Canada යන්න බැලුවේ ඒත් සල්ලි මදි.

Emios

Well-known member
  • Dec 10, 2009
    75,347
    67,686
    113
    assets දාල valuation කරලම කලින් පොස්ට් එකේ තියෙන්නේ බන් :dull:
    දැන් ඉස්සර වගේ 4.5m වලින් පනින්න බෑ සැරටම බලනවා ඩොලර් එක කෙල වෙලා නිසා ඔය ගණන් ටික කොහොමත් අප් වෙනවා
    Uge namata nethuwa athi bn asset 10m nan hodatama athi.mu hariyata letter eka liyala ne wage.meeta aduwen pennana unuth yanawa
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    What can you do with 8m.Nothing much

    එකේ ඒකෙ දාල තිබ්බ VO ගේ refusal note එක බලහන්කො පලවෙනි එක :D
    View attachment 143932
    Ochchara puka deela ai ohetama paninna hadanne..😂😂😂😂 puluwannam mehe settle wela niwaduwakata wage oya ratawala awidinna status ekak hadaganin oya 8 million walin..oya idea eka mekema ekak dala tibba mata matakai..puluwan taram lankawe status eka hadagena jollyata wage oya ratawala awidinna kiyala..
    Balapan lankawe eka level ekaka un tamai loan dala arawa mewa kerala lankawen painna hadanne..poddak tikak hoda level ekaka dial ekak balapan uu mehe indan e ratawalata visit yanne auruddakata deparak thunpaarak..company CEO managersla wage un ewagema business karayo ehema..loku loku business karayo nemai sillara kada karana un man dakala tiyanwa japan south africa korea schengen area aussie wage ratawala visit yanawa..anna e level ekakata awanam oya sundarai kiyana ratawal gana hari idea eka ganna tibba marigena yanawata wada..
     
    • Like
    Reactions: acryan

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    Canada China student visa approval rate 2018
    92%

    China students university enne mewagen lu :shocked: :shocked:

    P6233271.jpg
     
    • Like
    Reactions: acryan and Hayao

    Floratissues

    Active member
  • Aug 24, 2021
    110
    94
    28
    එකේ ඒකෙ දාල තිබ්බ VO ගේ refusal note එක බලහන්කො පලවෙනි එක :D
    View attachment 143932
    mewa dakkanama baya hitinawa tawath mokada 5 lacks wage athin kaite karaganna wenne reject unoth. Mokada bank chargers ehema lost wenawane uni fees wela
    IELTS කලාද ? ගොඩද?
    කීයක් වගේ ඕනද?
    6.5-7 athi. Ekanam aulak wena ekak na
    Uge namata nethuwa athi bn asset 10m nan hodatama athi.mu hariyata letter eka liyala ne wage.meeta aduwen pennana unuth yanawa
    Adee sallima tibbata ba documentation part eka ona hodata. Ekanam keraganna puluwan salli prashne tama tiyenne

    Ochchara puka deela ai ohetama paninna hadanne..😂😂😂😂 puluwannam mehe settle wela niwaduwakata wage oya ratawala awidinna status ekak hadaganin oya 8 million walin..oya idea eka mekema ekak dala tibba mata matakai..puluwan taram lankawe status eka hadagena jollyata wage oya ratawala awidinna kiyala..
    Balapan lankawe eka level ekaka un tamai loan dala arawa mewa kerala lankawen painna hadanne..poddak tikak hoda level ekaka dial ekak balapan uu mehe indan e ratawalata visit yanne auruddakata deparak thunpaarak..company CEO managersla wage un ewagema business karayo ehema..loku loku business karayo nemai sillara kada karana un man dakala tiyanwa japan south africa korea schengen area aussie wage ratawala visit yanawa..anna e level ekakata awanam oya sundarai kiyana ratawal gana hari idea eka ganna tibba marigena yanawata wada..
    ow oyage katawa hari 100% ma
    Apita wada top level eke inna managersla oya kiyana widiya tama. E gaanata lanwenna tawa wayasata yanna ona.
     
    SANJU1992

    Well-known member
  • Apr 26, 2014
    1,602
    646
    113
    BUMPP

    This is why many are going on a Work permit or as a Canada Skilled permanent resident not as a student because the cost is so prohibitive.

    Canada permanent residents pay the same tuition fee as Canadians.

    Master of Architecture, University of British Columbia
    International student tuition fee CA$75000+ cost of living per year 17000+

    MSc Computer Science, University of British Columbia (two year)
    International student tuition fee CA$20500+ (total both years) cost of living per year 17000+
    Canadian/Permanent resident tuition fee CA$12500+ (total both years) cost of living per year 17000+
    cost of living 17000cad kiyanne adui ne ban
    ------ Post added on Sep 15, 2021 at 4:03 PM
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    දන්නේ නැති නිසා අහන්නේ යුරෝප් රටක පාස්පෝර්ට් තියනවා නම් කැනඩා වගේ ස්ටුඩන්ට් යද්දී ස්ටුඩන්ට් වීසා ගන්න අමාරුද? 90 days visa free travel puluwan...eth student visa gaddi kohomada
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    BUMPP

    cost of living 17000cad kiyanne adui ne ban
    ------ Post added on Sep 15, 2021 at 4:03 PM
    University of BC kiyana gana oka

    thawa wadi wei :(

    දන්නේ නැති නිසා අහන්නේ යුරෝප් රටක පාස්පෝර්ට් තියනවා නම් කැනඩා වගේ ස්ටුඩන්ට් යද්දී ස්ටුඩන්ට් වීසා ගන්න අමාරුද? 90 days visa free travel puluwan...eth student visa gaddi kohomada
    Salli thiyanawa nan fees/living cost welata denawa
    ------ Post added on Sep 15, 2021 at 4:15 PM
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    salli pennana wedeeta
    wenama kattiya innawa kiyala ahala thiyanawa
    salli account eke thiyanna oone dawas gaanak ne thiyenne
    ee dawas tikata salli daala
    ahapahu salli eyaata denna thiyenne
    hebei eekata loku interest ekak eyaala illanawa
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    මම Student කැනඩාවට යන්න කියලා බැලුවේ. University වගයක් හම්බුනා මට ඇප්ලයි කරන්න. 2022 ජනවාරී හරි මැයි හරි ඉන්ටේක් එකට යන්න පුලුවන් වෙයි කියලා කිව්වා Msc එක්මකට ඒජන්ට් කෙනෙක්ට කතා කලා. විස්තර ටික දුන්නා. මම වයිෆ් එක්ක යන්නේ එයා ඩිපෙන්ඩන්ට්. ඒත් පොඩි අවුලක් තියනවා අපිට සල්ලී පෙන්නන්න ඕන 8 million වත්. අපිට ඒකට තව 3.5 million වගේ මදී. අපේ ලගම නෑදෑයෙක්ගේ හරි අම්මා තාත්තා ගාව හරි තියනවනම් අවුලක් නෑ කිව්වා. ඒත් අපේ කාගාවවත් නෑ. මගෙ Saving account eke 4.5 million වගේ තියෙන්නේ. ඒ ගාන මදී , අනික මාස හයක්වත් අඩුම තියෙන්නෙ ඕනලු අපිට Sponsor කරන කෙනාගේ Account එකේ සල්ලී 😌😌😌😌 මාර වැඩේ අපිට සල්ලි මදි නිසා ඉල්ලන්නවත් බෑනේ මේ මාස හයේ සීන් එක නිසා. මේකට විසදුමක් නැති වෙයිද?
    එතකොට ලංකාවේන් යන හැම කෙනාම 8 million තමන්ගේ සල්ලි වලින් පෙන්නලද යන්නේ?? 😳😳😳😳
    අපරාදේ අතට ආපු චාන්ස් එක නැතිවෙනවා. 😤😤
    එහෙම අය කොහොමද හොයාගන්නේ

    කොහොමද හියාගාන්නේ එහෙම අයව

    ------ Post added on Sep 15, 2021 at 2:35 PM

    නෑ හැමෝම ඔහොම ඇත්තටම තමන්ගේ සල්ලි පෙන්නලා නෙමේ යන්නේ. ඕව කරන අය ඉන්නවා දෙගොල්ලක්.

    පලවෙනි කට්ටිය තමයි කෙලින්ම ෆයිනැන්ෂල් ඉන්ස්ටිටියුට් ම ඔය වැඩේ කරනවා. ඉස්සර එහෙම කරපු කට්ටියක් තමයි අ**ස් ෆිනෑන්ස් පස්සේ ගොඩක් රටවල් වලින් උන්ව ලිස්ට් එකෙන් අයින් කලා වැඩේ මාට්ටු වෙලා. රටේ නොර්මල් තියන සල්ලි වලට වඩා සල්ලි පෙන්නලා. ඒ උනාට තාමත් එහෙම කරන තැන් තිබේලු.

    අනික් කට්ටිය තමයි බෑන්ක් වල ඉන්න අය සන්විදානාත්මකව ඕක කරනවා.

    ඔය දෙකේදී ඇත්තටම ඔයාගේ අක්කවුන්ට් එකට එයාලා සල්ලි දාන්නේ නෑ. ඔයාගේ නමට ඒ අදාල ආයතනයේ අකවුන්ට් එකක් ඕපන් කරලා එකේ සල්ලි තියනවා. මාසෙට 2%-5% අතර ගානක් ගන්නවා තියෙන්න ඕන මාස ගානට. ඔය වැඩේ කරද්දී ඉස්සෙල්ල බලන්න ඒ ආයතනය ඔය යන රටෙන් පිළිගන්නවද කියලා. කිරියේ ඉන්න වීසා කරන මෙම්බර් කෙනෙක් ඔය වැඩේට අදාළව කළා. පොඩ්ඩක් සර්ච් කරලා බලන්න. higher education වලට රට යවන ආයතන වලත් ඔය වගේ කට්ටියගේ සම්බන්දත තියනවා. වැඩේට බැහැලා හොයද්දි ඕවා හම්බවෙනවා.
     
    • Like
    Reactions: U-tag and TakaTakas

    tin tin

    Active member
  • Mar 26, 2007
    196
    189
    43
    Calgary, AB
    https://www.canada.ca/en/immigratio...y-canada/study-permit/get-documents.html#doc3

    මෙන්න මේ ලින්ක් එසේ සියලු විස්තර තියෙනවා. ඊට වඩා දෙයක් ඕන නෑ.
    කැනඩා යද්දී පෙන්නන්න ඕන වෙන්නේ Living Expenses for Course Duration + Course Fee + Up and Down Air Tickets fee විතරයි. හැබැයි ඉතිං රුපියලේ rates වෙනස් වෙන විදියට වැඩිපුර ලක්ෂ 10 ක් විතර තිබුනා කියලා වරදක් වෙන්නේ නෑ. ඒ හින්දා ඔය ඒජන්තල කියන දේවල් ඒ විදියටම විශ්වාස කරන්න එපා.
     
    • Like
    Reactions: Hasitha22

    Floratissues

    Active member
  • Aug 24, 2021
    110
    94
    28
    thanks
    නෑ හැමෝම ඔහොම ඇත්තටම තමන්ගේ සල්ලි පෙන්නලා නෙමේ යන්නේ. ඕව කරන අය ඉන්නවා දෙගොල්ලක්.

    පලවෙනි කට්ටිය තමයි කෙලින්ම ෆයිනැන්ෂල් ඉන්ස්ටිටියුට් ම ඔය වැඩේ කරනවා. ඉස්සර එහෙම කරපු කට්ටියක් තමයි අ**ස් ෆිනෑන්ස් පස්සේ ගොඩක් රටවල් වලින් උන්ව ලිස්ට් එකෙන් අයින් කලා වැඩේ මාට්ටු වෙලා. රටේ නොර්මල් තියන සල්ලි වලට වඩා සල්ලි පෙන්නලා. ඒ උනාට තාමත් එහෙම කරන තැන් තිබේලු.

    අනික් කට්ටිය තමයි බෑන්ක් වල ඉන්න අය සන්විදානාත්මකව ඕක කරනවා.

    ඔය දෙකේදී ඇත්තටම ඔයාගේ අක්කවුන්ට් එකට එයාලා සල්ලි දාන්නේ නෑ. ඔයාගේ නමට ඒ අදාල ආයතනයේ අකවුන්ට් එකක් ඕපන් කරලා එකේ සල්ලි තියනවා. මාසෙට 2%-5% අතර ගානක් ගන්නවා තියෙන්න ඕන මාස ගානට. ඔය වැඩේ කරද්දී ඉස්සෙල්ල බලන්න ඒ ආයතනය ඔය යන රටෙන් පිළිගන්නවද කියලා. කිරියේ ඉන්න වීසා කරන මෙම්බර් කෙනෙක් ඔය වැඩේට අදාළව කළා. පොඩ්ඩක් සර්ච් කරලා බලන්න. higher education වලට රට යවන ආයතන වලත් ඔය වගේ කට්ටියගේ සම්බන්දත තියනවා. වැඩේට බැහැලා හොයද්දි ඕවා හම්බවෙනවා.
    Thanks machan. bank eka blacklisted da kiyala balanne kohomada?
    https://www.canada.ca/en/immigratio...y-canada/study-permit/get-documents.html#doc3

    මෙන්න මේ ලින්ක් එසේ සියලු විස්තර තියෙනවා. ඊට වඩා දෙයක් ඕන නෑ.
    කැනඩා යද්දී පෙන්නන්න ඕන වෙන්නේ Living Expenses for Course Duration + Course Fee + Up and Down Air Tickets fee විතරයි. හැබැයි ඉතිං රුපියලේ rates වෙනස් වෙන විදියට වැඩිපුර ලක්ෂ 10 ක් විතර තිබුනා කියලා වරදක් වෙන්නේ නෑ. ඒ හින්දා ඔය ඒජන්තල කියන දේවල් ඒ විදියටම විශ්වාස කරන්න එපා.
    ok thanks machan
     
    • Like
    Reactions: tin tin

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    atata apu chance eka kiyanne uba nikan apply karala offers aragatta seen ekk ne tyenne,,,
    machan kiyannan waale ringanna yannepa ratawal walata,,
    idiriya balapan.. deffa me tyena tatwe uda canda 90% wat point table walin ena unta hukola daanawa
    uba Aussie gana kiyapu ewath a wagema una bung :baffled: :baffled: :baffled:

    Canada th fuck karawida mun?

    පෞද්ගලික ව දෙයක් කියන්නම් , උඹේ මේ migration සම්බන්ද දැනුම නම් හොඳටම මදි

    Uni එකකින් හරි කොලේජ් එකෙකින් හරි ඔෆර් ලෙටර් එකක් ගන්න එකට අතට ආපු chance එකක් කියන එකෙන්ම මට තේරුණා , උඹට scholarship එකක් වගේ හම්බ උනා නම් උඹ කොහොමද කියන්නේ ?

    මචං

    මමත් මේ දූපතෙන් යන්න දුක් විඳින එකෙක් විදියට කියන්නේ මීට වැඩිය sensible හිතලා වැඩ කරපං උඹ ඔය වගේ දේවල් වලට මේකෙන් උත්තර හොයනවා නම් උඹේ ඔය සම්බන්ද දැනුම ගැන හොඳටම හිතා ගන්න පුළුවන්

    උඹ යන්නේ wife එක්ක නේද ඔයිට වැඩිය හොයලා responsible විදියට පලයන් උඹට ජය
    :yes: :yes: :yes: :yes:
    ------ Post added on Sep 15, 2021 at 7:01 PM
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    https://www.canada.ca/en/immigratio...y-canada/study-permit/get-documents.html#doc3

    මෙන්න මේ ලින්ක් එසේ සියලු විස්තර තියෙනවා. ඊට වඩා දෙයක් ඕන නෑ.
    කැනඩා යද්දී පෙන්නන්න ඕන වෙන්නේ Living Expenses for Course Duration + Course Fee + Up and Down Air Tickets fee විතරයි. හැබැයි ඉතිං රුපියලේ rates වෙනස් වෙන විදියට වැඩිපුර ලක්ෂ 10 ක් විතර තිබුනා කියලා වරදක් වෙන්නේ නෑ. ඒ හින්දා ඔය ඒජන්තල කියන දේවල් ඒ විදියටම විශ්වාස කරන්න එපා.
    :yes: :yes:
     
    • Like
    Reactions: tin tin

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    atata apu chance eka kiyanne uba nikan apply karala offers aragatta seen ekk ne tyenne,,,
    machan kiyannan waale ringanna yannepa ratawal walata,,
    idiriya balapan.. deffa me tyena tatwe uda canda 90% wat point table walin ena unta hukola daanawa

    Mokakda ban e kathawa?
    Terune na.

    Points aran enawa nam hukola danawa kiyanne mokakda?

    ඒ කිව්වේ මචන්??

    FSW kiyanne mokakda kiyalawath nodanada uba hadisiye yanna hadanne? Tiyena salli tikatath kelagena, eheth nathuwa lankawath nathuwa a anatha wenna ona nattan ubama hariyata owa danagena palayan.
    ------ Post added on Sep 15, 2021 at 7:36 PM
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    Mokakda ban e kathawa?
    Terune na.

    Points aran enawa nam hukola danawa kiyanne mokakda?

    FSW kiyanne mokakda kiyalawath nodanada uba hadisiye yanna hadanne? Tiyena salli tikatath kelagena, eheth nathuwa lankawath nathuwa a anatha wenna ona nattan ubama hariyata owa danagena palayan.
    ------ Post added on Sep 15, 2021 at 7:36 PM
    වැඩක් නෑ මචං කියලා , මුන්ව හරියන්නේ මෙහෙට , self study එකක් කරලා දැනුමක් ලබාගෙන ඊට පස්සේ තමන්ට ගැලපෙනවද නොගැළපෙනවද කියලා වත් තීරණය කරගනන් නැතුව , යන රැල්ලට දේවල් කරලා චාටර් වෙන සෙට් එක

    රටකට යනවා නම් එකට හරියන මොරාල් එකක් දැනුමක් අවශ්‍ය වෙනවා , ගිහින් adoption කියලා දෙයක් තියනවා එකට සෙට් වෙන්න කැලිබර් එකක් තියෙන්න ඕනි , මෙතන ඇවිත් එක එකාගෙන් දේවල් අහලා තමන්ගේ ජීවිතේ තීරණ ගන්න පොරවල් ගැන නම් කියන්න තියන්නේ , අයියෝ සල්ලි කියලා තමයි

    මේක ලංකාවේ බහුතර යට තියන දෙයක්

    මම දැන් අවුරුදු දෙකක් තිස්සේ migration එකේ ඉන්නේ මම මුළු අවුරුද්දක් ම කරේ surf කරලා IRCC site එකේ අකුරක් නැර කියවලා pattern එක පොඩ්ඩක් බලලා යන්න ඕනි හැම agent කෙනෙක් ළඟටම dummy meetings දාලා හම්බ වෙලා ඔය දේ ගැන හොඳට දැනගත් ත එක , අද මම ඔය ප්‍රොසෙස් එක ගැන agent කෙනෙක් ගානටම දන්නවා හැබැයි මම එක එකාට කියන්න යන්නේ නෑ මොකද මේකෙන් යන්න ඉන්න ඕනිම එකෙක් ගේ යුතුකම දේවල් උ විසින්ම දැනගෙන යන එක,

    ප්‍රශ්න උනා , මගේ MBA එකට ලැබුණේ post graduate diploma evaluation එක ඊට පස්සේ වයිෆ් ට ප්‍රොපර් අවුරුදු දෙකක colombo uni එකේ proper full time master එකක් කරා , IELTS දෙන්නම 3 පාර ගානේ කරා, සල්ලි ප්‍රශ්න ආවා කොව්ඩ් නිසා මගේ ජොබ් එකට කෙල උනා ඒත් ගේම අත්හැරියේ නෑ, අදටත් FSW draw එකක් එනකම් පට්ටම පොසිටිව් විදියට ඉන්නවා CRS එක හොඳයි එක නිසා බලන් ඉන්නවා ,

    ළමයෙක් වත් හදන්නේ නැතිව මෙහෙම ඉන්නේ මේකෙන් යන්න තියන උවමනාව ට, ඉතින් මට කියන්න තියන්න යන්න පුළුවන් caliber එකක් තියන උන් විතරක් පලයල්ලා රටවල් චාටර් කරන්නේ නැතුව
     
    හරියට හරි.
    මමත් මම ම study කරලා gov site එකෙන් විස්තර අරන් තනියම දාලා වීසා ගත්තෙ. (Canada නෙවෙයි)

    මට හම්බුන ගොඩක් අය තනිකරම agent කෙනෙක් මත depend වෙනවා මෙලෝ දෙයක් හොයන්නෙ නෑ අහන්නෙ නෑ. සල්ලි පුදනවා ඉවරයක් නෑ. ඌ කිව්වොත් එහෙම බෑ මෙහෙමයි කියලා ඒක නිකන් වත් හොයල බලන්නෙ නෑ. කෙළෝගත්තම අඬනවා.

    හොඳම වැඩක් උනා මට. මගේ ඇප්ලිකේෂන් එකේ doubt එකක් තිබිලා මම ඒක අහන්න විතරක් ගෙවලා agent කෙනෙක්ගෙන් උපදෙස් ගන්න ගියා. මෙලෝ උත්තක් දන්නෙ නෑ ඒ ගෑනි. Lawyer කෙනෙක්ලු. 😆 ඇඹරෙනවා, ගොත ගහනවා අහන ප්‍රශ්න වලට. අන්තිමට මේකිට මල පැන්නා කියාගන්න බැරුවම. 😆

    කෝල් එක කට් කරලා මට පස්සෙ අරන් කියනවා ඕක හෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ලු. ඔයා ඔච්චර තනියම කරා තමයි ඒත් ඕක කරන්න ගියොත් රිජෙක්ට් වෙන්න පුළුවන් ලු. අපි කරන එක තමයි හොඳ කිව්වා. 😆😆 මම එතකොට 99% ක් දේවල් මම කරලා තිබුනේ.

    එහෙම බය කරවලා තමයි කිසි දෙයක් නොදැන එන උන්ගෙන් ගාන කඩා ගන්නෙ. දෙයක් දන්න උත්තියො නං කමක් නෑ.ගොත ගහනවා, දාඩිය දානවා ප්‍රශ්න ඇහුවම. එහෙම උන්ගෙන් තමයි මේ ලක්ෂ ගණන් ගෙවලා ඇඩ්වයිස් ගන්න කියන්නෙ. 😆😆😆

    මම හා හොඳයි කියල ඇවිත් මම ම දැම්මා. කිසි අවුලක් උනේ නෑ. ලස්සනට වීසා හම්බුණා.