වැඩක් නෑ මචං කියලා , මුන්ව හරියන්නේ මෙහෙට , self study එකක් කරලා දැනුමක් ලබාගෙන ඊට පස්සේ තමන්ට ගැලපෙනවද නොගැළපෙනවද කියලා වත් තීරණය කරගනන් නැතුව , යන රැල්ලට දේවල් කරලා චාටර් වෙන සෙට් එක
රටකට යනවා නම් එකට හරියන මොරාල් එකක් දැනුමක් අවශ්‍ය වෙනවා , ගිහින් adoption කියලා දෙයක් තියනවා එකට සෙට් වෙන්න කැලිබර් එකක් තියෙන්න ඕනි , මෙතන ඇවිත් එක එකාගෙන් දේවල් අහලා තමන්ගේ ජීවිතේ තීරණ ගන්න පොරවල් ගැන නම් කියන්න තියන්නේ , අයියෝ සල්ලි කියලා තමයි
මේක ලංකාවේ බහුතර යට තියන දෙයක්
මම දැන් අවුරුදු දෙකක් තිස්සේ migration එකේ ඉන්නේ මම මුළු අවුරුද්දක් ම කරේ surf කරලා IRCC site එකේ අකුරක් නැර කියවලා pattern එක පොඩ්ඩක් බලලා යන්න ඕනි හැම agent කෙනෙක් ළඟටම dummy meetings දාලා හම්බ වෙලා ඔය දේ ගැන හොඳට දැනගත් ත එක , අද මම ඔය ප්‍රොසෙස් එක ගැන agent කෙනෙක් ගානටම දන්නවා හැබැයි මම එක එකාට කියන්න යන්නේ නෑ මොකද මේකෙන් යන්න ඉන්න ඕනිම එකෙක් ගේ යුතුකම දේවල් උ විසින්ම දැනගෙන යන එක,
ප්‍රශ්න උනා , මගේ MBA එකට ලැබුණේ post graduate diploma evaluation එක ඊට පස්සේ වයිෆ් ට ප්‍රොපර් අවුරුදු දෙකක colombo uni එකේ proper full time master එකක් කරා , IELTS දෙන්නම 3 පාර ගානේ කරා, සල්ලි ප්‍රශ්න ආවා කොව්ඩ් නිසා මගේ ජොබ් එකට කෙල උනා ඒත් ගේම අත්හැරියේ නෑ, අදටත් FSW draw එකක් එනකම් පට්ටම පොසිටිව් විදියට ඉන්නවා CRS එක හොඳයි එක නිසා බලන් ඉන්නවා ,
ළමයෙක් වත් හදන්නේ නැතිව මෙහෙම ඉන්නේ මේකෙන් යන්න තියන උවමනාව ට, ඉතින් මට කියන්න තියන්න යන්න පුළුවන් caliber එකක් තියන උන් විතරක් පලයල්ලා රටවල් චාටර් කරන්නේ නැතුව