Daraz Utility Offer

LalaJ

Well-known member
  • Nov 29, 2012
    5,456
    1,026
    113
    KANDY
    මචන් මම කලේ මෙහෙම

    මුලින්ම වවුචරේ කලෙක්ට් කරා

    ඊට පස්සේ පොයින්ට්ස් වලට ගිහින් 2000 ක් ටෝපප් කළා, එතකොට තව 200 ක් පොයින්ට්ස් වැඩිපුර ලැබුනා (මේක ලැබෙන්නේ එක පාරයි)

    ඊට පස්සේ තව 1600 ක් පොයින්ට්ස් ටෝපප් කරන්න

    ඊට පස්සේ බිල් පේමන්ට් වලට ගියා
    machan me tika karanne kohomada kiyala in-details kiyapanko.
    Man web eken try kare hari giye nane
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    ඊට පස්සේ පොයින්ට්ස් වලට ගිහින් 2000 ක් ටෝපප් කළා, එතකොට තව 200 ක් පොයින්ට්ස් වැඩිපුර ලැබුනා (මේක ලැබෙන්නේ එක පාරයි)

    ඊට පස්සේ තව 1600 ක් පොයින්ට්ස් ටෝපප් කරන්න
    ඇයි මේ දෙපාරකට ටොප් අප් කලේ? 2000 , 1600? එකපාර 3600ක් කලොත්??
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113

    ekiuwe. meka ai bn app eke penwan natte?
    මුන් අපිට ඔෆර් දෙනව කියල කරේ රු1000 බඩුව රු 1500 කරලා රු 1200ට විකුනන එකනෙ. මුන් මෙහෙම ඔෆර් දෙනකොට කාඩ් ඩීටේල්ස් උස්සන්න හදනව වත්ද කියලා සැක හිතෙන්නෙ නැද්ද?
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    App ekenuth offer eka enne nahane voucher eka collect Kerala thiyenne

    1670564048215.png
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,518
    1
    99,665
    113
    33
    Kalutara
    Phone එකෙන් බලහං
    අඩෝ ෆෝන් එකෙන් පෙන්නනවා මැසිමේ බ්‍රව්සරෙන් පෙන්නන්නේ නෑනේ වවුචර් එක. ඇයි බන් ඒ?

    මචන් මම කලේ මෙහෙම

    මුලින්ම වවුචරේ කලෙක්ට් කරා

    ඊට පස්සේ පොයින්ට්ස් වලට ගිහින් 2000 ක් ටෝපප් කළා, එතකොට තව 200 ක් පොයින්ට්ස් වැඩිපුර ලැබුනා (මේක ලැබෙන්නේ එක පාරයි)

    ඊට පස්සේ තව 1600 ක් පොයින්ට්ස් ටෝපප් කරන්න

    ඊට පස්සේ බිල් පේමන්ට් වලට ගියා

    slt තෝරලා ලෑන්ඩ් ලයින් එක ගහලා 5000 සිලිඑක්ට් කරා

    5000 පේ කාර එන තැනට ගියා,
    එහනින් පේමන්ට් මෙතඩ් එක පොයින්ට්ස් සිලෙක්ට් කරන්න

    එතකොට 3800 කියලා බිල් අමවුන්ට් එක පෙන්නනවා

    ඕන බිල් පේමන්ට් , බාන්ඩ මිලදී ගන්න මේකෙන් පුළුවන්
    ------ Post added on Dec 9, 2022 at 10:13 AM
    මොකක්ද බන් ඒ හරුපේ? මොකටද පොයින්ට්ස් ටොප්අප් කරන්නේ වවුචර් එකක් තියාගෙන? පොයින්ට්ස් ගන්නත් ගෙවන්න ඕන නේද? එතකොට අර වවුචරේ ගන්න එකේ ඇති වැඩේ මොකක්ද? අනික ඇයි උඹ 2000+1600 කියල දෙපාරක් topup කලේ? එක පාර 3600ක් topup නොකළේ ඇයි?

    @Hyaenidae මෙහෙ වරෙන්. මේක තේරුම් කරලා දියන්... 😣😣😣

    karapu vidiya kiyanna puluwan da machan

    Voucher eka na neda?
    Voucher eka na neda?
    Voucher eka na neda dan
    iwaralu
    ------ Post added on Dec 9, 2022 at 11:36 AM
     
    • Sad
    Reactions: hi.dushan

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,348
    2
    53,807
    113
    මොකක්ද බන් ඒ හරුපේ? මොකටද පොයින්ට්ස් ටොප්අප් කරන්නේ වවුචර් එකක් තියාගෙන? පොයින්ට්ස් ගන්නත් ගෙවන්න ඕන නේද? එතකොට අර වවුචරේ ගන්න එකේ ඇති වැඩේ මොකක්ද? අනික ඇයි උඹ 2000+1600 කියල දෙපාරක් topup කලේ? එක පාර 3600ක් topup නොකළේ ඇයි?

    @Hyaenidae මෙහෙ වරෙන්. මේක තේරුම් කරලා දියන්... 😣😣😣

    ------ Post added on Dec 9, 2022 at 11:36 AM

    Mehemane ban

    Rs. 5000 ka bill ekak gewanna thiyenawa

    Rs. 2000 ka points load kalama Rs. 200 ka points free hambenawa meka eka offer ekak.

    Voucher eka watinawa Rs. 1200k.

    Ethakota

    1. Rs 2000 load karanawa

    2. Rs 2200 hambenawa

    3. Voucher eka add karala 5000 gewanna giyama voucher eken 1200 aduwela 3800 pay karanna ithuruwenawa

    4. danatath 2200 load karala thiyena nisa top up and pay giyama bill eka gewanna thawa 1600 load karanna kyla enawa

    Ethankota anthimata api salli gewala load karala thiyenne mulinma load karapu 2000 + deweniyata load karapu 1600

    Rs. 3600 pay karala Rs. 5000 ka bill ekak gewanawa

    Hooray!
     
    • Wow
    Reactions: Heshan Daminda

    macho

    1. Rs 2000 load kara

    2. Rs 2200 hambune naa

    3. Voucher eka add karala 5000 gewanna giyama - menna meka karanna thanak enne naha voucher number eka ahanawa e unata voucher eke number ekak naane

    1670566991776.png

    1670567185811.png
     
    එතකොට ඔය ටොපප් කතාව පැත්තකට දැම්මොත් අර 24% වවුචර් එකෙන් විතරක් ගෙවනව නම් බිල ගෙවන තැනට වවුචර් එක ඇඩ් කරන්නෙ කොහොමද? වවුචර් කෝඩ් එක විදිහට මොකක්ද දාන්නෙ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,348
    2
    53,807
    113
    macho

    1. Rs 2000 load kara

    2. Rs 2200 hambune naa

    3. Voucher eka add karala 5000 gewanna giyama - menna meka karanna thanak enne naha voucher number eka ahanawa e unata voucher eke number ekak naane

    View attachment 191405

    View attachment 191406

    Payment method ekata daraz points select karahan

    එතකොට ඔය ටොපප් කතාව පැත්තකට දැම්මොත් අර 24% වවුචර් එකෙන් විතරක් ගෙවනව නම් බිල ගෙවන තැනට වවුචර් එක ඇඩ් කරන්නෙ කොහොමද? වවුචර් කෝඩ් එක විදිහට මොකක්ද දාන්නෙ?
    Voucher eka collect karala pay with points denna one payment page ekedi. Ethakota auto 24% watila gewanna one ithuru gaana pennanawa
    ------ Post added on Dec 9, 2022 at 12:04 PM
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    එතකොට ඔය ටොපප් කතාව පැත්තකට දැම්මොත් අර 24% වවුචර් එකෙන් විතරක් ගෙවනව නම් බිල ගෙවන තැනට වවුචර් එක ඇඩ් කරන්නෙ කොහොමද? වවුචර් කෝඩ් එක විදිහට මොකක්ද දාන්නෙ?

    අනුරාධයා හොඳයි මේ පකටය දෙයක් තේරුම් කරන්න මාර ගේමක් දෙන්න ඕනිනෙ. 🥴🤣