CIMA කරපු අය ඉන්නවද?
මචන් මම CIMA කරන්න හිතාගෙන ඉන්නේ... මම මැත්ස් කරේ. මේකේ TOP CIMA වෙනකන් කරන්න අමාරුද? එච්චර කරන්න කොච්චර කල් විතර යයිද? CIMA කරලා සාමාන්‍යයෙන් පඩිය කීයක් විතර තියෙන ජොබ් එකකට ඇදගන්න පුළුවන් වෙයිද? ඒ වගේම තරහ නැතුව කියනවද CIMA එකට පට්ට කෑලි එහෙම එන්නේ නැද්ද?

mage yaluwoth karanawa un danneth naha 