මචංලා,
මම කලින් ICT NVQ 4 කලා.දැන් එකේ Training ගිහිල්ලත් ඉවර යි.මට training ගිය තැන ජොබ් එකත් කොහොමහරි සෙට් වුනා.පස්සෙ මං NVQ 5 (DIPLOMA) එක කරන Aplication දැම්මා.දැම්මේ Part time කරන්න හිතා ගෙන.කලින් හිතං හිටියෙ අවුරුදු 2ක් කියලා.ඒත් සහෝලා ඒක part time කරන්න අවුරුදු 4 ක් යනවා.

ඉතින් සහෝලා අවුරුදු 4ක් diploma එකක් කරල තේරුමක් තියනවද? මොකක් කරන්නද කියලා හිතා ගන්න බැරිව ඉන්නෙ සහෝලා?