මම අද කොල් කලා මචන්. තියෙනවා කිවුවා. අද දවල් 12න් පස්සෙ ඇඩ්මිශන් දානවා කිවුවා.. uoc ඒකට තාම 12 වෙලා නැ මයේ හිතේ.. තාම සයිට් ඒක හදලවත් නැ මචන්.. ඩිග්‍රි ඒක අයිටි තාම සයිට් ඒක හදා ගන්න බැ දැන් දවස් ගානක් වෙනවා.Exam thiyaida ban SEM 4?
ආරංචියක් නැද්ද මිතුරනි ?
------ Post added on Apr 21, 2022 at 2:45 PM




