Doctoer Help21++++

patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,810
    560
    113
    Hole
    මචන්ලා අපේ කිරියේ ඉන්නවනේ හැම ජාතියේම වෙද්දු යක්කු...හැම ජතියෙමේ උන්..
    මෙන්න මේක ගැන දන්නා උන් උපදෙස් දිඅපං..

    lumber spin Degeneration කියන කොන්දේ කෙස් එක තියෙන්නේ ජිම් යන එඅ අවුල් ද??
    මේක වැඩි විස්තර දන්නා උන් පැහැදලි කරපල්ලාඕ....
    පින්
     
    robinprr

    Well-known member
  • Feb 1, 2015
    606
    67
    63
    lumber spine Degeneration .tiyanawanam yanna epa ban.issalla consultant openion ekak ara gann.jim yana ekanam hoda ne machan.parissam weyan.bara ussanna yannama epa.nitharama posture maintain karahan
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,348
    8,480
    113
    Bump...
    Gym wala enna godak un owa danne ne bn, supplementary gahala muscles hadaganna withrai kiyala denne.. eka handa yanawanam sure hoda experience qualified trainers enna thenakata palayan
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,810
    560
    113
    Hole
    lumber spine Degeneration .tiyanawanam yanna epa ban.issalla consultant openion ekak ara gann.jim yana ekanam hoda ne machan.parissam weyan.bara ussanna yannama epa.nitharama posture maintain karahan

    dr sunil perera pennawa mama durdans eeke e yaka mri repsort eka balala nikan ane baya wenna epa one ekak karanna kiwwa..5min baluwe nedakin:angry::angry::angry:
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,810
    560
    113
    Hole
    uba monawada kiyanne ayyo

    ai ban sunil perera kiwe one deyak karanan kiyala..
    hda karana knk inne kawuda wsithra kiyapan ahanna deyak da ban :baffled::baffled::baffled:
     
    nirmalawaththuhewa

    Well-known member
  • Jan 11, 2014
    732
    74
    48
    මාතර
    මචන්ලා අපේ කිරියේ ඉන්නවනේ හැම ජාතියේම වෙද්දු යක්කු...හැම ජතියෙමේ උන්..
    මෙන්න මේක ගැන දන්නා උන් උපදෙස් දිඅපං..

    lumber spin Degeneration කියන කොන්දේ කෙස් එක තියෙන්නේ ජිම් යන එඅ අවුල් ද??
    මේක වැඩි විස්තර දන්නා උන් පැහැදලි කරපල්ලාඕ....
    පින්

    yanna epa yako.thota pissuda??:angry::angry::no::no::growl::growl:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,418
    1
    42,503
    113
    මචන්ලා අපේ කිරියේ ඉන්නවනේ හැම ජාතියේම වෙද්දු යක්කු...හැම ජතියෙමේ උන්..
    මෙන්න මේක ගැන දන්නා උන් උපදෙස් දිඅපං..

    lumber spin Degeneration කියන කොන්දේ කෙස් එක තියෙන්නේ ජිම් යන එඅ අවුල් ද??
    මේක වැඩි විස්තර දන්නා උන් පැහැදලි කරපල්ලාඕ....
    පින්

    කොඳු ඇට පෙලේ ඇට අතර තියෙන ඩිස්ක් එක තුනී වෙලා. හානි වෙලා

    https://www.spine-health.com/video/lumbar-degenerative-disc-disease-video

    Image_03L_400pix_DPUSA20tif1.gif
    spine_collapsedisc_200_200_80.jpg

    Last edited:

    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    අනේ සේප් එකේ ඕනනම් ට්‍රෙඩ්මිල් එකක් දා ගෙන හිටින්. ජිම් එකේදී අපි මොරාල් එකටත් එකක බර දානවනේ බන් කොන්ද බලාගෙන ..
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,810
    560
    113
    Hole
    අනේ සේප් එකේ ඕනනම් ට්‍රෙඩ්මිල් එකක් දා ගෙන හිටින්. ජිම් එකේදී අපි මොරාල් එකටත් එකක බර දානවනේ බන් කොන්ද බලාගෙන ..

    mama bench ek ewa tika gahanwa ban e squat gahanne naa..
    kalawa n back ekata gahanna baruwa inne..gym eka kondata bara enne nathuwa thigs back gahana machin naa ban
     
    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    mama bench ek ewa tika gahanwa ban e squat gahanne naa..
    kalawa n back ekata gahanna baruwa inne..gym eka kondata bara enne nathuwa thigs back gahana machin naa ban
    ඔව් කොන්දට ස්ට්‍රෙස් එක එනවනම් තේරෙනවනේ බලාගෙන කොල්ලෝ ... එම ආර් අයි හෙමත් බැලුවද ,,
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,810
    560
    113
    Hole
    ඔව් කොන්දට ස්ට්‍රෙස් එක එනවනම් තේරෙනවනේ බලාගෙන කොල්ලෝ ... එම ආර් අයි හෙමත් බැලුවද ,,

    MRI scan 2k karaaa..
    eth docter kiwe loku effect ekak naa L4 -L5 eka podi wenasak thyanwa kiyala..hotapu gaman right hand side kakula ridneawa gathyan enawa...ehema..
    amma sellam kranwa/..mokakda karanne mekata..
    meka hadenne na neda apahu