
    අපි වට්සැප් ගෘප් එකේ නැහැනේ මහත්තයෝ!

    අඩේ බන් ucsc එකේ යට ඔව්ව හද හද දන්නා එපා..

    තනිකර සර්පයි!


    Dear Students,

    The project viva evaluation and code check will be commencing from 19th of May at the UCSC premises. The schedule will be updated soon.
    ------ Post added on Apr 27, 2022 at 10:57 AM
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මචන් උඹලගේ vle එකයි , project vle එකටයි ලොග් වෙන්න පුලුවන්ද කියල පොඩ්ඩක් බලල කියපන්.
     
    • Like
    Reactions: saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,204
    2
    10,802
    113
    Home Sweet Home