උලුවහු පියදාස;19383771 said:බිල ගෙවන්න තරම් සල්ලි නෑ බ්රෝලා..මං රවුටරේ e bay දාලා රුපියල් 15000 කට විතර විකුනන්නද?
1.එතකොටත් මට්ටු වෙයිද.?
2.පිටරට පොලිසියෙන් ඇවිල්ලා මාව අල්ලන් යයිද?
3.පිටරට හිරගෙවල් වල මට ඉන්න වෙයිද?
![]()

ආතල් ගන්න එපා.. සිරාවටම බලු වැඩ නොකර බිල් එක ගෙවලා කනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් කරල දාපන්.. ඊට පස්සෙ SLT වලට මාරුවෙයන්..
උලුවහු පියදාස;19383432 said:පොලු තියන්නේ දුප්පත්කමට මහත්තයෝ. ඩයලොග් හිගන්නෝ නෙමෙයිනේ. මං බිල ගෙව්වේ නෑ කියල උන් බංකොලොත් වෙනවද මං අහන්නේ
අපිට ඔය ලොකු ලොක්කෝ එක්ක හැප්පෙන්න තරම් හයියක් නෑ මහත්තයෝ. මේ දවස් වල වැස්ස නිසා මඩු වහල තියෙන්නේ. ළමයිව ඉස්කෝලේ යවන්නෙත් බොහොම අමාරුවෙන්මචන් එහෙම නෙමයි,, උබට ආර්ථිකව අපහසුතවල් තියනවනම් මීට පස්සේ උබ ගන්න භාණ්ඩ හා සේවාවන් ගන්න ඉස්සේල්ලා උබට ගැලපෙනවද කියල බලපන්. ඕනෑම company එකකට සල්ලි තියන නැති එක අපිට අදාල නෑ. පොලවේ පය ගහල ඉන්න හොද පුරවැසියෙක් හැටියට අපි දැන ගෙන ඉන්න ඕනේ ගත්ත දෙයකට ගෙවන්න. ඕක ගෙවපන්. උන් උබට කිසිම අසාදාරනයක් කරලා නෑනේ. speed slow අරව මේවා ගැන හිතන්න තිබුනේ ඕක ගන්න ඉස්සෙල්ලා. ජීවිතේට හොද පුරුදු එකතු කර ගනින්.

පොලු තියල කවදහරි ඩයලොග් එකෙන් කනෙක්ෂන් එකක් ගන්න උවමනා වුනොත් බිල් ඇරියස් එකත් ගෙවලම තමයි කරගන්න වෙන්නෙ. නඩු නම් දාන්නෙ නෑ 4950කට

බය කරන්නෙපා මහත්තයෝredda thma. man danna ekakta 800/= tath lawyer kenk letter ekak ewala thibba nadu danwa kiyala![]()

ඩයලොග් එකෙන් නඩු දායි
පොලීසි යන්න වෙයි
හිරේ යන්න වෙයි
උලුවහු පියදාස හොරෙක්

උලුවහු පියදාස;19383432 said:පොලු තියන්නේ දුප්පත්කමට මහත්තයෝ. ඩයලොග් හිගන්නෝ නෙමෙයිනේ. මං බිල ගෙව්වේ නෑ කියල උන් බංකොලොත් වෙනවද මං අහන්නේ

උලුවහු පියදාස;19382927 said:එහෙනම් ඉතින් ගෙවන්නේ නෑ.. මං ගන්නවා 3000 ක් දීලා SLT 4G රවුටරයක්.. ඒක හරිම සිම්පල් ප්ලෑන් එකක් නේද?
උලුවහු පියදාස;19384524 said:බය කරන්නෙපා මහත්තයෝ![]()
![]()
aniwa masa 2kin 3kin wage ubata unage lawyergen letter eke ewanawa time period ekek dila giwanna kiyala eth gewwe natham un legal action gannwa.ඩයලොග් එකෙන් නඩු දායි
පොලීසි යන්න වෙයි
හිරේ යන්න වෙයි
උලුවහු පියදාස හොරෙක්