මචන්ලා .... මගේ Domain එකක් තියනවා LK Servers LLC. ලාගෙන් Register කරපු ..... මට එක දැන් Transfer කර ගන්න ඕනේ මගේ Domain Panel එකට .. මම ticket එකක් Open කලා (16/04/2012) Auth. Code එක ඉල්ලලා ...මට ඒකට Reply නැති නිසා Call කලාම කිව්වා සතියෙන් දෙන්නම් කියල ඒත් තාම නැහැ .....
දැන් ඒ ගොල්ලන්ගේ phone numbers වැඩ කරන්නෙත් නැහැ ...
මාර කෙලියක් නෙහෙ මට වෙලා තියන්නේ දැන්... මම මොකද කරන්න ඕනේ ?
Domain එකේ අයිති කාරයෝ මාව මරන් කන්න හදනව .....
දැන් ඒ ගොල්ලන්ගේ phone numbers වැඩ කරන්නෙත් නැහැ ...
මාර කෙලියක් නෙහෙ මට වෙලා තියන්නේ දැන්... මම මොකද කරන්න ඕනේ ?
Domain එකේ අයිති කාරයෝ මාව මරන් කන්න හදනව .....

mata mage domain eka thibboth athi...