CIMA කරපු අය ඉන්නවද?

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    CIMA කරපු අය ඉන්නවද?

    මචන් මම CIMA කරන්න හිතාගෙන ඉන්නේ... මම මැත්ස් කරේ. මේකේ TOP CIMA වෙනකන් කරන්න අමාරුද? එච්චර කරන්න කොච්චර කල් විතර යයිද? CIMA කරලා සාමාන්‍යයෙන් පඩිය කීයක් විතර තියෙන ජොබ් එකකට ඇදගන්න පුළුවන් වෙයිද? ඒ වගේම තරහ නැතුව කියනවද CIMA එකට පට්ට කෑලි එහෙම එන්නේ නැද්ද? :rolleyes:
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මීටරේ හොඳනම් ගේමක් නෑ බන් . මම අවුරුදු 2.5 න් ඉවර කරා .

    දැන්නම් සිලබස් වෙනස් වෙලා නිසා එච්චර කල් යන එකක් නෑ . අවුරුදු 2න් වගේ ඉවරයක් කරන්න පුළුවන් වෙයි එකක්වත් රිපීට් උනේ නැත්නම්

    පඩියනම් ඉතින් මොනවා කරත් උඹේ ටැලන්ට් එක මත තමයි තීරණය වෙන්නේ.

    කෑලි - ඔව් ඔව් ඕනි තරම් ඉන්නවා
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    මීටරේ හොඳනම් ගේමක් නෑ බන් . මම අවුරුදු 2.5 න් ඉවර කරා .

    දැන්නම් සිලබස් වෙනස් වෙලා නිසා එච්චර කල් යන එකක් නෑ . අවුරුදු 2න් වගේ ඉවරයක් කරන්න පුළුවන් වෙයි එකක්වත් රිපීට් උනේ නැත්නම්

    පඩියනම් ඉතින් මොනවා කරත් උඹේ ටැලන්ට් එක මත තමයි තීරණය වෙන්නේ.

    කෑලි - ඔව් ඔව් ඕනි තරම් ඉන්නවා
    එල මචන් තැන්ක්‍යූ...
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Dan thiyenawa neda CIMA fast track kiyala ekak godak institute wala ekata set wenna 2 years walin goda danna puluwan i think! Kali yes :yes: :love:
     
    Last edited:

    porche886

    Member
    Mar 21, 2015
    43
    0
    0
    මචං උඹ මැත්ස් කලා නම් engineering degree එකක් කරපං.cima විතරක් කලොත් 10000-15000 ට වඩා salary ගන්නව බොරු.ඕන නං extra qualifications එකක් විදියට කරපං.එතකොට වටිනව.engineering deploma එකක් වත් කරපන් ...cima වලට වඩා වටිනව.මමත් cima past finalist.පොඩි පොඩි ජොබ තමය් සෙට් උනේ.පස්සෙ civil engineering diploma එකක් කලා.ඒකෙන් තමයි ගොඩ ගියේ.maths කලා නම් කියටවත් cima main path එක කරගන්න එපා.cima නරකය් කියනව නෙවෙයි.එත් ඕකට වියදම් වෙන ගානට කොහෙත්ම වටින්නෙ නැත .අවුරුද්දකට 1000 කට වඩා qualified වෙන නිසා demand එක අන්තිමයි .good luck bro
     
    agreed :yes:
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    Wibaga pas karata wadak na.ube talent eka thamai..campus nogihin cima karapu un gawa japuru degree gahapu un wada karana thanuth thiyenawa.puluwan tharam experience ganin.kiyana tharam finance paththa awl na..apitath mulin ehemai hithune
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    dan 2015 sylubus eke top cima na bn.. dan issara wage newei dan 70 k ganna oni ekak pass wenna... fast track karapan habai uba maths karapu ekek nisa fast track lesi wena ekak na.. dan aluthen hama level ekakama case study kiyala ppr ekakuth thiyanawa bn... eka pass karanne lakunu 60 n bn...

    me aurudde case study eken lankawe pass une 54% i bn.. dan issara wage 1000k withara pass wenneth na bn..
    ehema lankawe 1000k withara pass una nisai cima eken exam serama me aurudde wenas kale bn..
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මචං උඹ මැත්ස් කලා නම් engineering degree එකක් කරපං.cima විතරක් කලොත් 10000-15000 ට වඩා salary ගන්නව බොරු.ඕන නං extra qualifications එකක් විදියට කරපං.එතකොට වටිනව.engineering deploma එකක් වත් කරපන් ...cima වලට වඩා වටිනව.මමත් cima past finalist.පොඩි පොඩි ජොබ තමය් සෙට් උනේ.පස්සෙ civil engineering diploma එකක් කලා.ඒකෙන් තමයි ගොඩ ගියේ.maths කලා නම් කියටවත් cima main path එක කරගන්න එපා.cima නරකය් කියනව නෙවෙයි.එත් ඕකට වියදම් වෙන ගානට කොහෙත්ම වටින්නෙ නැත .අවුරුද්දකට 1000 කට වඩා qualified වෙන නිසා demand එක අන්තිමයි .good luck bro

    ube kathawata mama ekagayi, CIMA pass wechcha godak aya innawa eka nisa demand eka aduyi. CA karapu ewunta demand eka wadi wenne audit firms wala wada karala ganna experience eka nisa & exam eke tiyana standard eka nisa. Mokak kalath talent eka tiyanawanam path eka hadaganna puluwan. CIMA witharak nam itin BPO ekakata wage set wenna puluwan habayi therumak na
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    N♥K_forever;18784620 said:
    I know one guy he s with a Financial deg @Japura + cima + CFA

    gets paid +2.5 lakhs.

    madi ban oya gana ochhara qualification walata:dull:

    qualification kochchara thibunath talent eka nathnam job denne na bn..