Canada යන්න බැලුවේ ඒත් සල්ලි මදි.

Floratissues

Active member
  • Aug 24, 2021
    110
    94
    28
    mcn salli pennna knk hoyganna ekata eyala podi ganak gnnwa bn habi wade sure
    ehema pennana aya sure da? Kiyak wage ganida 4 million welata?
    Koheda yan ne ? Toronto, Vancouver and Montreal are very expensive for a student to live.
    Unies 3k witara baluwe. bc thamai
    මේ ඔය group එකක දාල තිබ්බා visa refusal එකක් දැන් අමාරු කරලා තියෙන්නේ
    View attachment 143916
    group wela ewai ytb wela ewainam patta baila Ban sure naa. Keralama balanna ona
     
    • Like
    Reactions: hodakolla

    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    මම Student කැනඩාවට යන්න කියලා බැලුවේ. University වගයක් හම්බුනා මට ඇප්ලයි කරන්න. 2022 ජනවාරී හරි මැයි හරි ඉන්ටේක් එකට යන්න පුලුවන් වෙයි කියලා කිව්වා Msc එක්මකට ඒජන්ට් කෙනෙක්ට කතා කලා. විස්තර ටික දුන්නා. මම වයිෆ් එක්ක යන්නේ එයා ඩිපෙන්ඩන්ට්. ඒත් පොඩි අවුලක් තියනවා අපිට සල්ලී පෙන්නන්න ඕන 8 million වත්. අපිට ඒකට තව 3.5 million වගේ මදී. අපේ ලගම නෑදෑයෙක්ගේ හරි අම්මා තාත්තා ගාව හරි තියනවනම් අවුලක් නෑ කිව්වා. ඒත් අපේ කාගාවවත් නෑ. මගෙ Saving account eke 4.5 million වගේ තියෙන්නේ. ඒ ගාන මදී , අනික මාස හයක්වත් අඩුම තියෙන්නෙ ඕනලු අපිට Sponsor කරන කෙනාගේ Account එකේ සල්ලී 😌😌😌😌 මාර වැඩේ අපිට සල්ලි මදි නිසා ඉල්ලන්නවත් බෑනේ මේ මාස හයේ සීන් එක නිසා. මේකට විසදුමක් නැති වෙයිද?
    එතකොට ලංකාවේන් යන හැම කෙනාම 8 million තමන්ගේ සල්ලි වලින් පෙන්නලද යන්නේ?? 😳😳😳😳
    අපරාදේ අතට ආපු චාන්ස් එක නැතිවෙනවා. 😤😤
    Age limit ekak tiyeda mchn yanna msc? IT degree ekakda uba apply karanne?
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    පෞද්ගලික ව දෙයක් කියන්නම් , උඹේ මේ migration සම්බන්ද දැනුම නම් හොඳටම මදි

    Uni එකකින් හරි කොලේජ් එකෙකින් හරි ඔෆර් ලෙටර් එකක් ගන්න එකට අතට ආපු chance එකක් කියන එකෙන්ම මට තේරුණා , උඹට scholarship එකක් වගේ හම්බ උනා නම් උඹ කොහොමද කියන්නේ ?

    මචං

    මමත් මේ දූපතෙන් යන්න දුක් විඳින එකෙක් විදියට කියන්නේ මීට වැඩිය sensible හිතලා වැඩ කරපං උඹ ඔය වගේ දේවල් වලට මේකෙන් උත්තර හොයනවා නම් උඹේ ඔය සම්බන්ද දැනුම ගැන හොඳටම හිතා ගන්න පුළුවන්

    උඹ යන්නේ wife එක්ක නේද ඔයිට වැඩිය හොයලා responsible විදියට පලයන් උඹට ජය
     
    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    No age limit but as you get old Your Chance of proving genuine attempt to study get lower

    Thank you mchn, 26 and 2 years exp after degree, skilled migration sure na e nisa, dial ekak kiwwa 350,000 yanawa kiyala week ekata couple ekakata :no:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    This money is not the case then.something else with their gte
    එකේ ඒකෙ දාල තිබ්බ VO ගේ refusal note එක බලහන්කො පලවෙනි එක :D
    1121DD2C-DCDA-40EC-A69F-EADC06DD19C2.jpeg
     
    • Like
    Reactions: Floratissues

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    මේ ඔය group එකක දාල තිබ්බා visa refusal එකක් දැන් අමාරු කරලා තියෙන්නේ
    View attachment 143916
    This is why many are going on a Work permit or as a Canada Skilled permanent resident not as a student because the cost is so prohibitive.

    Canada permanent residents pay the same tuition fee as Canadians.

    Master of Architecture, University of British Columbia
    International student tuition fee CA$75000+ cost of living per year 17000+

    MSc Computer Science, University of British Columbia (two year)
    International student tuition fee CA$20500+ (total both years) cost of living per year 17000+
    Canadian/Permanent resident tuition fee CA$12500+ (total both years) cost of living per year 17000+
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,443
    36,373
    113
    මැදමහනුවර
    ක්‍රස් එකෙන් අහල කියපන්කෝ මූට යන විදිය
    ඕවා ඇහුව කියමුකො මගේ තත්වෙට ඒක එච්චර හොඳ මදි බං.ඒකයි මමත් ගිහින්ම කැමැත්ත කියන්න හිතන් ඉන්නේ
     
    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    මම Student කැනඩාවට යන්න කියලා බැලුවේ. University වගයක් හම්බුනා මට ඇප්ලයි කරන්න. 2022 ජනවාරී හරි මැයි හරි ඉන්ටේක් එකට යන්න පුලුවන් වෙයි කියලා කිව්වා Msc එක්මකට ඒජන්ට් කෙනෙක්ට කතා කලා. විස්තර ටික දුන්නා. මම වයිෆ් එක්ක යන්නේ එයා ඩිපෙන්ඩන්ට්. ඒත් පොඩි අවුලක් තියනවා අපිට සල්ලී පෙන්නන්න ඕන 8 million වත්. අපිට ඒකට තව 3.5 million වගේ මදී. අපේ ලගම නෑදෑයෙක්ගේ හරි අම්මා තාත්තා ගාව හරි තියනවනම් අවුලක් නෑ කිව්වා. ඒත් අපේ කාගාවවත් නෑ. මගෙ Saving account eke 4.5 million වගේ තියෙන්නේ. ඒ ගාන මදී , අනික මාස හයක්වත් අඩුම තියෙන්නෙ ඕනලු අපිට Sponsor කරන කෙනාගේ Account එකේ සල්ලී 😌😌😌😌 මාර වැඩේ අපිට සල්ලි මදි නිසා ඉල්ලන්නවත් බෑනේ මේ මාස හයේ සීන් එක නිසා. මේකට විසදුමක් නැති වෙයිද?
    එතකොට ලංකාවේන් යන හැම කෙනාම 8 million තමන්ගේ සල්ලි වලින් පෙන්නලද යන්නේ?? 😳😳😳😳
    අපරාදේ අතට ආපු චාන්ස් එක නැතිවෙනවා. 😤😤
    IELTS කලාද ? ගොඩද?
    කීයක් වගේ ඕනද?
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    Fd witarak pennala be ban assets lands,gewal, oppu danna one.mu fd eka witarak dala athi sure ekata.nattan 10m athi
    assets දාල valuation කරලම කලින් පොස්ට් එකේ තියෙන්නේ බන් :dull:
    දැන් ඉස්සර වගේ 4.5m වලින් පනින්න බෑ සැරටම බලනවා ඩොලර් එක කෙල වෙලා නිසා ඔය ගණන් ටික කොහොමත් අප් වෙනවා
     
    • Like
    Reactions: Floratissues