යාළුවා;16847616 said:අනිවා මගෙත් ෆේවරිට් එකක්. එකක් වැට්69 අනික චිවාස් ඔය දෙක පස්ට![]()


![]()
මෙච්චරයි බන් ගෙදරටම තියෙන්නේ .. එත් වැඩේ තියෙන්නේ මම බොන්නේ නැති එකනේ..

යාළුවා;16847655 said:chivas regal
මේ පික් එකක් එකෙක් දල තිබ්බෙ. ඉස්සරහම අළු පාට බොක්ස් එකේ තියෙන එක![]()

Meka gena atha athithayak thiyanawa ban![]()


මම නං අයිස් එක්කමයි ගහන්නෙ 
යාළුවා;16847518 said:S68 බොන්නෙ. ගෝල්ඩ් ලීෆ් ගහන්නෙ නොදකින්![]()
තොපට හැමදාම ෂොට් එකෙන් ප්ලැට් වේවා![]()

Pelak ayata ban mona hoda siga thibbath wedak nae oka neththnam



ට්‍රිප් 1ක් යනගමන් බං, 5 දෙනයියාළුවා;16847527 said:කොහෙටද යකෝ මෙච්චර ගෙනිච්චේ. කීයක් හිටියද..![]()
මට එකකට වැඩිය ගැහුවොත් පහු වෙන්ද හවස් වෙනකන් දොයිය තමා
VAT69 මතක අපමණයිතැපැල් මාර්ගයෙන් කෙල උණ අවස්ථාද එමටයි
![]()
නොදකින් හතුරෙක්ද මංදා මේ සොන්නි නම්, අවලම් කතාමයි කියන්නේ අහිංසකයන්ටයාළුවා;16847535 said:දියවැඩියාවේ මූලාරම්භය
හොඳට බීපන්... ටික කාලෙකින් තුවාලයක් උනත් ලේ වෙනුවට සීනි එයි![]()

ට්‍රිප් 1ක් යනගමන් බං, 5 දෙනයි


යාළුවා;16848189 said:මේ අවස්ථාවේදී දෙයක් නොමැති කමට රෙඩ් ලේබල්
දුක යනු සැන්ඩි නොමැතිම කමට ඔරේන්ජ් ක්‍රෂ්.
පුළුවන් බං ක්‍රෂ් සැන්ඩි කරන්නමම නං අයිස් එක්කමයි ගහන්නෙ
![]()


යාළුවා;16848325 said:12ක් තියෙනව. සේරම ඉවර කළා නං දවසෙ ට්‍රිප් එකක් නං යනගමන් 4යි ගිහින් 4යි. එන ගමන් 4යි
රෑ නැවතුනා නං යද්දී 3යි. ගිහින් එළිවෙනකන් 6යි. එද්දී 3යි![]()

රෙඩ් ටේස්ට් එක චොර බං මටනම් , බොන්න එපා සුට්ටො ඔහොම
හොඳ නෑ![]()

" Strong 68 " කොහේද ගන්න තියෙන්නේ ?,කියක් විතර වෙනවා ද?එහෙම ලොකුවට පාවිච්චියක් නෑ
![]()

එහෙනං කමක් නෑ. ට්‍රිප් එකක් ගිහින් ආව කියල මතක නං ඇති.දවස් 2යි බං, ඕවයි කුමාර ගාමිණිත් අරන් ගියා
ගියා ආවා කියල මතකයි![]()

යාළුවා;16848340 said:යකෝ මේ මාස දෙකකට විතර පස්සෙ බොන්නෙ![]()

" Strong 68 " කොහේද ගන්න තියෙන්නේ ?,කියක් විතර වෙනවා ද?![]()

" Strong 68 " කොහේද ගන්න තියෙන්නේ ?,කියක් විතර වෙනවා ද?![]()
