Drinking ? ( Post Your Picture Here )

Roma Rox

Member
Dec 23, 2012
2,366
208
0
lagadi set wuna. me 3nama gahuwa. SKYY eka witharai gedara genawe wathura bonna...

images
smirnoffno21__75058__82439.1407758223.1280.1280.jpg
1800356_10201830441282377_5179979373812250906_n.jpg
 
Last edited:

samanz

Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle
    යාළුවා;17223786 said:
    අවසන් ගමන් යන්න එන්න සෙට් වෙන්න :P:rofl:
    fHWKIv4.jpg

    ADO ABSINTHE MEHE GANNA TIYENAWADA ? MAMA HITUWE BANNED KIYALA BAN :D WOW..... KO SUGAR CUBES ? :angry::angry:
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    1. ඕක උබල හැදුවේ කොහොමද.. මගේ ලාගත් බෝතලයක් තියෙනවා.. හැබැයි ඒකෙ හැන්ද උස්සල :angry:

    යකෝ උඹ දන්නා රෙද්දක් කතාකරපන්. අපි කියල කියල ගෙන්න ගත්ත එක අපිට දෙන්නේ නැතුව ගෙදර තියාගෙන හිටියට වැඩක් නෑ මනුස්සයෝ....
    කියන ලස්සන " මා ලඟත් එකක් තියෙනවා" තූ තෝ...!
    :angry::angry::frown::no:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    යකෝ උඹ දන්නා රෙද්දක් කතාකරපන්. අපි කියල කියල ගෙන්න ගත්ත එක අපිට දෙන්නේ නැතුව ගෙදර තියාගෙන හිටියට වැඩක් නෑ මනුස්සයෝ....
    කියන ලස්සන " මා ලඟත් එකක් තියෙනවා" තූ තෝ...!
    :angry::angry::frown::no:

    ඉබි ගතියනේ. :dull: මට කිව්වනං මමත් එනවා මොනාහරි අරගන. :P ඒක දැන් පරණ පරණ වෙලා අප්සට් වෙලා ඇති :(
    මම මේ ටිකේ එළකිරි සාමාජිකයන් සමග සෙට් වීමේ කල දවසක් ලබල තියෙන්නෙ. සතියට දෙසැරයක් වගේ :rofl: හෙටත් :P
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    36
    @ Home
    ADO ABSINTHE MEHE GANNA TIYENAWADA ? MAMA HITUWE BANNED KIYALA BAN :D WOW..... KO SUGAR CUBES ? :angry::angry:

    Lankawe max ach volume ekak tiyanawada koheda kiyada kiyala nam danne na absenthe duty free arriival eke tiyenne 38% eka but duty free departure eke tiyanawa 68% eka 68% arrival danne na banned kiyala :D
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Lankawe max ach volume ekak tiyanawada koheda kiyada kiyala nam danne na absenthe duty free arriival eke tiyenne 38% eka but duty free departure eke tiyanawa 68% eka 68% arrival danne na banned kiyala :D

    Tourism කරන හොටෙල් වල තියෙනව. :P Beach Side නං Easy. :P නැත්තන් රට ඉඳන් එන එකෙක්ට කියල ගෙන්නගන්න ඕනෙ. නැත්තන් ගිහින් එනකොට අරන් එන්න ඕනේ සේප් එකේ මං වගේ :P මම ගිය පාරක එකක් ගෙනත් මීගමුවෙ යාළුවො ටිකක් එක්ක ගැසුවා :rolleyes:
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    36
    @ Home
    යාළුවා;17239557 said:

    ah danui matak une eka parak bar ekak karana ekek kiwa absenthi banned kala kiyala high volume eka eka nisa wenna ati 68% eka arrival eke natte :D ape etin lankawe atule monawada ban natte asenti neme kudu unath tiyana eke :P
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    36
    @ Home
    යාළුවා;17239749 said:
    :baffled::rofl: mehe ona deyak thiyenawa. onama deyak :rofl:
    loweth hoyaganna bari jathi lankawe hoyaganna puluwan :rofl:

    uba negombo ne danne dakke location eka ohe nattam etin loweth na :rofl:
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    36
    @ Home
    යාළුවා;17239767 said:
    :baffled: අපහාසයක්ද? වර්ණනාවක්ද කියල හිතාගන්න බෑ :rofl::dull::baffled::P

    mona අපහාස da ban වර්ණනාවක් kale :rofl: apith nitara yana ena area ekak ne :P wedi ataka neme ohe edan :D
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    36
    @ Home
    Menna mage collection eka :D

    312kaau.jpg

    dmfcao.jpg

    10xyq1k.jpg

    2qmoit4.jpg

    Tikak eturu wela tiyanwa :D

    2mdqsn8.jpg

    Collection eke tiyana amataka nowena ekak meka market ekata release karanna kalin apita dunna sample ekak 53% ach tiyana cognac ekak but oka sample eka hamba unata me wenakam dakala nam na eda ahapu dekata answer karala oka pirisiya hamba una :D