Dialog 4G බිල 5000යි. මම ගෙවන්නේ නෑ.

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,041
    34,533
    113
    උලුවහු පියදාස;19382642 said:
    Dialog 4G රවුටරේ බිල ගෙවන්න තියෙනවා රුපියල් 4950 විතර. තවම line එක කපලනම් නෑ .
    ~ බිල ගෙවන්නද?
    ~ එපාද?
    SLT 4G රවුටරේ 3000 යි ලු.

    ~ බිල ගෙවනවාට වඩා SLT 4G ගන්න එක ලබයි නේද?
    ~ ඩයලොග් එකෙන් මට නඩු දායිද?
    ~ මට පොලීසි යන්න වෙයිද?
    ~ මට හිරේ යන්න වෙයිද?

    අනේ මං හොරෙක් නෙමෙයි බොලව්.

    මට උදව් කරලා Help එකක් දෙන්න ප්ලීස්.

    පාවිච්චි කළානම් ගෙවපන් අපතයෙක් වෙන්නේ නැතිව.
     
    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    ඩයලොග් එකෙන් නඩු දායි
    පොලීසි යන්න වෙයි
    හිරේ යන්න වෙයි

    උලුවහු පියදාස හොරෙක්
    Reply With Quote
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උලුවහු පියදාස;19383023 said:

    ගෙව්වේ නැත්තම්...??? :(:(:(:( මං හෙන දුප්පත් බ්‍රෝ
    දුප්පත්නම් මන් වගේ දුප්පත්කමට හරියන 5ජිබි වගේ පැකේජ් එකක් යුස් කරන්න,කාටවත් ජීවිතේට පොලු තියන්න එපා,අපි වරදක් බව දැන දැනම ඒක කලොත් කවදා හරි අපිට පොලියත් එක්කම ගෙවන්න වෙනවා,නඩු දැම්මත් නැතත් ඔය බිල ගෙවලා දාපන්:angry:
     
    පොලු තියන්නේ දුප්පත්කමට මහත්තයෝ. ඩයලොග් හිගන්නෝ නෙමෙයිනේ. මං බිල ගෙව්වේ නෑ කියල උන් බංකොලොත් වෙනවද මං අහන්නේ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බලු වැඩ කරන්නෙපා බං.. පාවිච්චි කලා නම් ගෙවපං..:angry:

    ඕවා බිල්ද බං.. මේ බලපං..:rofl:

    VFJwu8u.png

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උලුවහු පියදාස;19383432 said:
    පොලු තියන්නේ දුප්පත්කමට මහත්තයෝ. ඩයලොග් හිගන්නෝ නෙමෙයිනේ. මං බිල ගෙව්වේ නෑ කියල උන් බංකොලොත් වෙනවද මං අහන්නේ
    එහෙනම් පකටද බං කනෙක්ෂන් එක ගත්තෙ.. දුප්පත් නම්, ගෙවන්න සල්ලි නැත්තං.. උඹ මාර ඩයල් එකක් නේහ්..

    උන් බංකොලොත් වෙන්නෙ නෑ.. ඒත් හොරකමින් වංචාවෙන් ජීවත් වෙන්න එපා බං.. දුප්පත් උනත්.. නැතත්..
     
    එහෙනම් පකටද බං කනෙක්ෂන් එක ගත්තෙ.. දුප්පත් නම්, ගෙවන්න සල්ලි නැත්තං.. උඹ මාර ඩයල් එකක් නේහ්..

    උන් බංකොලොත් වෙන්නෙ නෑ.. ඒත් හොරකමින් වංචාවෙන් ජීවත් වෙන්න එපා බං.. දුප්පත් උනත්.. නැතත්..

    මේ දවස් වල වහින නිසා මඩුවත් වහල තියෙන්නේ මහත්තයෝ. :no::no::no:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උලුවහු පියදාස;19383569 said:
    මේ දවස් වල වහින නිසා මඩුවත් වහල තියෙන්නේ මහත්තයෝ. :no::no::no:
    ආතල් ගන්න එපා.. සිරාවටම බලු වැඩ නොකර බිල් එක ගෙවලා කනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් කරල දාපන්.. ඊට පස්සෙ SLT වලට මාරුවෙයන්..
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ඕක ගෙවපන් නැත්නම් උබේ නමට අයේ කවදාවත් කිසිම විදියක connection එකක් ගන්න බැරි වෙනවා dialog එකෙන් .

    ඇයි බං කාටවත් ණය වෙන්නේ. ඔන්න ඔහේ ගෙවලා දාමු. නෝන්ඩිනේ dialog යන්න වෙලා නෝන්ඩි උනොත් දවසක :lol:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    උලුවහු පියදාස;19383432 said:
    පොලු තියන්නේ දුප්පත්කමට මහත්තයෝ. ඩයලොග් හිගන්නෝ නෙමෙයිනේ. මං බිල ගෙව්වේ නෑ කියල උන් බංකොලොත් වෙනවද මං අහන්නේ

    ඔය කනෙක්ෂන් එක පවිචේ කරන්නේ නැත්තම් ඩිස්කනෙක්ට් කරලා දාපන් එතකොට (Dialog එකෙන් අහලා බලන්න) සමහර විට ඔයාගේ ඩිපෝසිට් එකෙන් අඩු කරලා ඔය කනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් karayi (ඩිපොසිට් එකට vada බිල චුටි ඒ වැඩි ටික විතරක් ගෙවන්න vai ubata)

    uba Bill eka Gewala Sim eka Disconnect karanvanm eth aulk ne Uba dapu Deposit eka eyala apita denawa. Bank Account ekakatda , Re load da kiyala ahanawa esara man sim ekk Disconnect karanna gihilla ehama ahuva
     
    බිල ගෙවන්න තරම් සල්ලි නෑ බ්රෝලා.. :no::no: මං රවුටරේ e bay දාලා රුපියල් 15000 කට විතර විකුනන්නද?
    1.එතකොටත් මට්ටු වෙයිද.?
    2.පිටරට පොලිසියෙන් ඇවිල්ලා මාව අල්ලන් යයිද?
    3.පිටරට හිරගෙවල් වල මට ඉන්න වෙයිද?

    :no::no: